topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ව්‍යාජ ලේඛන සැකසූ රැකියා ඒජන්සියේ බලපත‍්‍රය අහෝසියි.

Thalatha atukorala

2016.08.19 දින සවුදි රාජ්‍යයේ ගෘහ සේවය සඳහා පිටත්ව ගිය ගලේවෙල බඹරගස්වැව පදිංචි ඩබ්ලිව්.ඞී.කාන්චනා කුමාරි බරපතල තුවාල සහිතව ලංකාවට පැමිණීමේ පුවතක් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්ගේ ප‍්‍රචාරය වී තිබුණි.

ඇයට අවුරුදු 4ක දරුවෙකු සිටින අතර, අවුරුදු 5ට අඩු දරුවන් සිටින මව්වරුන්ට විදේශ රැකියා සඳහා පිටත්වීමට අවසර ලබානොදෙන හෙයින් ව්‍යාජ ලිපිනයකින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී කාන්චනා විදේශ ගතවී ඇති බවත්  ඇයට සිදුවූ කරදර පිළිබඳ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට මේ දක්වා කිසිදු පැමිණිල්ලක් සිදුකොට නැති බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසා සිටී. කාර්යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබුණේ නම් සවුදි තානාපති කාර්යාලය වෙත දන්වා ඇය පිළිබඳව සොයා බලා කඩිනමින් දිවයිනට ගෙන්වාගැනීමට කාර්යාංශය විසින් කටයුතු කරන බව දැනුම් දෙන බවද සඳහන් වේ. අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළගේ උපදෙස් පරිදි මෙම කාන්තාව විදේශ ගතකළ රැකියා නියෝජිතායතනයේ බලපත‍්‍රය තාවකාලිකව අවලංගු කර ඇති අතර ව්‍යාජ ලේඛන සැකසීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුවෙමින් පවතින බව පැවසේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරිය සඳහන් කළේ, ව්‍යාජ ලේඛන සකසමින් නීති විරෝධී අයුරින් රැකියා සඳහා විදේශ ගතවන අයට මෙම සිදුවීම හොඳ උදාහරණයක් බවයි. මෙවැනි රැකියා ජාවාරම්කරුවන්ට හසුවී තම ජීවිතය විනාශ කර නොගන්නා ලෙසත් සෑම විටම නීත්‍යානුකූල මාර්ගයෙන් පමණක් විදේශ ගතවන ලෙසත් අමාත්‍යවරිය රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියාය. මෙවැනි ගැටළු පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට ප‍්‍රථම කාර්යාංශය දැනුවත් කළේ නම් මීට පෙර ඇය දිවයිනට ගෙන්වාගෙන රැකියා ස්ථානයෙන් යම් වන්දි මුදලක්ද ලබාගැනීමට හැකිවනු ඇති බවද අමාත්‍යවරිය සඳහන් කළාය. එසේම මෙවැනි රැකියා ජාවාරම්කරුවන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය කි‍්‍රයාත්මක කරන බවද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

 

 

 

Leave A Reply

Your email address will not be published.