topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

බහුතරය තුළින් පීනගෙන ගිහිල්ලා අපේ තුන් දෙනෙක් පත් කරගන්න – ඇමති නවීන් කියයි.

Minister_Nawin_Disanayaka

බහුතරය තුලින් පීනගෙන ගිහිල්ලා අපේ තුන් දෙනෙක් පත්කරන්නා ලෙස  වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක කියා සිටී.  අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, තලවකැලේ පැවති එක්සත් ජාතික  පක්ෂ ක්‍රියාකාරී සාමාජිකයින් සමඟ ඉදිරි මැතිවරණයේදී කටයුතු කරන ආකාරය පිළිබඳව  පැවති සාකච්ඡාවට සහභාගි වෙමිනි.

එහිදී තව දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා

“ මට එහෙම විශේෂ නිල් ඇස් තියෙන පුද්ගලයෝ නෑ, මට ඔක්කොමලා එකයි. අපි පක්ෂයට වැඩ කරන අයට නොමිනේෂන් දෙන්න කැමතියි. නියම එක්සත් ජාතික පක්ෂයක් පමණක් පෙරමුණ නැතුව ඒ හැමෝටම මට අත දිග හැරලා නොමිනේෂන් දෙන්න පුළුවන්. නමුත් මෙතනදී මගෙ අත් දෙකත් බැඳලා තියෙන්නෙ. මොකද මේක සංකීර්ණ දිස්ත්‍රික්කයක්. රට තුළ එක්සත් ජාතික පක්ෂය විශාල කොටසක් උනාට මේ දිස්ත්‍රික්කය තුළ ඉතා සුළු පිරිසක් අපි. අපිට බහුතරයක් නෑ. ඉතිං අපි බලන්නේ මේ බහුතරය තුළින් පීනගෙන ගිහිල්ලා අපේ තුන් දෙනෙක් පත් කර ගන්න. ඒක තමයි මගේ ටාගට් එක. එහෙම වුණොත් අපි මේ ඡන්දෙන් ජයග්‍රහණය කරා වෙනවා. ඉතිං මේක පුංචි ඡන්දයක්. මේකෙන් පොල් මිලවත් හාල් මිලවත් තීරණය වෙන්නෙ නෑ. ගමේ පාර හදන්නෙ කවුද ? වතුර ටික දෙන්නෙ කවුද? කසල සුද්ධ කරන්නෙ කවුද? මළ ගෙදරට එන්නෙ කවුද? අපිත් එක්ක ඉන්නෙ කවුද?අපේ ඥාතියා මිත්‍රයා කවුද? මේවාට තමයි මිනිස්සු ඡන්දය දෙන්නෙ. ඉතිං අපි ඒ විදිහට කැම්පේන් එක කරමු.විශේෂයෙන්ම අපි තලවකැලේ නගර සභාවත් හොඳ නගර සභාවක් කරන්න ඕනෙ. අපි හිතනවා අපිට හොඳ කණ්ඩායමක් ඉන්නවා කියලා. ඡන්ද තියෙද්දි අපි දමිල මිනිස්සු ඡනදෙ දෙන විදිහ දැකල තියෙනවා. අපිට මනාප දෙන විදිහයි.වතුකරයේ ජනතාව ඡන්දෙ දෙන විදිහයි.අච්චුව වගේ ඒ අයගේ අපේක්ෂකයෝ තුන් දෙනාට මනාප ගහනවා. ඒ මිනිස්සු ගොඩක් එකමුතුයි.  ”

තලවකැලේ ළිඳුල හා කොටගල ආගරපතන ප්‍රදේශවල නියෝජනය කරන පිරිසත් ඇතුළත් කරලා අපි මේ දවස් වල නොමිනේෂන් හදනවා. අපි හැමෝගෙම අදහස් විමසලා තමුන්නාන්සේලාට දන්වලා තමයි නාම යෝජනා හදන්න අපි බලාපොරොත්තු වෙන්නෙ. අපේ පක්ෂය ඇතුළෙ කිසිම ගැටළුවක් නෑ. ඒක මම තමුන්නාන්සේලාට කියන්න ඕනෙ. තලවකැලේ ඇති වෙලා තියෙන තත්ත්වය තමුන්නාන්සේලා දන්නවා අද පොහොට්ටුවෙන් වෙන කොටසක් යනවා වගේම අපට සහය දුන්න අයත් ස්වාධීනව තරඟ කරන්න යනවා. අපිට එහෙම ප්‍රශ්නයක් නෑ. අපි එකමුතුව දිගම්බරන් මන්ත්‍රීතුමා සමඟ තරඟ කරනවා.

අපි ප්‍රායෝගිකව හැම කොට්ඨාශයක්ම ජයග්‍රහණය කරන්න ඕනෙ. දැන් මනාප ක්‍රමයක් නැහැ. ඒ නිසා කොට්ඨාශය දිනන එක ඉතාමත් වැදගත්. එහෙම නම් ප්‍රධාන වශයෙන් අපිට කොට්ඨාශය දිනන්න පුළුවන් අපේක්ෂකයින් අවශ්‍යයි. තවත් කරුණක් තමයි අපි පක්ෂයක් වශයෙන් දිගම්බරන් ඇමතිතුමා සමඟ ගිවිසුමකට ඇවිල්ලා තියෙනවා. ඒ අනූව එතුමාට දමිල කොටස් නියෝජනය කරන්නත් අපිට සිංහල කොටස් නියෝජනය කරන්නත් අවස්ථාව ලැබෙනවා. ඒක මගේ තීරණයක් නෙවෙයි පක්ෂයේ තීරණයක්. ඒක වෙනස් වෙනව නම් මම කැමතියි.නමුත් ඒක එහෙම වෙනස් වෙන්නෙ නෑ. අපිට නුවරඑළිය ප්‍රාදේශිය සභාවෙන් හරියටම සියයට භාගයක ප්‍රතිශතයක් ලැබෙනවා. මොකද එතන සිංහල හා දමිල කොටස් සමව ජීවත් වෙනවා. ඒ නිසා මම හිතනවා නුවරඑළිය ප්‍රාදේශිය සභාට අපේම පක්ෂයේ සිංහල නායකයෙක් පත් කරන්න පුළුවන් වෙයි කියලා. ඒත් කොටගල හා අගරපතන සම්පූර්ණයෙන්ම වෙනස්. කොටගල හා ආගරපතන ඉතාමත් අඩු සිංහල නියෝජනයක් තියෙන්නෙ.මේක තමයි යථාර්තය. යථාර්තයෙන් තොරව අපිට ජීවත් වෙන්න බෑ. ඒ නිසා වි‍ශේෂයෙන්ම වෘත්තීය සමිති සමඟ ක්‍රියාකරද්දී  අපි දැන ගන්න ඕනෙ අපේ ශක්තීන් මොනව ද කියලා. තලවකැලේ අපිට 50% වගේ හම්බ වෙනවා. පතන කොටගල ප්‍රාදේශිය සභාවේදී අපිට ගැටලුවක් තියෙනවා. නමුත් අපි දිඹුල පතනට සිංහල නියෝජනයක් දැම්මා. නුවරඑළියෙදී අපිට පැහැදිලි ජයග්‍රහණයක් තියෙනවා නමුත් දිගම්බරන් මහත්තයාත් එක්ක අපිට ගණුදෙනුව කරන්න වෙනවා. බහුතරය දමිල ජනතාව නිසා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එතනදී කුකුළගෙන් ඉල්ලන්නෙ ගොඩක් තැන්වල. නමුත් අපේ පක්ෂය එහෙම යට වෙලා නෑ. අපි පැහැදිලිව අලියගෙන් ඉල්ලන්නෙ. එතකොට අලියට තමයි ජනතාව ඡන්දෙ දෙන්නෙත්. මේ ඡන්දෙදී නම් මොනවත් නෑ.ඡන්දෙ දෙන්නෙ අලියට, පොහොට්ටුවට,අතට හෝ බුලත් කොළයට. එහෙමම ත්‍රිකෝණාකාර සටනක්.

ඉතිං මට හොඳ විශ්වාසයක් තියෙනවා අපි අතර සුහදතාවයෙන් හොඳ අපේක්ෂක ලැයිස්තුවක් දානවා. මම හිතනවා අපිට තලවකැලේ සභාපතිවරයෙක් ,නුවරඑළියේ නගරාධිපතිවරයෙක් වගේම නුවරඑළියෙ ප්‍රාදේශීය සභා සභාපතිවරයෙක් පත් කර ගන්න පුළුවන් වෙයි කියලා. සාමාන්‍යයෙන් මගේ ඉලක්ක වැරදි වෙන්නෙ නෑ. තමුන්නාන්සේලා ඒක හොඳට දන්නවා. මම යම් කිසි වචනයක් දුන්නොත් කැපවීමක් කළොත් ඒක අනිවාර්යෙන්ම මම ඩබල් ගේම් එකකින් තොරව කරනවා. මම එය කියන්න ඕනෙ. ඉතිං මම බලාපොරොත්තු වෙනවා මේ තැන් තුනේ අපේ අය පත් කර ගෙන මේ පුටුවල තියන්න. දිගම්බරන් මහත්තයා උත්සාහ කරනවා ආගරපතනයි   කොටගලයි එයා ගන්න. ඒක අපි අතර තියෙන ප්‍රශ්නයක් නෙවෙයි ඇත්ත වශයෙන්ම.  එය එතුමා හා තොණ්ඩමන් මහත්තයා අතර තියෙන ගැටළුවක්. එතනින් තීරණය වෙන්නෙ ඒ දෙන්නගෙන් කවුද වතු කරයේ රජා කියන එක. ඉතිං මට ඒක අවශ්‍ය වෙන්නෙ නෑ.මට අවශ්‍ය වෙන්නෙ අපගේ පක්ෂෙ ඡන්ද ටික ගොනු කරලා එක තැනකට ගෙනල්ලා අපේ ඡන්ද වැඩි කර ගෙන යන ගමනක්. මේකෙදි අමනාපකම් ඇති කර ගන්න අවශ්‍ය නෑ. අපේ පක්ෂ නායකත්වය කියන විදිහට තමයි මට නොමිනේෂන් දෙන්න පුළුවන්. මේ ප්‍රශ්න මෙහෙ විතරක් නෙවෙයි උග්‍ර ලෙස නැගෙනහිරට බලපානවා. මොකද හකීම් මහත්තයා නැගෙනහිර පළාතේ නාම යෝජනා 65%ක් ඉල්ලනවා. කොළඹින් 35% ඉල්ලනවා. ඉතිං ඒ වගේ විශාල අසාධාරණයක් මෙහෙ වෙන්නෙ නෑ. දිගම්බරන් මහත්තයා ඉල්ලලා තියෙන්නෙ දමිල බහුතරයක් ඉන්න තැනට එතුමාගේ අපේක්ෂකයෝ දාන්න. අපිත් බොහෝ අවස්ථාවල අපේ ලැයිස්තු දිහා බලන කොට අපේ අපේක්ෂකයිනුත් සමහර විට දුර්වලයි. විශේෂයෙන්ම ඒ අයටත් ජයග්‍රහණය කරන්න පදනමක් නැත්නම් ඒ අයට නාම යෝජනා දෙන්න අමාරුයි මට දෙන්න. ශක්තිමත්ව වැඩ කරන්න. මොකද තමුන්නාන්සේලා කියන්නෙ පක්ෂයේ කොඳු නාරටිය.  අපිට කල් තියෙනවා තව ඡන්දයට.කලබල වෙන්න අවශ්‍ය නෑ. කොහොමත් මට නම් පේන විදිහට තලවකැලේ තුළ තිබෙන තත්ත්වය අපේ අතට දිග හැරිල තියෙන්නෙ. දැන් පාලකයින්ගේ බලයත් අඩු වෙලා තියෙන්නෙ. මිනිස්සුන්ට ඕනෙ අළුත් පවිත්‍ර අත් දෙකක් තියෙන සභාපතිවරයෙක් සහ වැඩක් කරන්න පුළුවන් නගර සභාවක්. ඉතිං අපි ඒ නිසා පවතින රජයත් එක්ක එකතු වෙලා යන එක හොඳයි විරුද්ධ පක්ෂයකට දෙනවට වඩා. මොකද ඒ ගොල්ලන්ගේ පක්ෂ ඇතුළෙ විශාල අර්බුද තියෙනවා. ඒ අයගේ මන්ත්‍රීවරු අතරත් විශ්වාසය නෑ. අපේ එහෙම නෑ.

අපි එකමුතුව මේ ගමන යනවා. සියලුම බලවේග අපි එකතු කරලා තියෙන්නෙ. පුළුවන් තරම් තව දෙතුන් දෙනෙක් ලැයිස්තුවට දානන දිගම්බරන් මහත්තයත් එක්ක අපි කතා කරනවා. මොකද අපිට පේනවා තරඟ කරන ලැයිස්තුවේ එක්කෙනෙක් මදී කියලා. හැබැයි අනිත් පැත්තෙන් ඉදිරිපත් වෙන තර්කයත් වැදගත්. ඒක අපිට අහක දාන්න බෑ. මොකද ඔබතුමන්ලා ඉදිරිපත් කරන පුද්ගලයට ශක්තියක් තියෙනවද තරඟ කරන්න. මොකද අපිට කොට්ඨාශයක් පැරදෙන්න බෑ. එහෙම නම් අපි ඉදිරිපත් කරන්න ඕනෙ දිනන්න පුළුවන් මිනිස්සු බහුතරයක් කැමති ඡන්දය දෙන අපේක්ෂකයින්වයි. ඉතිං ඒ රාමුව තුළ තමයි මම වැඩ කරන්නේ.

මගේ අප්පච්චිගේ කාලෙ නම් වෘත්තීය සමිති හරහා කම්කරුවන්ගේ වතු යාන්ත්‍රණයක් තිබුණා. අපිට ඒ යාන්ත්‍රණය නෑ. අපිට නායකයොත් දැන් නෑ. මගේ තාත්තගේ කාලෙ තාත්තත් එක්ක එකට හිටිය සිගාමීණී මහත්තයාගෙ දුව වැඩ කරන්නෙ දිගම්බරන් මහත්තයාත් එක්ක. මම ගොඩක් දුකින් මේ කතා කරන්නෙ. මේ දෙවැනි පරම්පරාව අපිත් එක්ක නෑ. මේ වෙනස අපි තේරුම් ගන්න ඕනෙ. වතුකරයේ තිබුණු අපේ ඡන්ද පදනම කැඩිලා. හැබැයි කොට්ඨාශ ක්‍රමය නිසා අපේ මන්ත්‍රී කෙනෙක් පත් කරන්න පුළුවන් වෙනවා. තමුන්නාන්සේලා දන්නවා මනාප ක්‍රමය නිසා සහෝදරයෝ අතර ප්‍රශ්න ඇති වෙනවා. මුදල් බලයත් එක්ක තමයි ගිය මැතිවරණ තිබ්බේ. මුදල් තියෙන කෙනාට තමයි ජයග්‍රහණය හිමිවුණේ. නමුත්මේ මැතිවරණයේ ඒක සම්පූර්ණයෙන්ම වෙනස්. විශාල මුදලක් යන්නෙ නෑ ගමේ ඉන්න හිතවතාට ඥාතියාට ඡන්දයක් දෙන්නෙ. ඉතිං අපි කොට්ඨාශ මට්ටමින් හරියටම දිනන්න පුළුවන් ජනප්‍රිය අපේක්ෂකයෝ දැම්මොත් ඒක තමයි අපේ ප්‍රධාන වෙඩි මුරය.

දේශපාලනය ගැන කතා කළොත් මිනිස්සුන්ට විශාල ප්‍රශ්න තියෙන කාලයක් මේක බඩු මිල, රැකියා ප්‍රශ්නය ,ගමේ තියෙන පාරවල් සංවර්ධනය වගේ දේවල් .එහෙනම් අපි නියම නායකයන් ටිකක් පත් කරන්න ඕනෙ. ඉතිං මගේ යුතුකම තියෙන්නෙ නුවරඑළියෙ දිස්ත්‍රික්කයෙන් හොඳ දෙවන පෙළක් එක්සත් ජාතික පක්ෂයට බිහි කරන එක. පක්ෂය කියන්නේ මගේ තාත්තගේ හෝ මගේ බූදලයක් නෙවෙයි. කවදාවත් මම එහෙම හිතලා නෑ. මම හිතන්නෙ නායකයෙක් හැටියට හොඳ නායකයො පිරිසක් බිහි කරන එක හොඳයි කියලා.  දැන් මේ තරඟ කරන අය හොඳ නායකයො. හොඳට වැඩ කරන්න පුළුවන්. අපි ඒ අයට අවස්ථාව දෙන්න ඕනෙ. ඉතිං මගේ අරමුණ ඒකයි. එක්සත් ජාතික පක්ෂය ඇත්ළෙත් අද රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් දෙවන පෙළක් බිහි කරලා තියෙනවා. මගේ නම තියෙනවා .තව එතන සජිත් මහත්තයා හරින් ප්‍රනාන්දු අකිල විරාජ් කාරියවසම් සාගල රත්නායක ආදී තරුණ නායකයෝ රාශියකට එතුමා අවස්ථාව දීලා තියෙනවා. ඒ වෙනස තමුන්නාන්සේලා තේරුම් ගන්න අවශ්‍යයි.

අපි ප්‍රතිපත්තියක් අදහසක් පිටිපස්සේ යන මිනිස්සු. අපිට එක එක පුද්ගලයෝ ලොකු නෑ. අපේ රජවරු නෑ.අප්පච්චිලා නෑ. පොහොට්ටුවේ ප්‍රදාන ලෙන්ගතුකම ආදරය තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා .එතුමා පිටිපස්සෙ යන එක ප්‍රතිපත්තියක් නෑ. නමුත් එතන දෙවන පෙළක් නෑ.ඉන්නෙ නාමල් රාජපක්ෂ මහත්තයා විතරයි. ඩී.එස්.සේනානායක මහත්තයාගෙ කාලෙ ඉදල මේ පක්ෂය දිගට ලස්සනට ගලාගෙන ආව පක්ෂයක් .

තලවකැලේ තියෙන්නෙත් අර අප්පච්චිගේ ප්‍රතිපකත්තියමයි.එතැන ඉන්නෙත් සහෝදරයෝ විතරයි. එතනත් එන්නෙ පවුල් බලය. අපේ එහෙම නෑ. තලවකැලේ තව විශාල ලෙස සංවර්ධනය කරන්න අවශ්‍යයි. මේක අලුත් ප්‍රවනතාවයක් . මොන බාධක ආවත් අපි ඉදිරියට යනවා. 25% කාන්තා නියෝජනයක් තියෙනවා .අපේ අම්මලා ඒක අමතක කරන්න එපා. ඉතිං ඒ නිසා ඔවුන්ටත් ඡන්දයක් දීලා ප්‍රාදේශීය සභාවට යන්න වැඩක් කරන්න අවස්ථාවක් ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා යැයි පැවසීය.

Leave A Reply

Your email address will not be published.