topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

උමාඔයේ විනාශයද උග්‍රවේ.

Uma_Oya

විනාශකාරී උමාඔය ව්‍යාපෘතිය නිසා ඇති වන විනාශය තව තවත් උග්‍රවන බවක් පෙනෙන්නට තිබෙන බවත් මේ තත්වය කඳුකරයේ වැසි සමය ඇරඹීම නිසා වඩාත්ම වැඩිවන බව බහුවිනාශකාරී උමාඔය ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න සඳහන්කර සිටියි.

බණ්ඩාරවෙල නගරයෙන් ආරම්භ වී හපුතලේ ගම්ප්‍රදේශ මධ්‍යයේ ගම්මාන ගණනාවක් පෝෂනය කරමින් ගලා බසින පස්ගල කුඹුර ඔය හෙවත් ගල්පීල්ල ඔය මේ වනවිට එකඳු දිය බිඳක් හෝ ඉතිරි නොකරමින් සිඳී ගොස් ඇති බවත් ඔය මධ්‍යයේ ගැඹුරු ගිලාබැස්මක් ඇති වී තිබෙන බවත් අඩි 15ක් පමණ ගැඹුරට අඩි 08ක පමණ විශ්කම්භයකින් යුත් ගිලාබැස්මක් මෙහි සිදුව ඇති බව තමන් නිරීක්ෂණය කළ බවත් සමන්ත විද්‍යාරත්න පවසයි.

මෙම ඔයයේ ජලයෙන් එරණවෙල, හාපත්ගමුව, කොන්තේ හෙළ ගම්මාන හි වගා බිම් අක්කර දහස් ගණනකට දියවර සැපයූ බවත් මේ වනවිට මෙම වගාබිම් අත්හැර දමා ගොවීන් බරපතල පීඩාවකට ලක්ව ඇති බවත් සඳහන්ය.

එසේම ගල්පීල්ල ඔය සිඳීයාමත් සමග ඒ වටා වන ගම්මාන සියල්ලෙහිම ලිං උල්පත් ආදියද සිඳීයාමෙන් විශාල පාරිසරික ගැටළු ගණනාවක්ද නිර්මාණය කර ඇත.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

The destruction of the Uma-Oya is exacerbated.
Convener of the People’s Front against the Uma Oya Project Samantha Vidyaratne states that the destruction of the destructive Uma Oya project seems to be getting worse and this is the biggest increase since the rainy season began.

A sinking down of the shoreline in the middle of the Haputale Medirigary starts at Bandarawela and the Kalpala Kumbura Oya that is flowing without draining away has caused a deep sinking in the center. A sink at a depth of about 8 feet at a depth of 15 feet. Samanthe Vidyaratne says that he observed that the incident occurred.

The water of this era was flooded with thousands of acres of cultivated land in Henegama, Konte Hela, Henegama and at present, these farmers have been left behind and farmers have been severely affected.

Similarly, with the erosion of the Galpelle Oya, all the surrounding villages surrounding the wells have also been created and a large number of environmental issues have been created.

Leave A Reply

Your email address will not be published.