topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

එල්ටීටීඊ නායකයන් නිදහසේ,පොඩ්ඩෝ තවමත් ඇතුලේ.”දෙමළ දේශපාලන සිරකරුවන්” නිදහස් කරනු,මාරාන්තික උපවාසයක් ඇරඹේ.

LTTE_Prisners
“දෙමළ දේශපාලන සිරකරුවන්” නිදහස් කරන ලෙස ඉල්ලා සඳුදා (ඔක් 09) යාපනයේදී යළි විරෝධතාවක් සංවිධානය කර තිබිණි.
ඒ සඳහා යාපනයේ දේශපාලන නායකයෝ, සිවිල් ක්‍රියාධරයෝ හා සිරකරුවන්ගේ ඥාතීහු ද එක්ව සිටියහ.
මේ වන විට අනුරාධපුර බන්ධනාගාරයේ සිටින දෙමළ සිරකරුවන් තිදෙනෙකු තමන් සම්බන්ධයෙන් පවතින නීතිමය කටයුතු කඩිනම් කරන ලෙස ඉල්ලා මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇත.
දැනට සති දෙකක පමණ සිට උපවාසයේ යෙදුණ ද තවමත් ඊට බලධාරීන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බව පසුගියදා එම සිරකරුවන් මුණ ගැසුණු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ සිවාජිලිංගම් මාධ්‍යයට කියා තිබුණි.
වව්නියාව අධිකරණයේ විභාග කෙරුණු තම නඩු අනුරාධපුර අධිකරණයට මාරු කිරීමට උත්සාහයක් පවතින බවත් ඊට තමන් විරෝධය පල කරන බවත් උපවාසයේ නිරත සිරකරුවෝ පවසති.
එම්. කේ.සිවාජිලිංගම් මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ උපවාසය නතර කරන ලෙස කළ ඉල්ලීම් ඔවුන් විසින් ප්‍රතික්ෂේප කරන ලද බවය.
1971 සහ 1988 – 89 කාල වකවානුවේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන්ට පොදු සමාව ලබා දුන්නා සේම මේ වන විට වසර ගණනාවක් අත්අඩංගුවේ පසුවන “දෙමළ දේශපාලන සිරකරුවන්” 160 දෙනාට ද පොදු සමාව දිය යුතු බවත් ඔහු සඳහන් කළේය.

මාරාන්තික උපවාසයේ යෙදෙන සිරකරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බැවින් ඔවුන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බව දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනිමේ ව්‍යාපාරයේ සුන්දරම් මහේන්ද්‍රන් සඳහන් කර සිටියි.
පසුගිය සිකුරාදා යෝජනාවක් සම්මත කරගනිමින් උතුරු පළාත් සභාව ද රජයට බල කර සිටියේ දෙමළ සිරකරුවන්ගේ ගැටලුවට ඉක්මන් විසඳුමක් ලබාදිය යුතු බවටය.
මේ අතර දෙමළ ජාතික සන්ධානය තම ගැටලුවලට නිසි ලෙස මැදිහත් නොවන බව පවසන සිරකරුවන්ගේ ඥාතීහු ඔවුන්ට එරෙහිව පසුගිය සතියේ යාපනයේ දී විරෝධතාවක් පැවැත්වූහ.
යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් හා කථිකාචාර්යවරුන් ද දෙමළ සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා පසුගිය සතියේ යාපනයේ දී විරෝධතාවක් පැවැත්වූ අතර මෙම ප්‍රශ්නයට රජය ඉක්මන් විසඳුමක් ලබා නොදුනහොත් උතුරේ දැවැන්ත විරෝධතාවක් පවත්වන බවට ඔවුහු අනතුරු ඇඟවූහ.
එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධව කටයුතු කළ නායකයන් නිදහස් කර තිබියදී තමන් තවදුරටත් රඳවා තබා ගන්නේ ඇයිදැයි ඉහත කී සිරකරුවන් ප්‍රශ්න කරන බව දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනිමේ ව්‍යාපාරයේ සුන්දරම් මහේන්ද්‍රන් සඳහන් කළේය.
බොහෝ සිරකරුවන් වසර 10 ට වැඩි කාලයක් නඩු විභාග අවසන් නොවී සිරගත කර තිබෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

 

Leave A Reply

Your email address will not be published.