topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පළාත් පාලන ඡන්ද විමසීම් සංශෝධන පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්.

Election_Srilanka

පාර්ලිමේන්තුව මඟින් සම්මත කළ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතින් රජයේ ක්ෂේත්‍ර නිලධාරීන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බව පවසා පුද්ගලයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර  ඇතැයි සඳහන් වේ.
නාවලපිටිය, ගඟඉහලකෝරලේ ප්‍රදේශයේ පදිංචි සමෘද්ධි නියාමකවරයෙකු වන මංගල පුෂ්පකුමාර විසින් එම මූලික අයිතිවාසිකම් පෙත්සමශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති බවත්වැඩි දුරටත් සඳහන් වේ.පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පළාත් පාලන විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා  සහ නීතිපතිවරයා නම් කර ඇති බවත් පැවසේ.
පෙත්සම්කරු පවසා ඇත්තේ මෑතකදී පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් පළාත් පාලන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත තුළින් රජයේ ක්ෂේත්‍ර නිලධාරීන්ට එම මැතිවරණයට ඉදිරිපත්විය නොහැකි බවට සංශෝධනයක් එක් කර ඇති බවයි.එම සංශෝධනය අනුව අධිකරණය හමුවේ ප්‍රශ්න කිරීමට පවා අවස්ථාවක් නොතිබූ බව සඳහන් කරන පෙත්සම්කරු ඉන් තම මූලික අයිතිවාසිකම් කඩ වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙන බවත් සඳහන් වේ.
අදාළ මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන්  රුපියල් කෝටියක වන්දියක් අයකර  දෙන ලෙසද පෙත්සම්කරු සිය මූලික අයිතිවාසිකම් පෙත්සමින් වැඩිදුරටත් ඉල්ලා ඇති බවද පැවසේ.

Leave A Reply

Your email address will not be published.