topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

බන්ධනාගාර රෝහලේ ගැටලුව සමථයකට. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් සහ CID යෙන් පරීක්ෂණ.

Welikada_Prison_Hospital

වැලිකඩ බන්ධනාගාර රෝහලේ වැඩබලන වෛද්‍ය නිලධාරිවරයා ලෙස ඡේ.ඒ මල්වත්තගේ  අද (26) සිට පත් කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර වෙත දැනුම් දී ඇත.

වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛද්‍ය නිලධාරීන් පිරිසක් සහ සෞඛ්‍ය අමාත්‍යවරයා අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම දැනුම්දීම සිදු කර තිබේ. නව වැඩබලන වෛද්‍ය නිලධාරිවරයා දෙසතියක් තුල බන්ධනාගාර රෝහලේ පවතින ගැටලු අවසන් කිරීමේ වැඩපිළිවෙලක් සකස් කළ යුතු බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් දී ඇත. ඉදිරි කාලයේ දී විධිමත් ලෙස ස්ථීර වෛද්‍ය නිලධාරිවරයෙකු බන්ධනාගාර රෝහලට පත්  කිරීමට නියමිතය.

වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන්ගේ එකමුතුව විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට චෝදනා 26 ක් ඇතුලත් ලිපියක් ද පසුගියදා බාරදෙන ලදි. එම ලිපියේ ඇතුලත් චෝදනා පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

වැලිකඩ බන්ධනාගාර රෝහලේ පසුගිය දිනවල සිදු වූ සිද්ධීන් සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව ද පරීක්ෂණයක් පැවැත්වීමට සැළසුම් කර ඇත. ඒ සදහා විශ්‍රාමික ඡ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී ලයනල් ප්‍රනාන්දු  සහ ඡ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රෝහණ ද සිල්වා පත් කිරීමට නියමිතය. වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිදුව ඇතැයි පැවැසෙන අකටයුතුකම් පරීක්ෂාකර පුර්ණ විමර්ශණයක් පවත්වා ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කර වාර්තාවක් ලබාදෙන ලෙස සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස එම පරීක්ෂණ කණ්ඩායමට දැනුම්දීමට නියමිත බවත් සඳහන් වේ.

මෙම සාකච්ඡාව සදහා සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන අමල් හර්ෂ ද සිල්වා, හේමන්ත බෙනරගම, අධ්‍යක්ෂ ප්‍රියන්ත අතපත්තු එක්ව ඇත.

Leave A Reply

Your email address will not be published.