topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නොමිලේ වයිෆයි එයි.යන්ත්‍ර 200 ක් ඉදිරියේදී කොළඹ නගරය පුරා ඉදිකරනවා.අගමැති කියයි.

B37A1332-01

අද මෙම වයිෆයි අන්තර්ජාල පහසුකම ලබාදීම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මගින් ගාලුමුවෙදාර පිටියෙන් ආරම්භ කළා. මේ ආකාරයට වයිෆයි අන්තර්ජාල පහසුකම ලබාදීමේ යන්ත්‍ර 200 ක් ඉදිරියේදී කොළඹ නගරය පුරා ඉදිකිරීමට නියමිතයි. අද රටේ භාවිත කරන ජංගම දුරකථන ප්‍රමාණය රටේ ජනයගහණයට වඩා විශාලයි. එසේ නම් අන්තර්ජාල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම පිළිබඳව විශාල ඉල්ලුමක් රටේ ඇතිව තිබෙනවා.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියි.අග්‍රාමාත්‍යවරයා මෙසේ කියා සිටියේ කොළගාලූමුවෙදාර පිටියේ දීනොමිලේ වයිෆයි අන්තර්ජාල පහසුකම් ලබාදීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.එහෙදී වැඩි දුරටත් අදහස් දැක්වු අග්‍රාමාත්‍යවරයා

”ලෝකයේ තොරතුරු දැනගැනීමට, එදිනෙදා වැඩකටයුතු සහ වාණිජ වැඩකටයුතු ඉටුකර ගැනීමට ආදී සියලු දේ සඳහා අන්තර්ජාල යටිතල පහසුකම් දියුණු කරමින් ඒ පහසුව ජනතාවට ලබාදීම අපේ රජයේ අරමුණයි. අන්තර්ජාල පහසුකම් ලබාගැනීමට මේ වනවිට රටේ ඇතිවී ඇති විශාල ඉල්ලූම පිළිබඳව ඇමැතිතුමාත් ඔබට ප්‍රකාශ කළා.

ඩිජිටල් විප්ලවයට එකතුවීමෙන් තොරව මේ රටේ ආර්ථිකය ශක්තිමත් කළ නොහැකි බව මම කියන්න කැමැතියි. ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා ගමන් කළ යුතුයි. වර්තමානයේ ලෝකයේ සෑම රටකම ඩිජිටල් ආර්ථික ක්‍රමය ක්‍රියාත්මක වෙනවා. කාලයක් ලෝකය පැවතුණේ කෘෂි ආර්ථිකය පදනම් කරගනිමිනුයි. ඉන්පසුව කර්මාන්ත ආර්ථිකයක් ද බලශක්ති ආර්ථිකයක් ද ලෝකයේ ඇති වුණා.  වර්තමානයේදී අප ලෝකයේ අනෙක් රටවල් මෙන් ඩිජිටල් ආර්ථිකයක් කරා ගමන් කළ යුතුයි. ඩිජිටල් ආර්ථිකයට ශ්‍රී ලංකාවත් එකතු වූ විට ගමනා ගමන පහසුකම්, තොරතුරු සන්නිවේදන පහසුකම් සහිත මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් වෙනවා.  

අන්තර්ජාල පහසුකම් සම්බන්ධ බදු අඩු කිරීම අන්තර්ජාල පහසුකම ලබාදීමේ වැඩ සටහනේ එක් පියවරක්. දෙවනුව මෙවැනි අන්තර්ජාල පහසුකම් ලබාදෙන යන්ත්‍ර දිවයින පුරා ඇති කිරීමටත් අපි බලාපොරොත්තු වනවා. විශේෂයෙන්ම එළඹෙන වසරේ මාර්තු අප්‍රේල් මාසයන් වන විට රටේ සියලුම උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ටැබ් පරිගණක යන්ත්‍ර ලබාදෙනවා. ඒ හරහා තමන්ගේ නිවසට ඩිජිටල් ආර්ථිකය ගෙන ඒමට ඔවුන්ට හැකියාව ලැබෙනවා. මෙම ඩිජිටල් විප්ලවයට එක්වීම හරහා එම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලෝකයේ දැනුම ලබාගැනීමට හැකි වනවා. මේ පියවර කිහිපය අනුගමනය කරමින් වසර 3, 4 ක් ගත වන විට ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයක් නිර්මාණය වේවි.

මේ සඳහා වැඩි වශයෙන් දායකවන්නේ රටේ තරුණ පරම්පරාවයි. ඔවුන්ගේ ජීවිත ලෝකයට එකතු වන්නේත්, ලෝකයේ දැනුම ලබාගන්නේත් මේ හරහායි.  ඔවුන්ට අවශ්‍ය එම මාර්ගය අප සකසා දිය යුතුයි. එය අප ඉදිරියේ ඇති විශාල අභියෝගයක්. මේ රට සංවර්ධනය කිරීමට නම් අප එකට එක්විය යුතුයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා යටතේ කෙටි කාලයකට රටේ ප්‍රධාන පක්‍ෂ දෙක එකට එකතුවී තිබෙන්නේ ඒ නිසායි.ඣ

මේ ජාතික ආණ්ඩුවේ ක්‍රියාමාර්ග හරහා රටේ ජනතාවට අන්තර්ජාල පහසුකම් ලැබෙනවා නම් ඩිජිටල් විප්ලවයට එකතු වීමට හැකියාව ලැබෙනවා නම් ඊට දොස් නඟන්නේ කවුද? ජාතික ආණ්ඩුවක් හරහා කෙටි කාලයකට ප්‍රධාන පක්‍ෂ දෙක එකට එකතුවී වැඩ කිරීමෙන් මේ රටේ ජනතාවට විශාල දියුණුවක් අපි ළඟා කරදී තිබෙනවා. එම නිසා වයිෆයි අන්තර්ජාල පහසුකම ලබාදීම මේ ආකාරයට ආරම්භ කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයටත්, හරීන් ප්‍රනාන්දු ඇමැතිතුමාටත් මම ස්තූතිවන්ත වෙනවා යයි පැවැසීය.

Leave A Reply

Your email address will not be published.