topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

‘ගැබ් ගත්තැ’යි අසත්‍ය චෝදනා නඟමින් පාසලින් ඉවත් කළ මඩාටුගම දැරියට ඇමතිගෙන් පාසලක්

 

Akila_Dream

කැකිරාව අධ්‍යාපන කලාපයේ මඩාටුගම රේවත විද්‍යාලයේ 10 ශ්‍රේණියේ දැරියක ගැබ්ගෙන ඇතැයි අසත්‍ය චෝදනා නඟමින් ඇය පාසලින් ඉවත් කිරීමේ සිද්ධියක් පසුගිය දා වාර්තා වූ අතර, සිද්ධියට අදාළ විදුහල්පතිවරියගේ රාජකාරී වැඩ තහනම් කිරීමට මේ වනවිට පියවර ගෙන  ඇත.

කෙසේවුවත් අදාළ දැරියගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සිදුකරගෙන යාම සඳහා මෙතෙක් පළාත් පාසලක් ලැබී නොමැතිනම්, දැරියගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සිදුකරගෙන යාම සඳහා සුදුසු ජාතික පාසලක් ඇයගේ සහ මව්පියන්ගේ කැමැත්ත මත ලබාදීමට පියවර ගන්නා ලෙස   අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්  නිලධාරීන්ට උපදෙස් ලබා දී  ඇතිබව  වාර්තා  වේ.

එමෙන් ම ආර්ථික දුෂ්කරතා හේතුවෙන් දැරිය මුහුණදෙන ගැටළු අවම කරගත හැකි පරිදි නේවාසික පහසුකම් සහිත පාසලක් අවශ්‍ය වුවහොත් ඒ සඳහා අවස්ථාව සලසා දෙන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් ලබා දී  ඇත.

 

 

 

 

 

Leave A Reply

Your email address will not be published.