topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පාසල් දරුවන් “පැති කූදය” රෝගයෙන් බේරා ගැනීම සදහා නව පාසල් පොත් බෑගයක් – සුව ඇමැතිගෙන් යෝජනාවක්

 The side effect of the disease
 පැති කූදය නැමැති රෝගය පිළිබදව ජනතාව දැනුවත් කිරිම ඉතාම වැදගත්. මෙම රෝගයට පාසල් දරුවන් බහුතරය ගොදරු වන්නේ පාසල් බෑගය තුල ප්‍රමාණයට වඩා බරක් අන්තර්ගතවිම නිසයි. පොත් බෑගය බරින් වැඩිවිම මෙම රෝගයට දරුවන් ගොදුරුවීමට බලපා ඇති එක් කරුණක්. එම නිසා පාසල් සිසුන් සදහා නව පොත් බෑගයක් හදුන්වා දිය යුතු බව විශේෂඥ වෛද්‍යවරුන් හදුන්වා දී තිබෙනවා. එම යෝජනාව ක්‍රියාත්මක කළ යුතුයි. නිවැරදි පොත් බෑගයක් ලබන වසරේ දී හදුන්වාදීමට බලාපොරොත්තු වෙනවා. එමගින් දරුවන් මෙම රෝගයට ගොදුරුවීම වළක්වා ගන්න පුලුවන්. මෙම රෝගයට ගොදුරුව විදේශීය රටවලින් අමාරු රෝගීන් සදහා ප්‍රතිකාර ලබාදීමට සෞඛ්‍ය සංවර්ධන අරමුදලින් සහයෝගය ලබාදීමට පුලුවන්. එම ශල්‍යකර්ම ශ්‍රී ලංකාවේ ද ආරම්භ කිරීමට කටයුතු කරනවා යයි සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන්කලේ 306 C 2 ජාත්‍යන්තර සිංහ සමාජ සංවිධානය විසින් සංවිධානය කළ පැති කූදය රෝගය පිළිබදව ජනතාව දැනුවත් කිරීමේ පාගමනට එක්වෙමිණි.කොළඹ නිදහස් චතුරශ්‍රයේ සිට  නව නගර ශාලාව දක්වා පා ගමන පැවැති අතර, එහිදී රැස්විමක් ද පැවැත්විනි.

Leave A Reply

Your email address will not be published.