topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ගිනි නිසා ඇමතිවරිය ඉල්ලා අස්වෙයි.

Minister resigns_ due to fire

පසුගියදා පැතිර ගිය මහා වන ගිනි මගින් සිදු වූ ජීවිත විනාශය සම්බන්ධයෙන් දේශපාලන පියවරක් ගත් පෘතුගාලයේ අභ්‍යන්තර කටයුතු භාර ඇමතිනී කොන්ස්ටන්චා උර්බානෝ ඩි සවුසා (Constança Urbano de Sousa) සිය පදවියෙන් ඉල්ලා අස් වූවාය.
සිය ඉල්ලා අස්වීමේ ලිපිය මගින් අදහස් දක්වන ඇමතිවරිය, තමාගේ ‘පෞද්ගලික අභිමානය’ ආරක්ෂා කර ගැනීමේ ක්‍රියා මාර්ගයක් හැටියට එවැනි පියවරක් ගැනීමට තීන්දු කරන ලද බව පවසන්නීය.
පෘතුගාලය මුහුණ දුන් ලැව්ගිනි මගින් මේවනවිට 41 දෙනකු මරණයට පත්ව ඇති අතර සිය ගණනක් ජනතාව පිළිස්සුම් තුවාල ලබා ඇත.
මෙය මේ වසර ඇතුළත පෘතුගාලය මුහුණ දුන් දෙවැනි ලැව්ගිනි අනතුරයි.
මෙම ගිනි පැතිර යාමෙන් උතුරු ස්පාඤ්ඤයේ වැසියන් හතර දෙනෙකු ද මරණයට පත් වූ බව වාර්තා වෙයි.

මෙවැනි උවදුරක් මැනවින් පාලනය කර ගැනීමට නොහැකි වූ හෙයින් ආණ්ඩුව දිගටම බලයේ සිටිය යුතුද? නැද්ද? යන්න තීන්දු කරන මෙන් පෘතුගාලයේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත.
“අනාගතයේ මෙවැනි උවදුරු යළි ඇතිවීම වළක්වා ගැනීම සඳහා වනාන්තර කළමනාකරණය ප්‍රතිසංස්කරණයට සහ ගිනි නිවන හමුදා ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගැනීමට ආණ්ඩුවට ප්‍රබල අනුමැතියක් අවශ්‍ය කරන” බව ජනාධිපති මාර්සෙලෝ රිබේලෝ ඩි සවුසා (Marcelo Rebelo de Sousa) ප්‍රකාශ කළේය.
පෘතුගාලයේ ජනාධිපති පදවිය විධායක බලතල නොමැති ආයතනයක් වුනත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ඊට අයත් වෙයි.
වන ගිනි මැඩලීමට අසමත් විනැයි පවසමින් පෘතුගාලයේ විපක්ෂය නියෝජනය කරන ජනතා පක්ෂය (People’s Party) ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් දැනටමත් සභාගත කර ඇත.

ඉල්ලා අස්වූ කොන්ස්ටන්චා උර්බානෝ ඩි සවුසා (Constança Urbano de Sousa) ඇමතිවරිය ගිනි නිවන හමුදා භාරව මෙන්ම රටේ සිවිල් ආරක්‍ෂාවත් භාරව කටයුතු කළාය.
එහෙත් වන ගිනි උවදුරේ දී ඇමතිවරිය කටයුතු කළ ආකාරය මහජන විවේචනයට ලක් වෙමින් ඇත.
පසුගිය ජුනි මාසයේ මහා ගින්නකින් හැටකට අධික ජීවිත විනාශයක් සිදු වූ අතර පදවියෙන් ඉවත්ව යන ලෙස බල කෙරෙමින් ඇයට එරෙහිව ඉල්ලීම් ඉදිරිපත් වෙමින් තිබුණි.
එම අවස්ථාවේත් සිය ඉල්ලා අස්වීම භාර දුන්නත් අගමැතිවරයා එය භාර නොගත් බව හිටපු ඇමතිවරිය පවසන්නීය.
එහෙත් තවදුරටත් දිගටම පදවිය දැරිය හැකි තත්වයක් “දේශපාලනමය හෝ පෞද්ගලික මට්ටමින් නොමැති ” බව ඉල්ලා අස්වූ කොන්ස්ටන්චා උර්බානෝ ඩි සවුසා (Constança Urbano de Sousa) ඇමතිවරිය සඳහන් කළාය.

Leave A Reply

Your email address will not be published.