topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සයිටම් අහෝසි කරන්න.

SAITM

සයිටම් ආයතනයේ වර්තමාන කොටස් හිමිකාරිත්වය සහ කළමනාකරණ ව්‍යූහය අහෝසි කළ යුතු බව සයිටම් ආයතනය සම්බන්ධව උද්ගතව තිබෙන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා පත් කළ කමිටුව යෝජනා කර ඇති බව සඳහන් වේ. නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා ඇතුළු නියෝජිතයන්ගෙන් සමන්විත පංච පුද්ගල කමිටුව මගින් ඉකුත් දිනක ජනාධිපතිවරයා වෙත බාරදී තිබෙන සයිටම් ගැටළුවට විසඳුම් සහිත වාර්තාවෙන් එම යෝජනා ඉදිරිපත් කර අති බවත් සඳහන් වේ.

ඒ අනුව දැනට ලාභ ලබන චේතනාවෙන් යුතුව පාලනය කරන වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු සහ ඔහුගේ පවුලේ හිමිකාරිත්වයෙන් හා කළමනාකරණ ව්‍යූහයෙන් සයිටම් ආයතනය ඉවත් කළ යුතු අතර ඒ වෙනුවට පුළුල් පදනමක ව්‍යූහයක් සහිත ලාභ නොලබන නව ඒකකයක් නිර්මාණය කළ යුතු බවද එම යෝජනා මාලාවේ සඳහන් කර ඇති බව සඳහන් වේ. මීට අමතරව වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් අවම ප්‍රමිතීන් ගැසට් කළ යුතු අතර ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඉදිරිපත් කරන ලද කෙටුම්පත ඒ සඳහා පාදක කර ගත යුතු බවද එම යෝජනාවේ සඳහන් වන බව වැඩි දුරටත් සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.