topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

UB ෆිනෑන්ස් අද්වීතීය මූල්‍ය සේවාවක් සමග පෙරට.

ශ්‍රී ලංකාව තුල මූල්‍ය කටයුතු සිදුකරන සමාගම් අතරින් කීර්ති නාමයක් දිනා ඇති Union Bank ආයතනට අයත් සමාගමක් වන UB Finance   ආයතනය රුපියල් බිලියන 11 ට ආසන්න වත්කම් හිමි මූල්‍ය සමාගමකි. දිවයින පුරා ශාඛා 17 ක සේවයේ නියතු 260 ක් වන තෘප්තිමත් සේවක මණ්ඩලය සමග ගනුදෙනු කරුවන්ගේ අවශ්‍යතාවයට මනාසේ ගැලපෙන මූල්‍ය සැලසුම් හදුන්වාදෙමින් මේවන විට දේශීය ව්‍යාපාරික ප්‍රජාවගේ මූල්‍ය සහකරු ලෙස සන්නාමගතවී හමාරය.

අනෙකුත් මූල්‍ය සමාගම් අතර පාරීභෝගික සේවාවක් සපයන සුහදසීලී මූල්‍ය සමාගමක් ලෙස ගනුදෙනු කරුවන් අතර නමක් දිනා ගැනීමේ කාර්යයේ පෙරගමන්කරු ලෙස, එහි ප්‍රධාන විධායක නිලධාරී Ransith Karunarathna කටයුතු කරයි.

Ransith_Karunarathna
(Director/CEO Ransitha Karunarathna – UB Finance)

 

සිය ගනුදෙනු කරුවන් ප්‍රධාන පෙළෙහිලා සලකමින් ඔවුන් සමග මිත්‍රශීලී භාවයකින් කටයුතු කරන රන්සිත් කරුනාරත්න, සමාගම අද ලබා ඇති ප්‍රගතියේ ප්‍රධානම හවුල්කරු බව පැවසීම අතිශෝක්තියක් නෙවේ.

පසුගිය සමයේ ගනුදෙනු කරුවන් අසරණ කරමින් කඩා වැටුනු ෆිනෑන්ස් ඇන්ඩ් ගැරන්ටී සමාගම මිළදීගෙන ඒ වන විට අතරමංවී සිටි ගනුදෙනු කරුවන් හට සහනයක් වෙමින් ඔවුන්ගෙන් 50% ක් සමාගමේ කොටස් කරුවන් කරගනිමින් ආරම්භකළ මෙහෙයුම අද ශක්තිමත් පදනමකින් යුත් ව්‍යාපාරයක් දක්වා ගෙන ඒම සදහා සිය කාර්යය මණ්ඩලය මෙහෙයවමින් ගැටළු නිරාකරණය කරමින් ගනුදෙනු කරුවන් හට සාධාරණය ඉටුකිරීම UB Finance ප්‍රධාන විධායක නිළධාරි රන්සිත් කරුණාරත්නගේ පරම අභිලාෂය විය. එය අද මල්ඵල ගැන්වී ඇතිබව එහි ගනුදෙනු කරුවන්ද පිලිගන්නා සත්‍යයකි.

Ransith_2
(Opening New branch – Chairman Mr. Alex Lovell & CEO Mr. Ransith Karunarathna)

 

සක්විති , ගෝල්ඩන් කී වැනි අමිහිරි මතකයන් තුල තවත් එක් අමිහිරි අද්දැකිමක් ලෙස අවසන්වීම වලකාලමින් UB Finance ආයතනය වර්තමානයේ දේශීය මූල්‍ය ක්ෂේත්‍රයේ සමාගම් අතර ප්‍රධාන තැනක් හිමි පාරිභෝගික ප්‍රසාදය දිනාගත් සමාගමක් ලෙස හැදින්විය හැක.

මූල්‍ය සමාගමක් ලෙස ලාභ ලැබීම පමණක් ම අරමුණු කර නොලනිමින් සිය සමාජ වගකීම ඉටුකිරීමටද ඔවුන් අමතක කර නැත. විවිධ අවස්තාවලදී රටෙහි ජනතාව මුහුණපෑ ස්වාභාවික ව්‍යසන මෙන්ම වෙත් ආපදා වලදී පීඩාවට පත් ජනතාවගේ ජීවන තත්වය වගාසිටුවීම සදහා ඉදිරිපත්වීමද UB Finance සමාගම සතු ගුණාංගයකි.

UB_2 UB_3 UB_4 UB_5

(සමාජ සත්කාර්යයන්හි නියැලෙමින්….)

 

තවද තම තැන්පත්කරුවන්ගේ හදීසි පෞද්ගලික අවශ්‍යතාවලදි මූල්‍ය සමාගම් අනුගමනය කරන සාමාන්‍ය රාමුවෙන් බැහැරවී මානුශීක ක්‍රමවේදයක් අනුගමනය කරමින් ඔවුන් වෙනුවෙන් කලහැකි උපරිම සහන ලබාදීමට ද රන්සිත් කරුණාරත්න ප්‍රමුඛ UB Finance ආයතනය සැමවිටම ක්‍රියාකරනු ලබයි.

ඉදිරියේදී ගනුදෙනු කරුවන් වෙනුවෙන් විවිධ ප්‍රතිලාභ සහිත වැඩසටහන් සැලසුම් කර ක්‍රියාවට නැංවීමේ අපේක්ෂාව ඇති බවද තම සමාජ වගකීම නොපිරිහෙලා ඉටුකරමට තමන් ඇතුලු කර්යය මණ්ඩලය සූදානම් බවද UB Finance ආතනයේ ප්‍රධාන විධායක නිලධාරි රන්සිත් කරුණාරත්න පවසා සිටියේය.

Leave A Reply

Your email address will not be published.