topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අනිත් අයට දෙන ඒවා මට දෙන්නේ නෑ – අැමති නවීන්

Naveen dissanayaka 2

අනිත් භෝග නිෂ්පාදනය අඩු වුණහම  පාරිභෝගිකයා ගැන හිතලා ඒවා පිටරටින් ගේන්න අවස්ථාව දෙනවා. මට ඒක කරන්න දෙන්නෙ නෑ. පොල් හිඟයක් තියෙනවා නම් පොල් මිල වැඩි වෙලා තියෙනවා නම් එහෙම නම් අමාත්‍යවරයා වශයෙන් මට අයිතියක් තියෙන්න ඕනෙ පොල් යම්කිසි ප්‍රමාණයක් පිටරටින් ගේන්න යැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක පවසා සිටී.  අමාත්‍යවරයා මේ බව පැවසුයේ බත්තරමුල්ල, සෙත්සිරිපාය වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.

එහිදී තව දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා …

පාරිභෝගිකයා ගැන හිතනවා නම්, දැන් තියෙන  ආණ්ඩුව නිසා කියනවා නෙවෙයි අපේ රාජ්‍ය ප්‍රතිපත්ති වැඩි වාසියක් වැඩි බරක් තියෙන්නෙ දේශීය වගාකරුවා ආරක්ෂා කරන්න. ඒ නිසා අපේ තියෙනවා PLANTAN PROTECTION ODINANCE කියලා ඒක නිසා අපිට පොල් පිටරටින් ගේන්න බෑ. විශේෂයෙන්  තර්කය තමයි පොල් පිටරටින් ගේන්න ඒ අවශ්‍ය ආවරණය ලැබෙන්නෙ නෑ කියලා විශේෂයෙන් බීජ රෝග පිටරටින් පොල් කර්මාන්තයට එයි  කියලා. ඒ තර්කෙ තමයි ඉදිරිපත් කරන්නෙ. විශේෂයෙන් පොල් මිල අඩු කරන්න නම් අපිට යම්කිසි ප්‍රමාණයක් පිටරටින් ගේන්න වෙනවා. මේ මාස තුන හතරට ගේන්න දෙන්න. එහෙමත් මට කරන්න බැරි නම් සම්පූර්ණයෙන්ම දේශීය නිෂ්පාදකයන් හරහා පොල් ලබා දෙනවා නම් පාරිභෝගිකයාට පාරිභෝගිකයා හා වගාකරුවා අතර යම් කිසි සමතුලිත බවක් තිබිය යුතුයි. ප්‍රතිපත්ති සම්පූර්ණයෙන්ම පැහැදිලිව තියෙන්නෙ වගාකරුවන් ආරක්ෂා කරන්න. මගේ පුද්ගලික අදහස මෙහි  සංශෝධනයක් විය යුතුයි කියලා. නමුත් ඒක වෙන්නෙ නෑ. ඒක දීර්ඝකාලීන ප්‍රතිපත්තියක්,

විශේෂයෙන්ම මේ 24 වෙනිදා අපේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව තිබෙන නිසා මම හිතුවා මාධ්‍ය සාකච්ඡාවක් හරහා අද වැවිලි ක්ෂේත්‍රයේ  තිබෙන ප්‍රශ්න ගැටලු අපි ලබා දෙන විසඳුම් විවිධ අන්දමේ මතවාද ඉදිරිපත් වෙලා තිබෙනවා ඒවා පිළිබඳව ඔබතුමන්ලාව දැනුවත් කිරීමට මට අවශ්‍යතාවයටක් තිබුණා. ඒ වගේම ඔබතුමන්ලාට අවශ්‍ය නම් ඕනෑම දේශපාලන ප්‍රශ්නයකට වුණත් පිළිතුරු දෙන්න කැමතියි.

විශේෂයෙන්ම මට මතක් වෙනවා ගිය අවුරුද්දෙ අපි මේ අයවැය සාකච්ඡාව තියෙන වෙලාවෙ අපිට තේ සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තිබුණා. ඒ වෙලාවෙ විමල් වීරවංශ මැතිතුමාගෙ නියෝජිතයෙක් වන ජයන්ත සමරවීර මැතිතුමා කිව්වා  මම වැවිලි ක්ෂේත්‍රයේ අසාර්ථකම ඇමතිවරයා කියලා විශේෂයෙන්ම තේ නිෂ්පාදනය අඩු වෙලා තිබෙන නිසා.ඇත්ත වශයෙන්ම ගිය අවුරුද්දෙ අපිට ප්‍රශ්නයක් තිබුණා තේ සම්බන්ධයෙන් අපි කිලෝ ග්‍රෑම් මිලියන 292 ක් සිට බැලුවොත් 2013 වර්ෂයේ ඉදලා බැලුවොත් කිලෝ ග්‍රෑම් මිලියන 340යි. 2014 කිලෝ ග්‍රෑම් මිලියන 338යි. 2015 අන්තිම භාගයේ තමයි මම අමාත්‍යාංශය භාර ගත්තේ මිලියන 328යි. 2016 මිලියන 292යි. මේ අවුරුද්දේ පැහැදිලි  වෙනසක් තියෙනවා. මිලියන 300  ඉක්මවා යන්න විශාල බලාපොරොත්තුවක් තියෙනවා. අපේ අනුමානය තමයි 2017 මිලියන 308 කට නිෂ්පාදනයක් එයි කියලා. අපේ තේ නිෂ්පාදනය මේ අවුරුද්දේ වැඩි වෙලා තියෙනවා. අපිට ලැබෙන මුදලත් පැහැදිළිවම වැඩි වෙලා තියෙනවා. තේ සම්බන්ධයෙන් තිබ්බ ඒ අර්බුදයෙන් අපි ඉදිරියට ඇවිත් තියෙනවා. මම මතක් කරන්න කැමති මේ ප්‍රමාණය තවත් මිලියන 10 කින් හෝ 20 කින් වැඩි වෙන්න තිබ්බා ග්ලයිෆේසෙට් තහනම් කළේ නැත්නම්. ග්ලයිෆේසෙට් තහනම් කළ නිසා විශාල ප්‍රමාණයක් නෙවෙයි නමුත් සමාගම් වල නිෂ්පාදනය යම්කිසි දුරකට අඩු වෙලා තිබෙනවා. ඉතිං මේ ග්ලයිෆේසෙට් තහනමත් එක්ක තමයි අපේ මේ මිලියන 300 අරන් තියෙන්නේ ඉතිං ඒක අපි ලබපු විශාල ජයග්‍රහණයක්. විශේෂයෙන්ම දේශගුණය අපේ පැත්තට හැරුණු නිසා මේ අවුරුද්දේ  වාසි සහගත නිසා අපිට ඒ ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් වුණා. ඒ වගේම අපගේ තේ මිල වාර්තාගත විදිහට වැඩි වෙලා තියෙනවා. ඉතිං මේවා ගැන කවුරුත් කතා කරන්නෙ නෑ. අමාත්‍යධූරය මම භාර ගන්න කොට තේ මිල අඩුම මට්ටමක තියෙන කොට අමාත්‍යාංශය ඉදිරියට කුඩා තේ වතු හිමියන් ඇවිල්ලා උද්ඝෝෂණය කරන හැටි මට තාම මතකයි. අද කිසිම උද්ඝෝෂණයක් නෑ ප්‍රශ්නයක් නෑ. නමුත් ඒ විදිහටම කියන්නෙත් නෑ අපිට හොඳ මිලක් ලැබෙනවා කියලා. විශේෂයෙන්ම අපගේ තේ මිල 2017 ජනවාරි මාසෙ 755 සිට සැප්තැම්බර් වෙන කොට 803ට ගිහිං තියෙනවා. මේ අවුරුද්දෙ ගිය අවුරුද්දට සමකාලීනව තිබුණෙ 658ට. එක පැත්තකින් නිෂ්පාදනයත් අනිත් පැත්තෙන් මිලත් වැඩි වෙලා තියෙනවා.ඉතිං මේ වාගේ දත්ත ඉදිරිපත් කරන කොට මට අමාරුයි පිළිගන්න විශේෂයෙන්ම අපේ තේ කර්මාන්තයට හබ් එකක් අවශ්‍යයයි කියලා තේ අපනයන කරුවන් ඉල්ලලා තිබුණා. ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඉදිරිපත් කරලා තිබුණා ආණ්ඩුවට කොන්දක් නෑ මේ ගැන තීරණයක් ගන්න කියලා . නමුත් මම හැම වෙලාවෙම තීරණ ගන්නෙ සමස්ථයකගේ උන්නතිය සඳහා.

විශේෂයෙන්ම තේ නිෂ්පාදනය කරන කුඩා තේවතු හිමියන් විශාල වැවිලි කරුවන් ඒ වගේම අපනයනකරුවන්ගෙනුත් කොටසක් කියනවා හබ් එකක් ගේන්න එපා කියලා. සමහර අය කියනවා හබ් එකක් අවශ්‍යයි කියලා. දැනට අපිට ශක්තිමත් ලෙස තර්කයක් ඇවිත් නෑ යෝජනාවක් ඇවිල්ලා නෑ හබ් එකක් ඇති කරන්නෙ කොහොමද කියලා. මම කැමති නෑ තේ කර්මාන්තයේ සම්මුතියක් නැතුව මේවා ඉදිරියට ගෙන යන්න. විශේෂයෙන්ම තේ කර්මාන්තයෙන් හඩක් එනවා නම්  එකතු වෙලා කිව්වොත් හබ් එකක් අවශ්‍යයි කියලා මම ඒ ගැන බලනවා කොන්ද කෙළින් තියා ගෙන මම ඒක කරනවා. නමුත් අපිට එහෙම යෝජනා අපිට තාම ඉදිරිපත් වෙලා නෑ. අනිත් අතින් සමස්ථයක් විදිහට තේ කර්මාන්තය කියනව නම් අපිට මේක අහිතකරයි කියලා මම වැවිලි කර්මාන්ත ඇමති හැටියට ඒකට ඉඩ දෙන්නෙ නෑ.

ඊ ළඟ කරුණ තමයි පොල් ක්ෂේත්‍රය විශේෂම ප්‍රශ්නය තමයි පොල් නිෂ්පාදනය අඩු වෙලා තියෙන එක. ඉතිං නිෂ්පාදනය අඩු වුණහම අපිට මිලත් වැඩි වෙලා තියෙනවා. අපේ වෙළදපොළේ තිබෙන ඉල්ලීම හා නිෂ්පාදනය අතර තිබෙන කරුණු අනූව තමයි මිල පාලනය වෙන්නෙ. අපි පොල් වගාකිරීමේ මණ්ඩලයෙන් හා පොල් සංවර්ධන අධිකාරියේ සහයෝගයෙන් සතොස හරහා රුපියල් 65 ට පාරිභෝගිකයින්ට පොල් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන්ම පොල් මිල අධික නිසා අපේ රජයට සතොසට ලබා දෙන්න පොල් වගාකිරීමේ මණ්ඩලයට සමහර අවස්ථා වල ඒ පොල් ලැබෙන්නෙ නෑ. මොකද වෙළඳපලට පොල් 80ට 90ට  දෙන්න පුළුවන් නිසා. 2016 තමයි අඩුම වර්ෂාපතනය විශේෂයෙන්ම පොල් ත්‍රිකෝණය ආශ්‍රිතව පෙන්නුම් කරනවා මේක තමයි පොල් නිෂ්පාදනය අඩු වෙන්න හේතුව. ඒ වගේම නියග මාස 6ක් එක දිගටම තිබිලා තියෙනවා. ඒ නිසාමයි අපිට මේ හිඟය බලපාල තියෙන්නෙ. ලබන අවුරුද්ද වෙනකොට මේ තිබෙන වර්ෂාපතනයත් එක්ක මේ ප්‍රශ්නයට විසදා ගන්න හැකි වේ යැයි හිතනවා.

ඒ වගේම රබර් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් රබර් වගාකරුවෙක් හැටියට අපේ රට පහත් මට්ටමක තියෙන්නෙ. නමුත් රබර් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අපි දැන් අගය එකතු කරන රටක් බවට පත් වෙලා තියෙනවා. මේ අවුරුද්දෙ අපි රුපියල් බිලියන 116ක් කටුනායක වෙළඳ කර්මාන්ත හරහා අපිට ලබා ගන්න පුළුවන් වුණා. අපි ඉඩ දෙනවා පිටරටින් රබර් ගෙනල්ලා මෙහෙ ගුණය එකතු කරලා ටයර් ග්ලවුස් ආදී නිෂ්පාදන හරහා ආයෙත් පිටරටට යවන්න. මෙයින් විශාල විදේශ විනිමයක් ලැබෙනවා.ඇමෙරිකානු ඩොලර් මිලියන 79ක් අපිට ලැබිලත් තිබෙනවා. ඒ නිසා මේ අවුරුද්දෙ අපිට 116 පහු කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. අපේ තුනෙන් දෙකක් ශක්තිමත්ව තිබෙනවා පොල් මට්ටම අඩු වුණේ නියඟය නිසා. නමුත් අපි උත්සාහ කරනවා ලබන මාස හතර පහ ඇතුළත මේ තිබෙන නිෂ්පාදන හිඟය අඩු කරලා පොල් ම්ල මීට වඩා අඩු ගණනකට පාරිභෝගිකයාට ලබා දෙන්න. මෙය සිදු වෙන්නෙ වෙළදපළේ තිබෙන ඉල්ලුම හා සැපයුම යන බලවේග මත නිසා අපි රජයක් හැටියට උත්සාහ කරනවා තියෙන පොල් ටික එකතු කරලා වගාකිරීමේ මණ්ඩලය හරහා සතොස මගින් පාරිභෝගිකයාට ලබා දෙන්න.

මීට අමතරව භාණ්ඩාගාරයෙන් අපට මිලියන 20 ක මුදලක් ලැබිලා තියෙනවා කප්රුක සමිති හරහා ඒ සමිති වලට කුඩා ලොරි රථ ලබා දීලා ඒ හරහා පොල් එකතු කර පාරිභෝගිකයාට ලබා දෙන්න. ලබන වසරේ අපිට භාණ්ඩාගාරයෙන් විශාල මුදල් ප්‍රමාණයක් ලැබෙනවා. ඒවා හොදින් කළමනාකරණය කර පොල් වගාකරුවන්ට කුඩා තේවතු හිමියන්ට ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා.

විශේෂයෙන්ම ගාල්ල මාතර රත්නපුර කළුතර දිස්ත්‍රික් වල මේ අවුරුද්දෙ ගංවතුර හානි නිසා විපතට පත් කුඩා තේ වතු හිමියන්ට අපි ඒ මොහොතේම රුපියල් මිලියන 800ක ආධාර ලබා දුන්නා. අපේ මිල තත්ත්වය වගේම අපේ තේ පිටරටින්  ඉල්ලීම ද වැඩි වෙලා තියෙනවා. අපේ තේ කිලෝ ග්‍රෑම් මිලියන 05ක් 2016 වර්ෂයේදී චීන රජයෙන් ගත්තා. මේ වසරේ මිලියන 7.3කට වැඩි වෙලා තියෙනවා. අපි ශක්තිමත් වැඩපිළිවෙලක් චීනෙට යොමු කරලා තියෙනවා .මම හිතනවා ලබන අවුරුද්දේදී ලේසියෙන්ම මිලියන 10ක් කරන්න පුළුවන් අපිට. අපි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නෙ අපේ තේ බටහිර රටවල ප්‍රවර්ධනය කරන්න. ඉදිරි අවුරුදු වලදී අපට සාර්ථකත්වයට යන්න පුළුවන් වෙයි.අපි තේ කර්මාන්තයට වසර 150ක් සැමරුවා. එහි උත්සව සාර්ථකව කෙරුණා.ඒ නිසා අපේ තේ කර්මාන්තයට අගයක් එක් වුණා.විශේෂයෙන්ම අපේ අමාත්‍යාංශයේ ආයතන 15 හොදින් කළමනාකරණය කර පාරිභෝගිකයාට හොද සේවයක් සපයන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ බෝග තුන එකතු කරහම ඇගලුම් වලට වඩා වැඩි විදේශ විනිමයක් අපට ලැබෙනවා යැයි පැවසීය.

 

 

Leave A Reply

Your email address will not be published.