topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නඩු ප්‍රමාදය ගැන කණගාටුයි.

Thalatha_athukorala i

නඩු ප්‍රමාදය සම්බන්ධව කණගාටු වන බවත්, ඒ සදහා කඩිනම් විසදුම් ලබා දෙන බවත්, නඩු කටයුතු කඩිනම් කිරීමට නීතිඥවරුන්ගේ සහ පොලීසියේ සහායත් අත්‍යවශ්‍ය බවත් අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල පවසා සිටී. අමාත්‍යවරිය, මෙම අදහස් පළකර සිටියේ,  ලග්ගල නව අධිකරණ ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය,

අද මේ ප්‍රදේශයට ඉතා වැදගත් දවසක්. ලග්ගල මේ අධිකරණය තුළින් හතලිස් දහසක පමණ ජනතාවක් සේවය ලබා ගන්නවා. මේ ජනතාවට ස්ථිර අධිකරණයක් නොමැතිකම හේතුවෙන් විශාල දුරක් ගෙවා ගෙන නාඋල උසාවියට යන්න ඕන. ජනතාව විදින මේ පීඩාව දැකලා තමයි අපි කඩිනමින් මේ අධිකරණය ඉදි කරන්න තීරණය කළේ. මහනුවර මහාධිකරණ විනිසුරුතුමිය මා සමග සදහන් කළා පොලිස් බල ප්‍රදේශ 37 ක නඩු මහනුවර මහාධිකරණයට එනවා කියලා.මාතලේ දිස්ත්‍රික්කයට මහාධිකරණයක් නොමැති නිසා ඔවුන්ටත් මහනුවරට යන්න වෙලා තිබෙනවා. ලංකාවේ මහාධිකර්‍යක් නොමැති එකම දිස්ත්‍රික්කය මාතලේ දිස්ත්‍රික්කයයි. කාලෙන් කාලයට ජනගහණය වැඩි වෙන කොට අධිකරණත් වැඩි වෙන්න ඕන. ලග්ගලට දැනට තිබන්නේ සංචාරක උසාවියක්. ඒත් මේ නව ගොඩනැගිල්ල ඉදි කළාට පස්සේ ස්ථිර අධිකරණයක් බවට පත් වෙනවා. එතකොට හතලිස් දහසක ජනතාවකට සෙත සැළසෙනවා. ඒ බව අවබෝධ කර ගෙන මේ අධිකරණය කඩිනම්න් ස්ථාපිත කරන්න කටයුතු කළා.

විශේෂයෙන් මොරගහකන්ද ජලාශය නිසා මේ ප්‍රදේශයේ ජනතාවගේ නිවාස දේපොල අහිමි වුණා. ඒ අයට නව ඉඩම් හා නිවාස රජය විසින් ලබා දෙනවා නමුත් තමන්ගේ මුල්ගම් බිම් වගේ ඒවා නැහැ. නීතිඥ මහත්වරුන් ඒ පිලිබදවත් අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. අද නඩු ප්‍රමාදය පිළිබදව ලොකු කථාබහක් තිබෙනවා. වගකිව යුතු රජයක් ලෙස නඩු ප්‍රමාද වෙන්න අපි කොහෙත්ම ඉඩ තියන්නේ නැහැ .අපි මේ කාලය තුළ නඩු ප්‍රමාදය අවම කරන්න විශාල වැඩ කොටසක් කළා.මහාධිකරණ විනිසුරුවැන්ගේ සංඛ්‍යාව 75 සිට 110 දක්වා වැඩි කළා.

විශේෂ අධිකරණ පිහිටුවන්න කටයුතු කළා.අද බරපතල ලෙස අපරාධ සිදු වෙනවා.සමහර විට වින්දිතයින්ගේ නඩු ඇහෙන කොට ඒ මනුස්සයාට එයින් වුණු බලපෑමත් අවසන් වෙලා. මිනීමරුමක් වුණා නම් නඩුව අවසන් වෙන කොට එය අමතකත් වෙලා. සාමාන්‍ය යෙන් අපරාධ නඩුවක් විභාග වෙලා අවසන් වෙන්න වසර 17 ක් පමණ යනවා කියලා පාර්ලිමේන්තුවේ ආංශික අධික්ෂණ කමිටුව ප්‍රකාශ කරලා තිබෙනවා. ඒ නිසා ඒ තත්වයෙන් මිදෙන්න නඩු කඩිනමින් විභාග කර අවසන් කළ යුතුයි.

ලබන වසරේ අධිකරණ සංකීර්ණ හා ගොඩනැගිලි ගණනාවක් ඉදි කරන්න අය වැයෙන් අපි මුදල් වෙන් කළා. ඒවා කඩිනමින් ආරම්භ කරනවා. අද මිනිස්සු නඩුවලට පැටලෙන්න කැමති නැහැ. අපරාධයක් වෙනවා දැක්කත් සාක්ෂි දෙන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. එයට හේතුව තමයි නඩුවක් අවසන් වෙන්න දිර්ඝ කාලයක් යනවා. බෙදුම් නඩුවක් නම් අවසන් වෙන්න පරම්පරා ගණනක් යනවා. ඒ තත්වය අවම කරන්නත් නව පනතක් අපි ඉදිරියේදි ගේනවා.නඩු කටයුතු කඩිනමින් අවසන් කිරීමේදි පොලිසියේ කාර්ය භාරයත් වැදගත් අද පොලිසියත් පුරුදු වෙලා තිබෙනවා හැම එකක්ම උපදෙස් පතලා නීතිපතිට යවනවා. ඒ සම්බන්ධයෙනුත් ළගදීම කටයුතු කරන බව ද අමාත්‍යවරිය පැවසුවාය.

Leave A Reply

Your email address will not be published.