topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජපන් රැකියා ලබාදෙන බව පවසා හාර කෝටියක් වංචා කළ කත අත්අඩංගුවට.

 Police _News_lankanewscolumn.lk

ජපන් රටේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි 4ට අධික මුදලක් වංචාකළ කාන්තාවක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ජපානයේ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින් 50කට අධික ප‍්‍රමාණයකින් මුදල් ලබාගත්තද, එම රැකියා ලබානොදුන් බවට පුද්ගලයෙකු විසින් ඔක්තෝම්බර් මස 13 වන දින කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව කි‍්‍රයාත්මක වූ කාර්යාංශ නිළධාරීන් සිදුකළ රහසිගත ආවේක්ෂණිය විමර්ෂණයකින් අනතුරුව පසුගිය දිනක  කඩවත, සූරියපාලූව, අංක 313/ දරණ නිවසේදී හඳුවලගේ ශර්මිලා ජයරත්න (අවු. 45) නම් ප‍්‍රධාන සැකකාරිනිය අත්අඩංගුව ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇයගේ නිවසේ තිබී ගුවන් ගමන් බලපත‍්‍ර 80ක්, ජපානයේ රැකියා සඳහා රැකියා එකඟතා  ගිවිසුම් විශාල ප‍්‍රමාණයක්, රැකියාවට අවශ්‍ය යෝග්‍යතා සහතික, දිව්රුම් ප‍්‍රකාශද විමර්ශන නිළධාරීන් භාරයට ගෙන තිබේ. එසේම මෙහි තිබී ව්‍යාජ නිල මුද්‍රා 14ක්ද අත්අඩංගුවට ගත් අතර, ඒ අතර තිබී ජපන් නොතාරිස් මුද්‍රා, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මුද්‍රා 02 ක්ද හමු වී ඇත.

මෙම කාන්තාව එක් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 7-9ත් අතර මුදලක් ජපාන රැකියා ලබාදෙන බව පවසා ලබාගෙන ඇති අතර එමගින් රුපියල් කෝටි 4 ලක්ෂ 5කට අධික මුදලක් වංචා කර ඇත. මෙම රැකියා ජාවාරම පිළිබඳව තොරතුරු අනාවරණයවීමෙන් අනතුරුව එයට හසුවූ පුද්ගලයින් කාර්යාංශයට පැමිණිලි කරමින් සිටින අතර, ඒ අනුව සැකකාරිය වංචාකළ මුළු මුදල රුපියල් කෝටි 10ට අධික විය හැකියැයි විමර්ශන නිළධාරීහු විශ්වාස කර බව සඳහන් වේ.

ඇය  මහර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් , ඔක්තෝම්බර් මස 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. මෙම ජාවාරමට සහය වූ එක් සැකකරුවෙකු විදේශ ගතවී ඇති අතර, අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කාර්යාංශය පරීක්ෂණ මෙහෙය වන බව සඳහන් වේ.

අදාළ සැකකාරිණිය කොළඹ ප‍්‍රධාන පෙලේ පාසලක ජපන් භාෂා ගුරුවරියක් බවත්, මෙම කාන්තාව ජපන් භාෂා විශේෂ උපාධියකට හිමිකාරිණියක වන අතර, මීට පෙර අධ්‍යාපන වීසා මත සිසුන් ජපානයට යොමුකර තිබෙන බවත්, ඉන් අනතුරුව 2012 වර්ෂයේ සිට මෙම රැකියා ජාවාරම මෙහෙයවා තිබෙන බවත් සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ සඳහන් කර ඇත්තේ,, මේ ජාවාරම සම්බන්ධයෙන් කාර්යාංශයට තොරතුරු ලබාදුන් හා මෙම කාන්තාව අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කටයුතු මෙහෙය වූ කාර්යාංශයේ සියළු නිළධාරීන්ට ස්තූතිවන්ත වන බවයි. එසේම මෙවැනි වංචාකරුවන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කිරීමට කිසිසේත්ම පසුබට නොවන බවද අමාත්‍යවරිය සඳහන් කර ඇත. මෙවැනි වංචාකරුවන් පිළිබඳව තොරතුරු දන්නේනම් කාර්යාංශයේ පැය 24 තොරතුරු සේවා අමතන ලෙසත් අමාත්‍යවරිය පවසා ඇත.

ජපන් රැකියා ලබාදෙන බව පවසා, හාර කෝටියක් වංචා කළ කත, අත්අඩංගුවට,

ජපන් රටේ, රැකියා ලබාදෙන බව පවසා, රුපියල් කෝටි 4ට අධික මුදලක්, වංචාකළ කාන්තාවක්, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ, විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින්, අත්අඩංගුවට ගෙන ඇත,

ජපානයේ, රැකියා ලබාදෙන බව පවසමින්, පුද්ගලයින් 50කට අධික ප‍්‍රමාණයකින්, මුදල් ලබාගත්තද, එම රැකියා ලබානොදුන් බවට, පුද්ගලයෙකු විසින්, ඔක්තෝම්බර් මස 13 වන දින, කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත, පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත, ඒ අනුව කි‍්‍රයාත්මක වූ කාර්යාංශ නිළධාරීන්, සිදුකළ රහසිගත ආවේක්ෂණිය විමර්ෂණයකින් අනතුරුව, පසුගිය දිනක කඩවත, සූරියපාලූව, අංක 313/ දරණ නිවසේදී, හඳුවලගේ ශර්මිලා ජයරත්න (අවු. 45) නම්, ප‍්‍රධාන සැකකාරිනිය, අත්අඩංගුව ගෙන ඇත, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී, ඇයගේ නිවසේ තිබී ගුවන් ගමන් බලපත‍්‍ර 80ක්, ජපානයේ රැකියා සඳහා රැකියා එකඟතා  ගිවිසුම් විශාල ප‍්‍රමාණයක්, රැකියාවට අවශ්‍ය යෝග්‍යතා සහතික, දිව්රුම් ප‍්‍රකාශ,ද විමර්ශන නිළධාරීන් භාරයට ගෙන තිබේ. එසේම, මෙහි තිබී ව්‍යාජ නිල මුද්‍රා 14ක්ද, අත්අඩංගුවට ගත් අතර, ඒ අතර තිබී, ජපන් නොතාරිස් මුද්‍රා, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මුද්‍රා 02 ක්ද, හමු වී ඇත,

මෙම කාන්තාව, එක් පුද්ගලයෙකුගෙන්, රුපියල් ලක්ෂ 7-9ත් අතර මුදලක්, ජපාන රැකියා ලබාදෙන බව පවසා, ලබාගෙන ඇති අතර, එමගින් රුපියල් කෝටි 4 ලක්ෂ 5කට අධික මුදලක්, වංචා කර ඇත, මෙම රැකියා ජාවාරම පිළිබඳව, තොරතුරු අනාවරණයවීමෙන් අනතුරුව, එයට හසුවූ පුද්ගලයින්, කාර්යාංශයට පැමිණිලි කරමින් සිටින අතර, ඒ අනුව සැකකාරිය, වංචාකළ මුළු මුදල, රුපියල් කෝටි 10ට අධික විය හැකියැයි, විමර්ශන නිළධාරීහු විශ්වාස කර බව සඳහන් වේ,ඇය මහර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් , ඔක්තෝම්බර් මස 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත, මෙම ජාවාරමට සහය වූ, එක් සැකකරුවෙකු, විදේශ ගතවී ඇති අතර, අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට, කාර්යාංශය පරීක්ෂණ මෙහෙය වන බව සඳහන් වේ,

අදාළ සැකකාරිණිය, කොළඹ ප‍්‍රධාන පෙලේ පාසලක, ජපන් භාෂා ගුරුවරියක් බවත්, මෙම කාන්තාව, ජපන් භාෂා විශේෂ උපාධියකට හිමිකාරිණියක වන අතර, මීට පෙර අධ්‍යාපන වීසා මත, සිසුන් ජපානයට යොමුකර තිබෙන බවත්, ඉන් අනතුරුව 2012 වර්ෂයේ සිට, මෙම රැකියා ජාවාරම මෙහෙයවා තිබෙන බවත් සඳහන් වේ,

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ, අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය, නීතීඥ තලතා අතුකෝරළ සඳහන් කර ඇත්තේ, මේ ජාවාරම සම්බන්ධයෙන්, කාර්යාංශයට තොරතුරු ලබාදුන් හා, මෙම කාන්තාව අත්අඩංගුවට ගැනීම සඳහා, විමර්ශන කටයුතු මෙහෙය වූ, කාර්යාංශයේ සියළු නිළධාරීන්ට ස්තූතිවන්ත වන බවයි, එසේම මෙවැනි වංචාකරුවන්ට එරෙහිව, නීතිය කි‍්‍රයාත්මක කිරීමට, කිසිසේත්ම පසුබට නොවන බවද, අමාත්‍යවරිය සඳහන් කර ඇත, මෙවැනි වංචාකරුවන් පිළිබඳව, තොරතුරු දන්නේනම්, කාර්යාංශයේ පැය 24 තොරතුරු සේවාව, අමතන ලෙසත් අමාත්‍යවරිය පවසා ඇත,

Leave A Reply

Your email address will not be published.