topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වෙද, ගුරු වර්ජනයේ.

Doctors_Strike  1

මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස බල කරමින් වෛද්‍යවරුන්, සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රවලට අයත් සේවක සේවිකාවන් අද (21) සංකේත වැඩ වර්ජනයක නිරත වන බව වාර්තා වේ.

සයිටම් විරෝධී ජනපවුර විසින් සංවිධානය කරනු ලබන එම වර්ජනයට රටපුරා රෝහල්වල සේවය කරනු ලබන වෛද්‍යවරු, හෙදි හෙදියන්, සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මෙන්ම රජයේ පාසල්වල විදුහල්පතිවරු, ගුරුවරු, පිරිවෙන් ගුරුවරු, විශ්වවිද්‍යාල ආචාර්යවරු, අනධ්‍යන සේවකයින් ඇතුළු පිරිසක් එම වර්ජනයට එක්වන බවද සයිටම් විරෝධී ජන පවුරසංවිධානයේ මෙහෙයුම් කමිටු සාමාජික වසන්ත සමරසිංහ පැවසූ බව සඳහන් වේ. අද(21) පෙරවරු 8.00 සිට හෙට (22) පෙරවරු 8.00 දක්වා සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක බවද සඳහන් වේ.

එසේම කෘෂි ක්ෂේත්‍රයේද සයිටම් විරෝධය උඩුදුවා ඇතැයි ගොවිජන සම්මේලනය පවසා ඇති අතර ඒ අනුව ගොවීන්ද විරෝධතාවන්හි නිරත වන බව එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසූ බවද සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.