topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අත්තනගල්ලේ ඉපැරණි වටිනාකම තහවුරුවේ.

P1050170

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ගේඋපදෙස් මත  පුරා විද්‍යා දෙපාර්තමේන්තුව යටතේ විශේෂ සංරක්ෂණ වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාත්මකව පවතී .

ඒ අනුව, පසුගිය දා පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අත්තනගල්ල රජමහා විහාරයේ සිදුකළ සංරක්ෂණ කටයුතුවල දී ශ්‍රී ලංකාවේ අන්තර් තෙත් කලාපයේ පිහිටා ඇති පැරණිත ම වටදාගෙය ලෙස සැලකෙන අත්තනගල්ල වටදාගෙයට අයත් ඉපැරණි සළපතල මළුව හඳුනාගෙන ඇත . පුරා විද්‍යා ස්මාරකයක් ලෙස ලේඛනගත කොට ඇති මෙම වටදාගෙය ක්‍රි ව 253 වසරේ ලංකාවේ රජ කළ ගෝඨාභය රජු විසින් අත්තනගල්ල රජමහා පරිශ්‍රය තුළ  නිර්මාණය කර ඇති බවට ද, සිරිසඟබෝ රජු මෙම ස්ථානයේ දී සිය හිස දන් දුන්බවට ද පිළිගැනීමක් පවතින අතර මහාචාර්ය සෙනරත්   විසින් අනාවරණය කර ඇති පරිදි මෙම වටදාගෙය හතරවැනි සියවසට අයත්වන්නකි .

මෑත කාලීනව මෙම වටදාගෙයි බිම අතුරා තිබූ පිඟන් උළු සහ සිමෙන්ති ඇසුරුම් හේතුවෙන් පැරණි බිම මුළුමනින් ම වැසී ගොස් තිබූ අතර පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීමෙන් පසුවයි, වටදාගෙයි පියදස දැරෑ පෞරාණික ගල් කුළුණු හරහා මෙම සළපතල මළුව හමුවී තිබෙන්නේ. අඟල් 4ත් 5ත් 6ත් ප්‍රමාණයේ ගණකමින් යුත් විශාල ගල් පුවරු මෙම චෛත්‍යය වටා අතුරා ඇති අතර, බැතිමතුන්ට ආසන ලෙස භාවිත කළ හැකි ආකාරයේ ගල් පුවරු ඇතුරුමක් ද මේ පරිශ්‍රය තුළින් හමු වී තිබීම ද විශේෂත්වයක්.

ඓතිහාසික හා පුරා විද්‍යාත්මක වටිනාකමින් යුත් මෙම සළපතල මළුව, වටදාගෙය සහ අත්තනගල්ල රජමහා විහාරය එහි පැරණි ශ්‍රී විභූතිය ඉස්මතුවන අයුරින් සංරක්ෂණ කටයුතු සිදුකිරීමට පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක ගේ අධීක්ෂණය යටතේ මේ වනවිටත් පියවර ගෙන  ඇති බව වාර්තා  වේ.

DSCN2065         DSCN2062

 

 

 

Leave A Reply

Your email address will not be published.