topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පොලිස් ගාස්තු දෙගුණ වෙයි.

Police Srilanka2
පොලිස් නිශ්කාශන වාර්තා ලබා ගැනීමේදී අය කරන මුදල වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලබී ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කර සිටියි.මෙම තීරනය නොවැම්බර්  05 වනදා සිට ක්‍රියාත්මක වේ.

නව ගාස්තු ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවේ සිට අයදුම් කර ලංකාවේ ලිපිනයකට තැපැල් කිරීමේදී අය කරන නව ගාස්තුව රුපියල් 1000 කි.දැනට ඒ සඳහා අය කරන මුදල රුපියල් 500කි.

ලංකාවේ සිට අයදුම්කර පිටරටක ලිපිනයකට තැපැල් කිරීමේදී සහ ලංකාවේ සිට හෝ විදේශයක සිට අන්තර්ජාලය හරහා අයදුම් කිරීමේදී අයකරන නව මුදල රුපියල් 1500 කි.

නිශ්කාෂණ වාර්තා ලබා ගැනීමට මසකට 6000 ඉල්ලුම් කරන බවද වාර්තාවේ. විදේශ ගතවී සිටින අයට ඉතා වැදගත් ලේඛනයක් වශයෙන් පොලිස් නිශ්කාශන වාර්තාව සැලකේ.

Leave A Reply

Your email address will not be published.