topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වැවිලි සේවක වැඩිකළ වැටුප ලබාදීමට බැංකු ණය.

wathuපෞද්ගලික අංශයේ සේවකයින් සඳහා රජය විසින් යෝජනා කරනු ලැබූ රු.2,500/-ක මාසික වැටුප් වැඩි කිරීම වැවිලි සමාගම්වල සේවකයින් සඳහාද ලබා දිය යුතු බවට රජය නිර්දේශ කර සිටියි.

පසුගිය කාල සීමාව තුළ ලෝක වෙළෙඳපොළෙහි තේ මිල පහත වැටීම නිසා ප්‍රාදේශීය වැවිලි සමාගම් මුහුණ දී සිටින දැඩි මූල්‍ය දුෂ්කරතාවන් සැලකිල්ල‍ට ගෙන එම සමාගම්වල සේවකයින්ට අදාළ වැටුප් වැඩි වීම ලබා දීමට හැකි වන පරිදි ප්‍රාදේශීය වැවිලි සමාගම් වෙත රජය මඟින් මූල්‍යමය සහනයක් ලබා දීමට ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාව විසින් නිර්දේශ කරනු ලැබ තිබේ.

ඒ අනුව, ප්‍රාදේශීය වැවිලි සමාගම්වලට ශ්‍රී ලංකා තේ මණ්ඩලය හරහා රාජ්‍ය බැංකු මඟින් ණය ලබාගැනීමට හැකි වන පරිදි භාණ්ඩාගාර ඇපකර නිකුත් කිරීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Leave A Reply

Your email address will not be published.