topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ප්‍රදේශ කීපයක මාරක රිය අනතුරු.

deadly_accident

කොච්චිකඩේ, අඹන්පොල, කුරුණෑගල හා නිට්ටඹුව ප්‍රදේශවලින් මාරක රිය අනතුරු වාර්ථා වී ඇත.

කොච්චිකඩේ, මීගමුව – මීරිගම මාර්ගයේදී යතුරු පැදි දෙකක් ගැටී අනතුරක් සිදුවූ ඇති අතර එම අනතුරෙන් බරපතල තුවාල ලැබූ බඩල්ගම ප්‍රදේශයේ අයෙකු මියගොස් ඇත.

එමෙන්ම අඹන්පොල – ඇහැටුවාව මාර්ගයේදී ඩිමෝ බට්ටා වර්ගයේ ලොරි රථයක මාර්ගයේ ගමන් කළ පුද්ගලයෙකු ගැටී ඇත. එම අනතුරින් ලොරි රථයේ ගැටුණු පුද්ගලයා බරපතල තුවාල ලබා මියගොස් ඇත.

කුරුණෑගල – පුත්තලම මාර්ගයේ ජූඩ් මෝටර්ස් ආයතන ඉදිරිපිටදී, එම ආයතනයෙන් ප්‍රධාන මාර්ගයට යොමුකළ පෝක්ලිෆ්ට් රථයක මාර්ගයේ ධාවනය වූ යතුරු පැදියක් ගැටී ඇත. එම අනතුරින් මාස්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ යතුරු පැදිකරු මියගොස් ඇතැයිද සඳහන් වේ.

එමෙන්ම නිට්ටඹුව, රුවන්වැල්ල – ඌරපොල මාර්ගයේදී ද යතුරු පැදියක්, පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී අනතුරක් සිදුවී ඇත. එම අනතුරින් මිය ගිය පුද්ගලයා පල්ලෙවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන් වේ.

 

Leave A Reply

Your email address will not be published.