topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දුම්රිය සේවක පොදු සංගමයෙන් ජනාධිපතිට ලිපියක්.

Train Stricke

දුම්රියේ ප්‍රශ්න ගැන කතා කිරීමට අනිකුත් වෘත්තීය සමිතිවලටත්  අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලමින්  සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සේවක සංගමය විසින් ජනාධිපතිවරයා හට ලිපියක් යොමුකොට ඇත.

එම ලිපිය පහතින්.

 

අතිගරු ජනාධිපති,

මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා,

ජනාධිපති ලේකම් කාර්යාලය,

කොළඹ 01,

දුම්රියේ ප්‍රශ්න  ගැන කථා කිරීමට අනිකුත් වෘත්තීය සමිති වලටත් අවස්ථාවක් දෙන්න

ඉල්ලීම් දෙකක් පදනම් කර ගනිමින් දින 07 ක් තිස්සේ පැවති දුම්රිය වැඩ වර්ජනය නතර කිරීම සඳහා ආණ්ඩුව විවිධ කි‍්‍රයා මාර්ග ගත්ත ද වැඩ වර්ජනය දිගටම කරගෙන යාම නිසා අදාල ප‍්‍රශ්න වලට විසඳුම් ලබා දීමට ඔබතුමා විසින් ඇමති අනුකමිටුවක් පත් කරන ලදි. එම ඇමති කමිටුවේ ප‍්‍රධාන වගකීම වූයේ වැඩ වර්ජනයට හේතු වූ කරුණු සලකා බලා ඊට විසඳුම් ලබා දීමට අවශ්‍ය පියවර ගැනීමය.

දුම්රිය වැඩ වර්ජනයට හේතු වූ ප‍්‍රශ්න විසඳනවා වෙනුවට ඇමති අනුකමිටුව ” පය බරවායට    පිටකර බෙහෙත් බැඳීමේ ” න්‍යාය අනුගමනය කරමින් දුම්රිය සංවෘත කිරීමටත් වෙනම ව්‍යූහයක් ලෙස පවත්වාගෙන යාමටත් තීරණය කර ඇත. මෙය දේශපාලන තීන්දුවකි. රාජ්‍ය ආයතන, පොදු රාජ්‍ය සේවාවෙන් ගැලවීමටත්, සියල්ල විකුණා දැමීමේ ප‍්‍රතිපත්තියක සිටින ආණ්ඩුවක් දේශපාලන බලය මෙහෙයවන වටපිටාවක් තුල මෙවැනි දේශපාලන තීන්දුවක් ගැනීම කෙරෙහි අනිකුත් වෘත්තිය සමිතිවලට මතුවන්නේ දැඩි කුකුසකි. එක් පැත්තකින් එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව සම්මත කළ දුම්රිය අධිකාරි පනත තවමත් අහෝසි කර නැත. අනික් පැත්තෙන් දුම්රිය දේපළ පෞද්ගලික අංශයට පවරමින් දුම්රිය සතු කාර්යන් ජාවාරම්කාරි සමාගම්වලට පවරමින් ඇත. එක් අවස්ථාවක ”  දුම්රිය දෙපාර්තමේන්තුව රජයේ මුදල් කාබාසිනියා කරන රාක්‍ෂයෙක් ” යනුවෙන් දුම්රිය සේවයට විකෘති අර්ථකථන දී ඇති සරත් අමුණුගම ඇමති වරයා වැනි කෙනෙකුගේ ප‍්‍රධානත්වයෙන් යුත් කමිටුවක් වීම තවත් ගැටළුවක් වී ඇත. දුම්රිය සංවෘත කරමින් ව්‍යුහාත්මක වෙනසක් කිරීමට තීන්දු කිරීම දුම්රිය අධිකාරිය බලාත්මක කිරීමට අත වැනීමක් ද? යන්න සැක සහිතය. එවන් වටපිටාවක් තුල අනිකුත් වෘත්තිය සමිති වලට අවස්ථාවක් ලබා නොදීම බරපතල ගැටළුවකි.

දුම්රිය දෙපාර්තමේන්තුවට සේවකයින් අවශ්‍ය වන්නේත් එක් එක් ශ්‍රේණිවලට හා සේවාවලට බඳවා ගැනීම් පටිපාටි හා වැටුප් ව්‍යුහයන් අවශ්‍ය වන්නේත් වෙනත් වෙනස් රෙගුලාසි  හා අණපනත් අවශ්‍යවන්නේත් විධිමත් දුම්රිය සේවයක් පවත්වාගෙන යාටමටය. දුම්රියේ පොදු තත්වය ගැන නොසලකා එක් එක් අවස්ථාවලදී ගෙන ඇති දේශපාලන තීන්දු තීරණ නිසා දුම්රිය සේවය අභාවයට යන ආයතනයක් බවට පත්කර ඇත. පොදු දුම්රිය සේවකයා නියෝජනය කරන වෘත්තීය සමිතියක් ලෙසද, එක් එක් ආණ්ඩු විසින් පත්කරන ඇමති වරුන්ට, දුම්රිය සේවය ගොඩ නැගීමට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කළද, ඒ සම්බන්ධයෙන් සාකච්ජාවක් වත් ලබාදීමට කටයුතු කර නැත. මෙයින් පෙනී යන්නේ; තම තමන්ගේ දේශපාලන උවමනාව වෙනුවෙන් පමණක් කටයුතු කරනව මිස, දුම්රිය සේවයේ ප‍්‍රගමනය සඳහා එක් පියවරක් හෝ ඉදිරියට තැබීමට කටයුතු කර නැති බවය.

මේ තත්වය නිසා වර්තමානයේ දුම්රිය සේවයේ පරිපාලන අර්බුද බොහෝ ප‍්‍රමානයක් වර්ධනය වෙමින් ඇත. ඇතැම් විට දුම්රිය බලධාරීන්ට කටයුතු කිරීමට සිදුව ඇත්තේ, ඇතැම් දේශපාලන නායකයන් පිනවීමට මිස දුම්රිය සේවයේ උන්නතිය වෙනුවෙන් නොවේ. මේ තත්වය යටතේ ඇතැම් වංචනීක නිලධාරීන් එම වංචාවලින් බේරී සිටීමට ද පෙළඹී ඇත.

දුම්රිය ව්‍යූහය වෙනස් කිරීමෙන් පමණක් මතු වී ඇති ගැටළු වලට විසඳුම් ලබාගැනීමට නොහැකි බව පෙන්වා දෙන අතර, අවිධිමත් විසඳුම් ලබාදීමෙන් කෙටිකලකට ප‍්‍රශ්නය යටපත් කිරීමට හැකි වුවත්, එම ප‍්‍රශ්නයම නැවත මතුවන්නේ විසඳුමක් ලබාදීමට අපහසු තත්වයකින් බවද පෙන්වා දෙමු.

වගකිව යුතු වෘත්තිය සමිතියක් ලෙස දුම්රිය සේවයේ පියවරක් ඉදිරියට තැබීමේ අවශ්‍යතාවයක් අප සතුව ඇති බව පෙන්වා දෙන අතර, ඒ පිළිබඳව සාකච්ජා කිරීම සඳහා අනිකුත් වෘත්තිය සමිති සමග සාකච්ජා කළ යුතු බව යෝජනා කර සිටිමු. ඒ සඳහා දිනයක් හා වේලවක් ලබාදෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

ස්තූතියි.

මෙයට,

දුම්රිය සේවයේ උන්නතිය වෙනුවෙන්

එස්. පී. විතානගේ

ප‍්‍රධාන ලේකම්

Leave A Reply

Your email address will not be published.