topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ධර්ම ප‍්‍රචාරයට යන මුවාවෙන් කතුන් නීතිවිරෝධීව රට පටවන මහා පරිමාණ ජාවාරමක් හෙළිවේ.

540A0126-01

ධර්ම ප‍්‍රචාරය සඳහා ඩුබායි රටට යන බව පවසමින් කලක සිට නීතිවිරෝධී අයුරින් කාන්තාවන් විදෙස් ගතකිරීමට උත්සහ කළ චීවරධාරියෙකු ඇතුළු තවත් දෙදෙනෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. කාර්යාංශයේ ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීන් විසින් කටුනායක ගුවන්තොටුපොළ පරිශ‍්‍රයේ සැකකටයුතු ලෙස හැසිරුණු කතුන් දස දෙනෙකුගෙන් ප‍්‍රශ්න කිරීමේදී ඔවුන් ප‍්‍රකාශ කළේ ගෘහ සේවයට යන බවත් චීවර ධාරියෙකු ඔවුන් රැුගෙන යන බවයි. චීවරධාරියාගෙන් කළ ප‍්‍රශ්න කිරීම්වලදී ප‍්‍රකාශ කර ඇත්තේ, ඔවුන් මෙම කාන්තාවන් දසදෙනා ඩුබායිහි ධර්ම දේශනයකට සහභාගි කරවාගෙන එතැනින් නේපාල රටේ වන්දනා චාරිකාවක රැුගෙන යන බව පවසා ඇත.
එහිදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම ජාවාරමේ ප‍්‍රධාන සැකකරුවන් වන්නේ වඩුගොඩ, මීගොඩමුල්ල ජයසිරි විහාරවාසී පල්ලදෙණියේ රතනසිරි හිමි, බොරැල්ල සහස‍්‍රපුර පදිංචි හෙට්ටිආරච්චිගේ සුරංජිත් හා ඔහුගේ ඥාති සොයුරෙකු වන වැල්ලම්පිටිය, මීතොටමුල්ල ප‍්‍රදේශයේ පදිංචි සසිත සංකල්පන යන අයයි.
මොවුන්ගෙන් වැඩිදුර ප‍්‍රශ්න කිරීමේදී හෙළිවුයේ මීට පෙරද සිව් වතාවක් කාන්තාවන් මෙලෙස කාන්තාවන් ඩුබායි ගෘහසේවයට රැුගෙන ගොස් ඇති බවයි. මෙලෙස ව්‍යාජ තොරතුරු සපයමින් කතුන් විදේශ ගතකර ඇත්තේ වයස අවුරුදු 5ට අඩු දරුවන් සිටින බැවින් එවැනි කාන්තාවන්ට රැුකියාවක් සඳහා විදේශ ගතවීමට නොහැකි හෙයිනි. මෙම කාන්තාවන් වන්දනා ගමනකට සුදුසු වන පරිදි සුදුවතින් සැරසී පැමිණ ඇත.
සැකකාර හිමිනම විසින් මෙම කාන්තාවන්ට රු.5000 බැගින් මුදල් ලබාදී තිබෙන අතර, මේ සඳහා සහය වූ අනෙක් සැකකරුවන් දෙදෙනාට රු.10000 බැගින් ලබාදී තිබේ. කාන්තාවන් විදෙස් ගතවී සති දෙකකට පසු පවුලේ ඥාතීන්ට රු.75000 බැගින් ගෙවීමටද පොරොන්දු වී ඇත. මෙම කාන්තාවන්ට රු.40000ක බැගින් මාසික වැටුපක්ද ලබාදෙන බව පවසා තිබේ. මෙම ජාවාරමට සම්බන්ධවූ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පරීක්ෂණ කටයුතු මෙහෙයවයි.

540A0149 540A0127

Leave A Reply

Your email address will not be published.