topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සෞඛ්‍ය සේවාවේ වැඩවර්ජන නවත්වන්නයි ඉල්ලන පෙත්සම අධිකරණයට.

 Doctors_Strike
සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති වලට වැඩවර්ජන ක‍්‍රියාමාර්ග නැවැත්වීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකල පෙත්සමක් සලකා බැලීමට නියමිතව ඇති බව වාර්ථාවේ.
සමස්ථ ලංකා වෛද්‍ය නිළධාරී  සංගමය ඇතුළු තවත් වෘත්තීය සමිති 13 කට එරෙහිව නියෝග පනවන ලෙස මෙම පෙත්සමෙන් පැමිණිලිකාර පාර්ශ්වය ඉල්ලා ඇත.
ඉදිරියේදී සයිටම් ගැටළුවට ආණ්ඩුව විසඳුම් නොදීම නිසා සෞඛ්‍ය සේවාවේ වැඩවර්ජන රැල්ලක් මතුවීමේ අවධානමක් පවතී. එම කාරණය හා නිදහස් සෞඛ්‍ය සේවාව රැකගැනීමේ අරමුණින් සේවක ගැටළු ඇතුළු තවත් කාරණා පදනම් කර ගෙන වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග ගැනීමේ අයිතිය නවතා දැමිම හරහා මර්ධනය කැදවීමේ අරමුණින් මෙවැනි ක්‍රියාමාර්ග තෝරමින්  සිටින  බවත්   වෘත්තීය සමිති අයිතිවාසිකම් මෙන්ම නිදහස් සෞඛ්‍ය සේවය රැකගැනීම වෙනුවෙන්  මෙවැනි  ක්‍රියාමාර්ග පරාජය කරන්නට කටයුතු  කයුතුව ඇති බවත් සෞඛ්‍ය සේවාවේ නිරත  සියලු  දෙනාගේම අදහස වී  ඇත.

Leave A Reply

Your email address will not be published.