topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දකුනේ මහා පරිසර විනාසයක්. උණ ගස්වලට මුවාවී ගිං ගඟ ඉවුරේ තිබුණු ගස් කපලා.

Cut trees in the banks of the Gin river.

ගිං  ගඟට බරවි තිබු උණගස් කපා ඉවත්  කොට කුඹුක් පැළ සිටුවිමේ ව්‍යාපෘතිය මේ වන විට තාවකාලිකව නවතා දැමු බව ගාල්ල හා මාතර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂිකා දිපිකා ත්‍රිමහවිතාන සදහන් කරයි.ඇය එසේ සඳහන් කළේ  ගග දෙපස තිබු උණ ගස් ඉවත් කරන මුවාවෙන්  වෙනත් ගස් කපා ඉවත් කිරීමක් පිළිබවද ජනතාව නගන චෝදනාවක් පිලිබදව විමසීමේදීය.  මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වූ  ගාල්ල හා මාතර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂිකා දිපිකා ත්‍රිමහවිතාන

”ගිංගගට බරව ඇති උණ පදුරු ඉවුරු සමග ගැලවිගෙන ගංගාවට වැටිමෙන් වක්වැල්ල අගලිය හා ගංග හරහා ඇති පාළම්වල හිරවිමෙන් ජලය බැසයමේදි ගැටළු රැසක්  තිබුණා. නෙළුවේ සිට ගංගාව හරහා ඇති සියලු පාලම්  අවහිරවෙලා තියෙනවා. පසුගිය කාලයේ දි අනවසරයෙන් වැලිගොඩ දැමිම නිසා ගංගාව විනාශවෙලා තිබුණේ. මේ නිසා ගංගාව දැන් තියෙන්නේ යු හැඩයට. ඉවුරුවල තියෙන උණ පදුරු මුල් පිටින්ම ගගට බරවෙලා තියෙන්නේ.ගංගාවට බරවි ඇති  උණපදුරු තමයි ඉවත් කරන්න කියලා පටන් ගත්තේ.නමුත් මේ සදහා ජනතා විරෝධයක් එල්ල වුනා. ජනතාව කිව්වේ මේ ඉවුරේ ඇති වටිනා ගස් කපනවා කියලා. නමුත් අපේ නිළධාරීන් නම් කියන්නේ එහෙම එකක් වුනේ නෑ කියලා. කෙහොම වුනත් දැනට මේ ව්‍යාපෘතිය තාවකාලිකව නතර වෙලා තියෙන්නේ. දැන් අපේ ප්‍රධාන කාර්යාලයෙන් මේ ගැන පරීක්ෂණයක් කරනවා. මේ කපපු ගස් මොනවද? ඒවා දුන්නේ කාට ද කියන එක ගැන.

gin 3

අපි නම් මේක පටන් ගත්තේ ඉතාම සද්භාවයෙන් නමුත් දැන් නිළධාරීන්ගෙත් මේ වැඩේ ගැන තියෙන්නේ ඇල් මැරුණු ස්භාවයක්. සමහර කසිප්පු පෙරණ, ටොයිලට් බට ගඟට දාපු අය කැමති නෑ මේක සුද්ද වෙනවට. ඓහම අයත් ඉන්නවා. කොහොමටත් ඉතින් ආයිත් අදාල පරීක්ෂණයෙන් පස්සේ තමයි මේක ආයිත් කරන වද නැද්ද කියලා තීරණය වෙන්නේ.

2017 ආපු ගංවතුර නිසා තමයි මේක සුද්ද කරන්න ප්‍රතිපාදන ලැබුනේ. මේ සැරේ මේක කරගන්න බැරිවුනොත් ඉතින් ප්‍රතිපාදනයත් නැවත යනවා. අයිත් ඉතින් කරන්න වේද දන්නේ නෑ. කෙහොමටත් මම ත් විශාවස කරනවා මේ සදහා ග්‍රාම නිළධාරීන් සහ ආපදා කළමනාකරණ නිළධාරීනුත් සම්බන්ධ කරගෙන ඉදිරියේ දී මෙය සිදු කරානම් හොදයි කියලා. දැනට අපි සුද්ද කරපු ටිකේ හෝ මේ කුඹුක් පැළ ටික ඉන්දන්න බලාපොරොත්තු වෙනවා.”

ගස් ඉවත් කිරීම  ගස් ගැලවීම 3   කපා ඇති ගස් 1-1

Leave A Reply

Your email address will not be published.