topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රාජපක්ෂ පාලනේ අලි හොරු වාර්ථාව එලියට.

lnc 3
වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ 2011-2014 පාලන කාලයේ නිලධාරීන්, ව්‍යාපාරිකයන් හා එක්ව අලිඇතුන් ජාවාරම් කළ බව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ඒකපුද්ගල කමිටු වාර්තාවෙන් හෙලිදරව් වී තිබේ.

එම කමිටු වාර්තාව 2016 මැයි 25 දින නිසි බලධාරීන්ට භාර දී ඇති අතර මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නොමැති බව වාර්තාවේ. එම වාර්තාවෙන් පෙන්වා දී ඇති අන්දමට ඉහත කාලයේ දී අලි ඇතුන් මියගිය බව දන්වමින් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව තුල ලිපිගොනු සීයකට වඩා පවත්වාගෙන ගොස් තිබේ. එහිදි ලිපි ගොනුවල සටහන් බ්ලේඩ් තලවලින් සූරා මකාදමා ඒ වෙනුවට ව්‍යාජ ලෙස වෙනත් සටහන් ඇතුළත් කර අලවා තිබු අලීන්ගේ ඡායාරූප ගලවා ඒ වෙනුවට වෙනත් ඡායාරූප ඇලවීමෙන් ව්‍යාජ ලියාපදිංචි සහතික ලබා දී ඇත. අලින් මියගිය බවට පවත්වාගෙන ගිය ලිපිගොනු අතර මෙසේ කූට ලෙස සැකසූ ලිපි ගොනු පනහක් පමණ සොයාගෙන තිබේ.

ගෘහස්ථයන්හි අලි පැටවුන් ඉපදුණු බවට ව්‍යාජ තොරතුරු ඇතුළත් කොට මවු ඇතින්නගේ මරණය පිළිබඳ ව්‍යාජ ලේඛන සකස් කොට අසත්‍ය තොරතුරු යොදා ඇත. එමෙන්ම කිසිම සටහන් නොමැති ලිපිගොනු රැසක් ද මෙහිදී පවත්වාගෙන ගොස් තිබෙන අතර එසේ සිදුකර ඇත්තේ අනාගතයේ දී සිදුවන මෙම දූෂීත ක්‍රියාකරකම් සඳහා යොදා ගැනීමට බව එම වාර්තාව සඳහන් කරයි.

ඉකුත් සමයේ ඇතැම් නිවෙස්වල ඇතිකරමින් සිට අසුවු අලි පැටවුන් ද මෙසේ ලබා ගත් එවුන් බවට තොරතුරු අනාවරණය වී තිබේ. අලි රොෂාන් වැනි නම් ද මේ ජාවාරම් අතර කියැවුණු අතර මේ දූෂණයන්ට චෝදනා ලබන චූදිතයන්ට රහස් පොලිසීය හා නීතිපති සමඟ සාකච්ඡා කොට අපරාධ නඩු විධාන සංග්‍රහයන්ට අනුව අධිකරණයේ නඩුදැමිය යුතුයි.

අලි පොත නැතිවු බවට ඉකුත් සමයේ කතාබහට ලක්වූ අතර එම පොත රාජකාරි සඳහා එවකට සිටි අධ්‍යක්ෂ ජනරාල්ගේ කාර්යාලය තුළට ගෙන ගොස් තිබෙන අතර එය යළි එළියට ලැබී නැති බවට ද මෙම වාර්තාවෙන් පෙන්වා දෙයි. 2007 වසරේදී දළදා මාළිගාවට බුරුමයෙන් අලියකු ආනයන කිරීමේදී අලියකුගේ සාමන්‍ය විවෘත වෙළපොළේ වටිනා කම රුපියල් ලක්ෂ දහයත් පහළොවක් වුවත් රුපියල් දෙකෝටි හැට එක් ලක්ෂ මුදලක් ගෙවා ඇති බවට කුවිතාන්සි පෙන්නුම්කර වංචනික ක්‍රියාවක් සිදුකර එම අමතර මුදල සොරාගෙන ඇති බවට ද මෙම වාර්තාවේ වැඩිදුරටත් කරුණු සඳහන්වේ. එම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා වැරැදි කරුවන්ට දඬුවම් දිය යුතුබව එම වාර්තාව පෙන්වා දෙයි.

Leave A Reply

Your email address will not be published.