topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ප්‍රමාදවූ කටුනායක ගුවන්යානා ඉන්ධන සැපයුම් පද්ධතිය ඉඳිකිරීමට පියවර.

 

Dammika Ranathunga

වසර ගණනාවක් ප්‍රමාද වූ කටුනායක නව ගුවන්යානා  හැසිරවීම් පථයෙහි ඉන්ධන සැපයුම් පද්ධතිය ඉඳි කිරීමේ ගිවිසුම අත්සන් කෙරේ. ඒ ලංකා ඛනිජ තෙල් නීතගත සංස්ථාවේ සභාපති ධම්මික රණතුංගගේ ප්‍රධානත්වයෙනි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයේදී එම ගිවිසුම සති අන්තයේදී අත්සන් කෙරිණ. ඉඳිකිරීම් කොන්ත්‍රාත්තුව හිමිව ඇත්තේ සිංගප්පූරුවේ  WEC Engineers and Constructors Pte Ltd ප්‍රමුඛව PT Wijaya Karya (Persero) Tbk සහ China National Chemical Engineering No. 14 Construction Co., Ltd යන සමාගම් එකමුතුවටයි.

කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළෙහි දෙවැනි අදියරේ දෙවැනි පියවරේ සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව නව ගුවන් යානා හැසිරවීමේ පථයක් ඉඳි කිරීම මේ දිනවල සිදු කෙරේ. එහි “E” අංගනයෙහි ඉන්ධන සැපයුම් පද්ධතිය ඉඳිකිරීම සහ ගුවන් සේවා ඉන්ධන පර්යන්ත පහසුකම් වැඩිදියුණු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට භාර කෙරුණේ 2013 වසරේදීයි. ඒ සඳහා 2013. 09. 05 වැනිදා ලැබුණු අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත එහි ඉඳිකිරීම් සඳහා ස්වේඡාවෙන් ඉදිරිපත් වූ යෝජනා සැලකීමට එවක රජය තීරණය කළේය. කෙසේනමුත් ස්වේඡාවෙන් ඉදිරිපත් වූ යෝජනා සැලකිල්ලට ගැනීමේදී රටටත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවටත් විය හැකි පාඩුව සලකා බලමින් කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා සුදුස්සකු තෝරා ගැනීමට ජාත්‍යන්තර විවෘත ලංසු කැඳවීමට නව රජය 2015 මාර්තු මාසයේදී තීරණය කළේය. එහෙත් විවිධ හේතූන් මත එහි ඉඳිකිරීම් සුදුසු කොන්ත්‍රාත්කරුවකුට පැවරීම ප්‍රමාද විය. මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් වත්මන් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග  මෙකී ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීමේ අවශ්‍යතාව අමාත්‍ය මණ්ඩලය වෙත දැනුවත් කිරීමෙන් අනතුරුව එම ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කරන ලෙසට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට උපදෙස් දෙන ලදි. ඒ අනුව නියමිත ක්‍රමවේදය අනුගමනය කරමින් වඩාත් විනිවිද බවින් සහ තරගකාරී ලෙස දින 45ක් වැනි කෙටි කාලයක් තුළදී ජාත්‍යන්තර විවෘත තරගකාරී ලංසු ක්‍රමය යටතේ විදේශ ආයෝජනද සමඟ සුදුසු කොන්ත්‍රාත්කරුවකු තෝරා ගැනීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හැකි විය. එහි සභාපති ධම්මික රණතුංග  එකී ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව කියා සිටියේ මෙම නව ක්‍රමවේදය යටතේ රටටත් සංස්ථාවටත් විශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වූ බවයි.

 

“මේ ව්‍යාපෘතියේ මුල්ම සැලසුමට අනුව කොන්ත්‍රාක්කරු තෝරා ගත්තා නම් අපේ රටටත් සංස්ථාවටත් විශාල පාඩුවක් ‍වීමට තිබුණා. විශේෂයෙන්ම මුල්ම සැලසුමට අනුව ව්‍යාපෘතිය සඳහා ලබා ගන්නා දිගු කාලීන ණය මුදල පියවීමේදී සංස්ථාවට වැය වන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 74. 2ක් වනවා. නමුත් නියමිත ක්‍රමවේදයන්ට අනුව අපි අනුමනය කළ ජාත්‍යන්තර විවෘත තරගකාරී ලංසු ක්‍රමය යටතේ විදේශ ආයෝජන ගෙන ආ හැකි සුදුසු කොන්ත්‍රාත්කරුවකු තෝරා ගැනීමෙන් අපිට එම මුදල අමෙරිකානු ඩොලර් මිලියන 71. 1ක් දක්වා අඩු කර ගැනීමට හැකි වුණා. එයින් සංස්ථාවටත් රටටත් ඉතිරි වූ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 3. 1ක්. ඒවගේම මේ ව්‍යාපෘතිය වසර කිහිපයක් තිස්සේ ක්‍රියාත්මක වීම නතර වී තිබුණා. නමුත් අපි නිශ්චිත අරමුණක් සහිතව වෙහෙසවී වැඩ කිරීමේ ප්‍රතිඵල මත මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ කටයුතු ඉතාමත්ම සුළු කාලයකින් සාර්ථක කර ගැනීමට අපට හැකි වුණා. මේ වගේම තවත් ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කිරීම තවමත් ප්‍රමාද වී තිබෙනවා. නමුත් අපේ ඇමැතිතුමාගේ උපදෙස් මත එම ව්‍යාපෘතිත් කඩිනමින් ආරම්භ කිරීමට අපි මේ වන විට වෙහෙස වී කටයුතු කරනවා. එයින් රටේ ඉන්ධන සුරක්ෂිතාව ඇති කිරීමත් කාර්යක්ෂම සේවාවක් ලබා දීමටත් අපට හැකි වෙනු ඇතැයිද අපි විශ්වාස කරනවා. ඇත්තටම දැන් අපි ඒ ඉලක්කය කරා සැලකිය යුතු මට්ටමකින් ළඟා වී සිටිනවා…..” යැයිද දම්මික රණතුංග මහතා පැවසීය. මෙම ව්‍යාපෘතිය මත ඉදිරියේදී කලාපය තුළ තරගකාරී ලෙස උසස් ප්‍රමිතියෙන් යුත් ගුවන් යානා ඉන්ධන වැඩිවන ඉල්ලුමට සරිලන ලෙස සැපයීමට  ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හැකි වනු ඇතැයිද ඔහු විශ්වාසය පළ කළේය. මාධ්‍ය නිවේදනය සහ ඡායාරූප අමුණා ඇත.

Leave A Reply

Your email address will not be published.