topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මේ අය වැය,රට සම්පූර්ණයෙන් විකුණන්න පාර කපන අයවැයක්.

11.10 -iii

රට සම්පූර්ණයෙන්  විකුණනන්න පාර කපන අයවැයක් මෙවරත් දිරිපත් වූ බව ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් පවසා සිටී. ඔහු මෙම අදහස් පළකර සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ බත්තරමුල්ල පැලවත්ත ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත්.

වර්තමාන ආණ්ඩුවේ සිව්වෙනි අයවැය ඉදිරිපත් කර තිබෙනවා. මංගලගේ මංගල අයවැය කිව්වට මංගලභාවයක් තිබුණේ නැහැ. පරණ තැටියම තමයි අපි දැක්කේ. 1977න් පස්සේ මේ රටේ ඇතිවුණු කොල්ලකාරී ආර්ථික ක‍්‍රමය තවදුරටත් වේගවත්ව ඉදිරියට ගෙනයෑම මේ අයවැයේ මූලික හරය බව මුදල් ඇමති ප‍්‍රකාශ කළා. 77 ක‍්‍රියාත්මක කළ ආර්ථික ක‍්‍රමයෙන් අපේ රට ආර්ථික, සංස්කෘතික, සමාජීය වශයෙන් ආපස්සට ගියා. විශේෂයෙන්ම දේශපාලන සංස්කෘතිය බිඳවැටීම වේගවත්වීමට මේ කොල්ලකාරී ආර්ථික ක‍්‍රමය විශාල ලෙස බලපෑවා. ”තවදුරටත් ලිහිල්කරණ ප‍්‍රතිපත්තිය” හරහා ආර්ථිකය ගෙනයන බව මුදල් ඇමතිවරයා ප‍්‍රකාශ කළා. මේ ආර්ථිකයේ ජානමය ලක්ෂණ වුණු සහන කප්පාදු කිරීම, ණය, බදු සහ වෙනත් විවිධ බර පැටවීම් මේ අයවැය තුළත් ඇතුළත් කර තිබෙනවා.

2018 වර්ෂය සඳහා රජයේ ආදායම රුපියල් කෝටි 226000ක් ඉලක්ක කරනවා. ණය ගෙවීම්ද ඇතුළත්ව සමස්ත වියදම රු. කෝටි 415500ක්. රුපියල් කෝටි 189500ක හිඟයක් තිබෙනවා. හිඟය පියවීමට ආදායම් හොයාගන්නේ කොහොමද? ඒ වෙනුවෙන් ආර්ථික වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නැහැ. රටක ආර්ථිකය ශක්තිමත් කරන්න නිෂ්පාදනය වැඩිකළ යුතුයි. නමුත් මේ අයවැය පුරාම නිෂ්පාදනය වෙනුවට තව තවත් බදු යෝජනා කර තිබෙනවා. රුපියල් කෝටි 189500ක ණය ගැනීමේ සූදානමක් ආණ්ඩුව ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. යෝජනාවල සමස්ත බදු ආදායම රුපියල් කෝටි 203400ක්. මේ ආදායම දැනටමත් පනවා තිබෙන සහ අලූතෙන් එකතු කරන ලද බදුවලින් අපේක්ෂා කරනවා. බදු වැඩි කිරීම් තුළින් අලූතෙන් රුපියල් කෝටි 11000ක් ලබාගන්න බලාපොරොත්තු වෙනවා. පිරිවැටුම් බද්ද, ජාතිය ගොඩනැගීමේ බද්ද, වැට් බද්ද වගේ මෙතෙක් ක‍්‍රියාත්මක වන බදුවලට අමතරව අලූත් බදු ඇතුළත්ව මේ රුපියල් කෝටි 11000 ලබාගන්න අපේක්ෂා කරනවා. හරය වෙලා තිබෙන්නේ තවත් වැඩියෙන් ණය ගැනීමත් වැඩියෙන් බදු ගැහීමත් විතරයි.

මෙතෙක් අය නොකළ භාණ්ඩ හා සේවා සඳහා වැට් සහ ජාතිය ගොඩනැගීමේ බදු පනවලා තිබෙනවා. ඊට අමතරව වාහනවලට අලූතෙන් කාබන් බද්දක් හදුන්වාදී තිබෙනවා. මෙතෙක් කල් ඉතිහාසයේ නොතිබුණු බද්දක් ලෙස ”ණය ආපසු ගෙවීමේ බද්ද” හඳුන්වාදී තිබෙනවා. මංගලගේ මංගල අයවැයෙන්, මංගල බද්දත් ගහලා තිබෙනවා. දැනට තිබෙන රජයේ ගාස්තු වැඩිකර තිබෙනවා. ජනතාව මත පටවන වක‍්‍ර බදු අතරින් ප‍්‍රධාන එකක් වන වැට් බද්දෙන් රුපියල් කෝටි 2500ක් අලූතින් ලබාගන්න අපේක්ෂා කරනවා. අයවැය සටහන්වල මේ බදු අයකරගන්නා ආකාරය පැහැදිලිව සටහන් වෙනවා. මෙතෙක් වැට් බද්ද නොතිබුණු පැළ සහ මල් වර්ග, ප්ලාස්ටික් පබළු, වූල් රෙදි, දැව සහ දැව භාණ්ඩ, ඩයි වර්ග, විදුලි පබළු, කාර්මික රාක්ක, විදුලි උපකරණ, ඇස් කණ්ණාඩි, කැමරා සහ ප්‍රොජෙක්ටර්, ඔරලෝසු යනාදිය මත අලූතෙන් බදු එකතු කරනවා.

ඇස්පෙනීම දුර්වල රෝගීන් ලබාගන්න ඇස් කණ්ණාඩියටත් මේ ආණ්ඩුව වැට් බද්ද පනවලා තිබෙනවා. මේවා අයවැය කතාවෙදි කිව්වේ නැහැ. හංගලා ගැහුව්වේ. විදුලි උපකරණවලට බදු පැනවීමෙන් නිවාසවල පාවිච්චි කරන සෑම විදුලි උපකරණයකම මිල වැඩිවෙනවා. කාබන් බද්ද මගින් බයිසිකලයකට රුපියල් 62ක බද්දකුත් කාර්වලට රුපියල් 640ක බද්දකුත් බස් එකකට රුපියල් 980 පමණ මුදලකුත් වැඩිවෙනවා. පාවිච්චිය අවුරුදු 05ට වඩා වැඩි වාහනවලට බදු ප‍්‍රමාණය වැඩිවෙනවා. බදු සූත‍්‍රය ඇමුණුම්වල සඳහන් වෙනවා. මේ මගින් බද්ද අනුව රුපියල් කෝටි 250ක් අපේක්ෂා කරනවා. සියලූම බැංකු ඇතුළු මූල්‍ය ආයතනවල ගණුදෙනු කරන රුපියල් දහසකට ශත 20ක බදු පනවලා ණය ගෙවීමේ බද්ද හඳුන්වාදී තිබෙනවා. මේ බද්ද පාරිභෝගිකයින් මත නොපටවා බැංකුවලින් අයකරගන්නා බවට ප්‍රෝඩාකාරී සටහනක් තිබෙනවා. එහෙම නම් බැංකුවල ලාභය මත බදු ප‍්‍රතිශතයක් අයකරගන්න තිබුණා. නමුත් අනිවාර්යෙන්ම බැංකු තමන්නේ පොළී අනුපාතය ඉහළ දමා මේ මුදල් ගනුදෙණුකරුවන්ගෙන් අයකර ගන්නවා. එහෙම කරන්න නොදෙන බව ආණ්ඩුව කීවත් අනිවාර්යෙන්ම මේක ගණුදෙනුකරුවන් මත පටවනවා.

මේ දක්වා බලයේ හිටපු ආණ්ඩුව අත්තනෝමතිකව ණය අරගෙන ඒ මුදල් කාබාසිනියා කරලා ජනතාව මත විශාල ණය බරක් පටවලා දැන් අමතරන බද්දක් ගහනවා ණය ආපසු ගෙවන්න කියලා. ජනතාව ණය ගෙවන්නත්  ඕනෑ, ඒ ණයට පොළිය ගෙවන්නත්  ඕනෑ, දැන් අලූතින් ගහලා තියෙන මේ බද්ද ගෙවන්නත්  ඕනෑ. මේක තමයි ණය අර්බුදයේ ජනතාව මත එල්ල කර තිබෙන ප‍්‍රතිවිපාකය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ වෙනත් විවිධ ආයතනවලින් වැඩි පොළියට ණය ගනිමින් ඉන්නවා. ණය ගෙවීමට අයකරන බද්දෙන් රුපියල් කෝටි 2000ක් අපේක්ෂා කරනවා. ගාස්තු සංශෝධනය කියලා 15%කින් රජයේ සේවා ගාස්තු වැඩිකරන්න යෝජනා කර තිබෙනවා. උප්පැන්න සහතිකය, හැඳුනුම්පත් ගාස්තුව, විදේශ ගමන් බලපත‍්‍ර, ඔප්පු ගාස්තු, මුද්දර ගාස්තු, විභාග අයදුම්පත් ගාස්තු වගේ හැමදේකම ගාස්තු වැඩි කෙරෙනවා. විදුලි, ජල ගාස්තු වැඩිකිරීම් මේකට අදාල නැතත් එම ආයතන වෙනම ගාස්තු වැඩි කරනවා. රුපියල් කෝටි 750ක් මේ තුළින් ආණ්ඩුව අපේක්ෂා කරනවා.

මේ ආණ්ඩුවට රටේ ආර්ථිකය පිළිබඳව නිස්චිත දැක්මක් නැහැ කියලා වාහන බද්ද මගිනුත් පැහැදිලි වෙනවා. ගිය අවුරුද්දේ රවී කරුණානායක ඉලෙක්ටි‍්‍රක් වහන මිල වැඩි කළා. මේ අයවැයෙන් ඒ ප‍්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම ඔළුවෙන් හිටවලා එම වාහනවලට දිරිදෙන බදු සහන දෙනවා කියනවා. රවීගෙ අයවැය මංගලගේ අයවැය කියලා දෙයක් අපි දකින්නේ නැහැ. අයවැයක් කියන්නේ ආණ්ඩුවේ ආර්ථික මූලෝපායේ ප‍්‍රකාශනයක්. ගිය අවුරුද්දේ එකක් ඉදිරිපත් කර මේ අවුරුද්දේ සම්පූර්ණයෙන්ම වෙනස් එකක් ඉදිරිපත් කරන්නේ ඇමතිවරු මාරුවීම නිසා නෙවෙයි. ආණ්ඩුවට දැක්මක් නැති නිසයි. බ්‍රෑන්ඩ් නිව් ඉලෙක්ටි‍්‍රක් වාහනවලට විතරයි මේ බදු අඩු කර තිබෙන්නේ. නමුත් ප‍්‍රායෝගිකව අපේ රටට බ‍්‍රෑන්ඞ් නිව් වාහන ගෙන්වීමට හැකියාවක් නැහැ. ජපානයෙන් බ‍්‍රෑන්ඞ් නිව් වාහනයක් ගත්තත් ලියාපදිංචි කරන්න වෙන්නේ රීකන්ඩිෂන් වාහනයක් ලෙසයි. ඒ නිසා මේ බදු නිදහස් කිරීමෙන් කිසිම ප‍්‍රතිඵලයක් නැහැ. ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ රීකන්ඩිෂන් ඉලෙක්ටි‍්‍රක් වාහනවලටත් බදු අඩු කරන්න කියලයි. එහෙම නැත්නම් රටේ ජනතාවට ඒ වාසිය ලැබෙන්නේ නැහැ.

අයවැයට කලින් අල, ළූණු හාල්මැස්සෝ කරවල වගේ භාණ්ඩවල බදු අඩුකළා. ඒවා ඡන්ද ඉලක්ක කරගෙන ඉදිරිපත් කර තිබෙන විහිළු. මේකෙන් වනේනේ දේශීය ගොවියා දිගුකාලීනව නගා සිටුවීම සඳහා ක‍්‍රියාමාර්ග නොගෙන ඒ මොහොතට අදාලව පාරිභෝගිකයා සතුටු කිරීමට කරන ක‍්‍රියාවලියක් පමණයි. ලිහිල් කිරීමේ ප‍්‍රතිපත්තිය යටතේ කුඹුරු පනත කෘෂිකර්ම ඉඩම් පනත කම්කරු නීතිය ඇතුළුව නීති ගණනාවක් වෙනස් කරන්න අයවැයෙන් යෝජනා කර තිබෙනවා. අයවැයේ නිස්චිතවම සඳහන් කර තිබෙනවා අපේ රටේ මහල් 4ට අඩු නිවාස විදේශිකයින්ට විකිණිය හැකි බව.  ඕනෑම විදේශීය සමාගමකට මේ රටේ ඉඩම් මිලදී ගැනීමට හැකියාව හදලා තිබෙනවා. විදේශීය කොම්පැනිකාරයන්ට අපේ රටේ දේපොළ විකුණන්න පාර කපලා. මේ අයවැය සම්පූර්ණයෙන්ම රට විකුණන්න පාර කපන අයවැයක්. වරාය විකුණනවා. ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි විකුණනවා, ගුවන්තොටුපළ විකුණනවා. ඒවා අයවැයට පිටින් යන්නේ. ණය ගෙවීමට හිලව් කරන්න ආයතන විකුණන බව කියනවා. නමුත් ඉදිරිපත් කරන අයවැය ලේඛනවලින් ඒ ණය හිලව් කළ ප‍්‍රමාණය ගැන කිසිම සඳහනක් නැහැ.

මේ අයවැය තුළින් සිද්ද වෙන්නේ ජාතික සම්පත් විකුණන්න පාරකපන එකයි. රටේ ඉඩම් ගොඩනැගිලි සහ නිවාස විකුණන්න පදනම හදාගන්නා අයවැයක්. රටේ නිෂ්පාදනය වැඩිකර රැකියා උත්පාදනය කරන්න බඩුමිල අඩුකරන්න කිසිම ක‍්‍රියාමාර්ගයක් ඉදිරිපත් කර නැහැ. රැකියා දසලක්ෂයක් දෙන බව මේ අයවැයෙත් සඳහන් කර තිබෙනවා. ඒ සඳහා කිසිම ක‍්‍රියාවලියක් ඉදිරිපත් කර නැහැ.

ජාතික ආර්ථික සභාව කියලා එකක් පිහිටුවලා තිබෙනවා. ඒ වෙනුවෙන් රුපියල් කෝටි 27ක් වෙන්කර තිබෙනවා. මේ සභාව තිබුණත් ආර්ථිකය පිළිබඳව තීන්දු තීරණ ගන්නේ පාස්කරලිංගම්, චරිත රත්වත්තේ, රනිල් වික‍්‍රමසිංහ සහ මලික් සමරවික‍්‍රම ඉන්න ආර්ථික කළමනාකරණ කමිටුවයි. නමුත් ආර්ථික සභාවටත් රුපියල් කෝටි 27ක් වෙන් කර තිබෙනවා. අපි අවධාරණය කරන්නේ මේ අයවැය යෝජනාවලින් රට විකුණන දිශාවට වැඩි වේගයකින් යන්න ඉදිරිපත් කරපු අයවැයක් මිසක් නිෂ්පාදනය මත පදනම් වෙලා ජනතාවට ප‍්‍රතිලාභ ලබාදෙන යෝජනා මේ අයවැය තුළ නැහැ. ජනතාවගේ ආර්ථික ප‍්‍රශ්නවලින් ගොඩගැනීම සඳහා නොව තවදුරටත් බර පටවන අයවැයක් යැයි පැවසීය.

රට සම්පූර්ණයෙන්, විකුණන්න පාර කපන අයවැයක්,

රට සම්පූර්ණයෙන්,  විකුණනන්න පාර කපන අයවැයක්, මෙවරත් දිරිපත් වූ බව, ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත්, පවසා සිටී, ඔහු මෙම අදහස් පළකර සිටියේ, ජනතා විමුක්ති පෙරමුණේ ,බත්තරමුල්ල, පැලවත්ත, ප්‍රධාන කාර්යාලයේ පැවති, මාධ්‍ය හමුවක් අමතමිනි,

එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ, ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත්,

වර්තමාන ආණ්ඩුවේ, සිව්වෙනි අයවැය, ඉදිරිපත් කර තිබෙනවා,මංගලගේ මංගල අයවැය කිව්වට, මංගලභාවයක් තිබුණේ නැහැ, පරණ තැටියම තමයි ,අපි දැක්කේ, 1977න් පස්සේ, මේ රටේ ඇතිවුණු ,කොල්ලකාරී ආර්ථික ක‍්‍රම,ය තවදුරටත් වේගවත්ව, ඉදිරියට ගෙනයෑම, මේ අයවැයේ මූලික හරය බව, මුදල් ඇමති ප‍්‍රකාශ කළා, 77 ක‍්‍රියාත්මක කළ, ආර්ථික ක‍්‍රමයෙන් අපේ රට ආර්ථික, සංස්කෘතික, සමාජීය වශයෙන් ආපස්සට ගියා, විශේෂයෙන්ම දේශපාලන සංස්කෘතිය බිඳවැටීම, වේගවත්වීමට මේ කොල්ලකාරී ආර්ථික ක‍්‍රමය විශාල ලෙස බලපෑවා, ”තවදුරටත් ලිහිල්කරණ ප‍්‍රතිපත්තිය” ,හරහා ආර්ථිකය ගෙනයන බව, මුදල් ඇමතිවරයා ප‍්‍රකාශ කළා, මේ ආර්ථිකයේ, ජානමය ලක්ෂණ වුණු, සහන කප්පාදු කිරීම, ණය, බදු සහ වෙනත් විවිධ බර පැටවීම්, මේ අයවැය තුළත් ඇතුළත් කර තිබෙනවා,

2018 වර්ෂය සඳහා, රජයේ ආදායම රුපියල් කෝටි 226000ක් ඉලක්ක කරනවා, ණය ගෙවීම්ද ඇතුළත්ව, සමස්ත වියදම රු. කෝටි 415500ක්, රුපියල් කෝටි 189500, හිඟයක් තිබෙනවා, හිඟය පියවීමට, ආදායම් හොයාගන්නේ කොහොමද?, ඒ වෙනුවෙන්, ආර්ථික වැඩපිළිවෙළක්, ඉදිරිපත් කර නැහැ, රටක ආර්ථිකය ශක්තිමත් කරන්න, නිෂ්පාදනය වැඩිකළ යුතුයි, නමුත් මේ අයවැය පුරාම, නිෂ්පාදනය වෙනුවට තව තවත්, බදු යෝජනා කර තිබෙනවා, රුපියල් කෝටි 189500ක ණය ගැනීමේ සූදානමක්, ආණ්ඩුව ප‍්‍රකාශයට පත්කර තිබෙනවා, යෝජනාවල සමස්ත බදු ආදායම, රුපියල් කෝටි 203400ක්, මේ ආදායම දැනටමත් පනවා තිබෙන සහ, අලූතෙන් එකතු කරන ලද බදුවලින් අපේක්ෂා කරනවා, බදු වැඩි කිරීම් තුළින්, අලූතෙන් රුපියල් කෝටි 11000ක්, ලබාගන්න බලාපොරොත්තු වෙනවා, පිරිවැටුම් බද්ද, ජාතිය ගොඩනැගීමේ බද්ද, වැට් බද්ද වගේ මෙතෙක් ක‍්‍රියාත්මක වන බදුවලට අමතරව, අලූත් බදු ඇතුළත්ව, මේ රුපියල් කෝටි 11000 ලබාගන්න, අපේක්ෂා කරනවා, හරය වෙලා තිබෙන්නේ, තවත් වැඩියෙන් ණය ගැනීමත්, වැඩියෙන් බදු ගැහීමත් විතරයි,

මෙතෙක් අය නොකළ, භාණ්ඩ හා සේවා සඳහා, වැට් සහ ජාතිය ගොඩනැගීමේ, බදු පනවලා තිබෙනවා, ඊට අමතරව වාහනවලට, අලූතෙන් කාබන් බද්දක් හදුන්වාදී තිබෙනවා, මෙතෙක් කල් ඉතිහාසයේ, නොතිබුණු බද්දක් ලෙස, ”ණය ආපසු ගෙවීමේ බද්ද”, හඳුන්වාදී තිබෙනවා, මංගලගේ මංගල අයවැයෙන්, මංගල බද්දත් ගහලා තිබෙනවා, දැනට තිබෙන, රජයේ ගාස්තු වැඩිකර තිබෙනවා, ජනතාව මත පටවන වක‍්‍ර බදු අතරින්, ප‍්‍රධාන එකක් වන වැට් බද්දෙන්, රුපියල් කෝටි 2500ක්, අලූතින් ලබාගන්න අපේක්ෂා කරනවා, අයවැය සටහන්වල, මේ බදු අයකරගන්නා ආකාරය, පැහැදිලිව සටහන් වෙනවා, මෙතෙක් වැට් බද්ද නොතිබුණු, පැළ සහ මල් වර්ග, ප්ලාස්ටික් පබළු, වූල් රෙදි, දැව සහ දැව භාණ්ඩ, ඩයි වර්ග, විදුලි පබළු, කාර්මික රාක්ක, විදුලි උපකරණ, ඇස් කණ්ණාඩි, කැමරා සහ ප්‍රොජෙක්ටර්, ඔරලෝසු යනාදිය මත, අලූතෙන් බදු එකතු කරනවා,

ඇස්පෙනීම දුර්වල රෝගීන්, ලබාගන්න ඇස් කණ්ණාඩියටත්, මේ ආණ්ඩුව වැට් බද්ද පනවලා තිබෙනවා, මේවා අයවැය කතාවෙදි කිව්වේ නැහැ, හංගලා ගැහුව්වේ,, විදුලි උපකරණවලට බදු පැනවීමෙන්, නිවාසවල පාවිච්චි කරන, සෑම විදුලි උපකරණයකම මිල වැඩිවෙනවා, කාබන් බද්ද මගින්, බයිසිකලයකට රුපියල් 62ක බද්දකුත්, කාර්වලට රුපියල් 640ක බද්දකුත්, බස් එකකට රුපියල් 980 පමණ, මුදලකුත් වැඩිවෙනවා, පාවිච්චිය අවුරුදු 05ට වඩා වැඩි වාහනවලට, බදු ප‍්‍රමාණය වැඩිවෙනවා, බදු සූත‍්‍රය ඇමුණුම්වල, සඳහන් වෙනවා, මේ මගින් බද්ද අනුව, රුපියල් කෝටි 250ක්, අපේක්ෂා කරනවා, සියලූම බැංකු ඇතුළු, මූල්‍ය ආයතනවල ගණුදෙනු කර,න රුපියල් දහසකට ශත 20, බදු පනවලා ණය ගෙවීමේ බද්ද, හඳුන්වාදී තිබෙනවා, මේ බද්ද පාරිභෝගිකයින් මත නොපටවා බැංකුවලින් අයකරගන්නා බවට, ප්‍රෝඩාකාරී සටහනක් තිබෙනවා, එහෙම නම්, බැංකුවල ලාභය මත, බදු ප‍්‍රතිශතයක් අයකරගන්න තිබුණා, නමුත් අනිවාර්යෙන්ම බැංකු තමන්නේ, පොළී අනුපාතය ඉහළ දමා, මේ මුදල් ගනුදෙණුකරුවන්ගෙන්, අයකර ගන්නවා, එහෙම කරන්න නොදෙන බව, ආණ්ඩුව කීවත්, අනිවාර්යෙන්ම මේක ගණුදෙනුකරුවන් මත පටවනවා,

මේ දක්වා බලයේ හිටපු ආණ්ඩුව අත්තනෝමතිකව, ණය අරගෙන ඒ මුදල් කාබාසිනියා කරලා, ජනතාව මත විශාල ණය බරක් පටවලා, දැන් අමතරන බද්දක් ගහනවා, ණය ආපසු ගෙවන්න කියලා, ජනතාව ණය ගෙවන්නත්  ඕනෑ, ඒ ණයට පොළිය ගෙවන්නත්  ඕනෑ, දැන් අලූතින් ගහලා තියෙන, මේ බද්ද ගෙවන්නත්  ඕනෑ, මේක තමයි ණය අර්බුදයේ ජනතාව මත, එල්ල කර තිබෙන ප‍්‍රතිවිපාකය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ, වෙනත් විවිධ ආයතනවලින්, වැඩි පොළියට ණය ගනිමින් ඉන්නවා, ණය ගෙවීමට අයකරන බද්දෙන්, රුපියල් කෝටි 2000ක් අපේක්ෂා කරනවා, ගාස්තු සංශෝධනය කියලා ,15%කින් රජයේ සේවා ගාස්තු, වැඩිකරන්න යෝජනා කර තිබෙනවා,උප්පැන්න සහතිකය, හැඳුනුම්පත් ගාස්තුව, විදේශ ගමන් බලපත‍්‍ර, ඔප්පු ගාස්තු, මුද්දර ගාස්තු, විභාග අයදුම්පත් ගාස්තු වගේ, හැමදේකම ගාස්තු වැඩි කෙරෙනවා, විදුලි, ජල ගාස්තු වැඩිකිරීම් මේකට, අදාල නැතත් එම ආයතන වෙනම, ගාස්තු වැඩි කරනවා. රුපියල් කෝටි 750ක්, මේ තුළින් ආණ්ඩුව අපේක්ෂා කරනවා,

මේ ආණ්ඩුවට, රටේ ආර්ථිකය පිළිබඳව, නිස්චිත දැක්මක් නැහැ කියලා, වාහන බද්ද මගිනුත් පැහැදිලි වෙනවා, ගිය අවුරුද්දේ, රවී කරුණානායක, ඉලෙක්ටි‍්‍රක් වහන මිල වැඩි කළා,. මේ අයවැයෙන් ඒ ප‍්‍රතිපත්ති,ය සම්පූර්ණයෙන්ම ඔළුවෙන් හිටවලා, එම වාහනවලට දිරිදෙන බදු සහන දෙනවා කියනවා, රවීගෙ අයවැය, මංගලගේ අයවැය, කියලා දෙයක් අපි දකින්නේ නැහැ, අයවැයක් කියන්නේ, ආණ්ඩුවේ ආර්ථික මූලෝපායේ ප‍්‍රකාශනයක්, ගිය අවුරුද්දේ එකක් ඉදිරිපත් කර, මේ අවුරුද්දේ සම්පූර්ණයෙන්ම වෙනස් එකක්, ඉදිරිපත් කරන්නේ ඇමතිවරු මාරුවීම නිසා නෙවෙයි, ආණ්ඩුවට දැක්මක් නැති නිසයි, බ්‍රෑන්ඩ් නිව් ඉලෙක්ටි‍්‍රක් වාහනවලට විතරයි, මේ බදු අඩු කර තිබෙන්නේ, නමුත් ප‍්‍රායෝගිකව අපේ රටට, බ‍්‍රෑන්ඞ් නිව් වාහන, ගෙන්වීමට හැකියාවක් නැ, ජපානයෙන් බ‍්‍රෑන්ඞ් නිව් වාහනයක් ගත්ත,ත් ලියාපදිංචි කරන්න වෙන්නේ, රීකන්ඩිෂන් වාහනයක් ලෙසයි, ඒ නිසා මේ බදු නිදහස් කිරීමෙන්, කිසිම ප‍්‍රතිඵලයක් නැහැ, ඒ නිසා අපි ආණ්ඩුවට කියන්නේ, රීකන්ඩිෂන් ඉලෙක්ටි‍්‍රක් වාහනවලටත්, බදු අඩු කරන්න කියලයි, එහෙම නැත්නම් රටේ ජනතාවට, ඒ වාසිය ලැබෙන්නේ නැහැ,

අයවැයට කලින් අල, ළූණු, හාල්මැස්සෝ, කරවල වගේ, භාණ්ඩවල බදු අඩුකළා, ඒවා ඡන්ද ඉලක්ක කරගෙන, ඉදිරිපත් කර තිබෙන විහිළු, මේකෙන් වනේනේ, දේශීය ගොවියා දිගුකාලීනව නගා සිටුවීම සඳහා, ක‍්‍රියාමාර්ග නොගෙන ඒ මොහො,තට අදාලව පාරිභෝගිකයා සතුටු කිරීමට කරන ක‍්‍රියාවලියක් පමණයි, ලිහිල් කිරීමේ ප‍්‍රතිපත්තිය යටතේ, කුඹුරු පනත කෘෂිකර්ම ඉඩම් පනත කම්කරු නීතිය ඇතුළුව, නීති ගණනාවක් වෙනස් කරන්න, අයවැයෙන් යෝජනා කර තිබෙනවා, අයවැයේ නිස්චිතවම සඳහන් කර තිබෙනවා, අපේ රටේ මහල් 4ට අඩු, නිවාස විදේශිකයින්ට විකිණිය හැකි බව, ඕනෑම විදේශීය සමාගමකට, මේ රටේ ඉඩම් මිලදී ගැනීමට, හැකියාව හදලා තිබෙනවා, විදේශීය කොම්පැනිකාරයන්ට, අපේ රටේ දේපොළ, විකුණන්න පාර කපලා, මේ අයවැය, සම්පූර්ණයෙන්ම රට විකුණන්න පාර කපන අයවැයක්, වරාය විකුණනවා, ත‍්‍රිකුණාමලය තෙල් ටැංකි විකුණනවා, ගුවන්තොටුපළ විකුණනවා, ඒවා අයවැයට පිටින් යන්නේ, ණය ගෙවීමට හිලව් කරන්න, ආයතන විකුණන බව කියනවා, නමුත් ඉදිරිපත් කරන අයවැය, ලේඛනවලින් ඒ ණය හිලව් කළ ප‍්‍රමාණය, ගැන කිසිම සඳහනක් නැහැ,

මේ අයවැය තුළින්, සිද්ද වෙන්නේ, ජාතික සම්පත් විකුණන්න, පාරකපන එකයි, රටේ ඉඩම් ගොඩනැගිලි සහ, නිවාස විකුණන්න පදනම හදාගන්නා අයවැයක්, රටේ නිෂ්පාදනය වැඩිකර රැකියා උත්පාදනය කරන්න, බඩුමිල අඩුකරන්න කිසිම ක‍්‍රියාමාර්ගයක්, ඉදිරිපත් කර නැහැ,රැකියා දසලක්ෂයක් දෙන බව, මේ අයවැයෙත් සඳහන් කර තිබෙනවා, ඒ සඳහා කිසිම ක‍්‍රියාවලියක් ඉදිරිපත් කර නැහැ,

ජාතික ආර්ථික සභාව කියලා එකක්, පිහිටුවලා තිබෙනවා, ඒ වෙනුවෙන් රුපියල් කෝටි 27ක්, වෙන්කර තිබෙනවා, මේ සභාව තිබුණත්, ආර්ථිකය පිළිබඳව තීන්දු තීරණ ගන්නේ, පාස්කරලිංගම්, චරිත රත්වත්තේ, රනිල් වික‍්‍රමසිංහ සහ මලික් සමරවික‍්‍රම, ඉන්න ආර්ථික කළමනාකරණ කමිටුවයි, නමුත් ආර්ථික සභාවටත්, රුපියල් කෝටි 27ක් වෙන් කර තිබෙනවා,අපි අවධාරණය කරන්නේ, මේ අයවැය යෝජනාවලින්, රට විකුණන දිශාවට වැඩි වේගයකින්, යන්න ඉදිරිපත් කරපු අයවැයක් මිසක්, නිෂ්පාදනය මත පදනම් වෙලා, ජනතාවට ප‍්‍රතිලාභ ලබාදෙන යෝජනා, මේ අයවැය තුළ නැහැ, ජනතාවගේ ආර්ථික ප‍්‍රශ්නවලින්, ගොඩගැනීම සඳහා නොව, තවදුරටත් බර පටවන අයවැයක් යැයි පැවසීය,

Leave A Reply

Your email address will not be published.