topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ලංකාවට ජාත්‍යන්තර ත්‍රස්තවාදීන්ට ඇතුළු වෙන්න ඉඩක් නෑ – ඇමති සාගල කියයි.

Sagala_Rathnayaka

ජාත්‍යන්තර ත්‍රස්තවාදීන් ශ්‍රී ලංකාවට ඇතුළුවීම වැළැක්වීම සඳහා විශේෂ ආරක්ෂණ යාන්ත්‍රණයක් අපි ක්‍රියාත්මක කර ඇතැයි නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ, “ජාත්‍යන්තර පොලීසිය (Interpol) මගින් සංවිධානය කරනු ලැබූ අන්තර්ජාතික ත්‍රස්තවාදය වැලැක්වීම පිළිබඳ වැඩසටහනකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“ජාත්‍යන්තර ත්‍රස්තවාදීන් ශ්‍රී ලංකාවට ඇතුළුවීම වැළැක්වීම සඳහා විශේෂ ආරක්ෂණ යාන්ත්‍රණයක් අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. මේ යාන්ත්‍රණය සඳහා ජාත්‍යන්තර පොලීසියේ ද සහයෝගය ඇතිව ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන හා ආගමන විගමන දෙපාර්තමේන්තුව සම්බන්ධ වෙලා ක්‍රියාත්මක කරනවා.දැනට සෘජු තර්ජනයක් අපේ රටට ඇතිවෙලා නොතිබුණත් දකුණු ආසියානු වගේම ආසියාවේ අනෙකුත් කලාපවලට එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාර දිහා බැලුවාම අපිට අත්දෙක බැඳගෙන බලාගෙන ඉන්න බැහැ. ඒ නිසා තමයි අපි මේ පියවර කලින්ම ගන්න කටයුතු කළේ.

Sagal_1

ඒ වගේම ලංකාවේ ආගමන විගමන පද්ධතිය ජාත්‍යන්තර පොලීසියේ දත්ත ගබඩාව එක්ක දැනටමත් සම්බන්ධ කරලා තියෙනවා. ඒ නිසා ජාත්‍යන්තර පොලිසිය මඟින් රතු නිවේදන නිකුත් කර ඇති කිසිදු ත්‍රස්තවාදියෙකුට ලංකාවට ඇතුළුවෙන්න බැහැ. එසේ ඇතුළුවුවහොත් ඒ මොහොතේම අදාළ අංශ ක්‍රියාත්මක වෙලා ලංකාවේ නීතියට අනුව කටයුතු කරනවා. ඒ වගේම ජාත්‍යන්තර පොලීසිය විසින් පැය 24 පුරාවටම ක්‍රියාත්මක කරන අන්තර්ජාතික තොරතුරු හුවමාරු සේවයට ස්තූති කළ යුතුයි. මොකද මේ හරහා වගකිවයුතු අංශවලට පැය 24 පුරාම යාවත්කාලීන තොරතුරු හිමි වෙනවා.

Sagala_2

ඒ වගේම තමයි අධිතාක්ෂණික ක්‍රමවේද ඔස්සේද ජාත්‍යන්තර පොලිසිය අපවෙත සහය ලබා දෙනවා. ඒ නිසා කියන්න කැමතියි කුමන හෝ ජාත්‍යන්තර ත්‍රස්තවාදියෙක් මෙරටට ඇතුළුවීමට ඇති හැකියාව ඉතාම අවම කිරීම සඳහා අවශ්‍ය උපරිම ආරක්ෂණ ක්‍රමවේද අපේ රට මේ වෙන කොට අනුගමනය කර තිබෙනවා යැයි අමාත්‍යවරයා පැවසීය.

Leave A Reply

Your email address will not be published.