කාණුවකින් බිළිඳු මළසිරුරක් හමු වේ. පුවත් On Dec 26, 2017 ලිඳුල, ටිලිකුල්ට්‍රි තේ වතු යායේ කාණුවක තිබී කුඩා දරුවෙකුගේ මළ සිරුරක් සොයාගෙන ඇත. මෙම දරුවා මීට දින කිහිපයකට පමණ පෙර ඉපදී ඇති බවට නිරීක්‍ෂණය වන බව පැවසේ. බිළිඳාගේ මෘත ශරීරය සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්‍ෂාව යටතේ තබා ඇති බවත්, ලිඳුල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබන බවත් වාර්ථා වේ. Share this:TwitterFacebook Related