topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දරුවන් පාසල් නොගියොත් අත්අඩංගුවට.

lnc 3

 

තම දරුවන් අනාරක්ෂිත කිරීම සහ ඔවුන්ට නිසි වයසේ පාසැල් අධ්‍යාපනය ලබා නොදීම යන චෝදනා යටතේ 37 හැවිරිදි තිදරු මවක් කෝදාගොඩ තුත්තිරිහේනේදී  අත් අඩංගුවට ගත් බව ඉමදුව පොලීසිය කියයි.

පොලීසිය පවසන්නේ කොළඹ මීතොටමුල්ලේ ස්ථිර පදිංචිකාරියක් වන මෙම කාන්තාවට අවුරුදු 9 ක ගැහැණු දරුවෙක්ද, වයස අවුරුදු 5 සහ 7 ක පිරිමි දරුවන් දෙදෙනෙක්ද සිටින බවයි. මෙම තිදරු මව  ඉමදුව ප‍්‍රදේශයේ 42 හැවිරිදි  විවාහක එක්දරු පියෙක් සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යමින් තම දරුවන් මෙසේ අනාරක්ෂිත තත්වයට පත්කර ඇති බව පොලිසිය විසින් කරන ලද මූලික විමර්ෂණයේදි අනාවරණය වී තිබේ.

ළමා රක්ෂක අධිකාරියට කෝදාගොඩ පදිංචිකරුවෙක් ලබාදුන් තොරතුරක් මත ඉමදුව පොලීසිය මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.

අත් අඩංගුවට පත් කාන්තාව සහ පොලිස් භාරයට පත් කර ළමුන් තිදෙනා ගාල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

 

Leave A Reply

Your email address will not be published.