topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පළාත් පාලන මැතිවරණය ගමට නායකයෙක් තෝරා ගන්නා මැතිවරණයක්.

Minister_Manusha_Nanayakkara

පළාත් පාලන මැතිවරණය ගමට නායකෙයක් තෝරා ගන්නා මැතිවරණයක් මිස ආණ්ඩු පෙරලන හෝ  අලුත් අගමැතිවරෙයක් පත් කරගන්නා මැතිවරණයක් නොවන බව විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසීය. ඔහු  මේ අදහස් පැවසූවේ ගාල්ලේ පැවති පළාත් පාලන ප්‍රචාරක ජනහමුවක් අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා,

මේ ඡන්දේ දිනලා ව්‍යවස්ථාව වෙනස් කරන එක වළක්වන්නවත්, බඩු මිල අඩු කරන්නවත් වෙන වෙන දේවල් කරන්නවත් පුළුවන් කමක් නෑ. මේ ඡන්දෙන් කරන්න පුළුවන් වෙනනේ ගමේ නායකයා තෝරාගන්න එක විතරයි.

එතැනින් එහා ආණ්ඩු වෙනසක් ගැන කතා කරන්න එපා. බොරු ප්‍රෝඩාවල් මතු කරන්න එපා. මේ ඡන්දෙන් අගමැතිවරුන් වෙනස් කරන්න බෑ. මේ ඡන්දෙ තියෙන්නේ ගමේ නායකයා පත්කරගන්න.

අද රටක් විදියට රට නිවැරදි මාර්ගයේ ගමන් කරමින් යනවා. අද අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. එතුමා බලයට පත් කරන්න ඡන්දය දෙන්න මට පුළුවන්කමක් ලැබුණේ නැහැ.

අපි සටන් කළේ මහින්ද මහත්තයා බලයට පත් කරන්නනයි. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපති වුණා. එතුමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජනාධිපති බලතල ලැබුණා.ජනාධිපතිවරයෙකු තුන්වැනි වරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බිහිකරන්න පුළුවන්කම ලැබුණා.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ හයිය ලැබිච්ච නිසා අද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ජවයක් ලැබිලා තියෙනවා. 2015 ජනවාරි 08 වැනිදා අපි පරාජය වුණා. මහින්ද මහත්තයා පරාජය වුණා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ගත්තේ නැත්නම් අද ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ ගුටි කනවා.

පළිගැනීම්, ස්ථාන මාරුවීම් වලින් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා ආරක්ෂා වෙලා ඉන්නේ ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය භාරගත් නිසයි.

රටේ නීතිය සාධාරණත්වය ස්ථාපිත වුණා. සමහර වෙලාවට හිතෙනවා යහපාලනය වැඩිද කියලා. ඇයි සමහර වෙලාවට යහපාලනය වැඩි වුණාම හොඳ වැඩි වුණාම උද්ඝෝෂණ වර්ජන වැඩිවෙනවානේ. නමුත් අද සාමකාමිව ජීවත් වෙන්න පුළුවන් රටක් ලෙස අපි ඉස්සරහට ගිහිල්ලා තියෙනවා යැයි පැවසීය.

Leave A Reply

Your email address will not be published.