topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතයට යෝජනා වීම – ජාතික රෝහල් හෙදියන් අද වර්ජනයක.

hospital-design-sri-lanka

රාජකාරියට පැමිණීමේදී සහ පිටව යාමේදී වේලාව සටහන් කිරීමට ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත කිරීමේ යෝජනාවට විරෝධය දක්වමින් කොළඹ ජාතික රෝහලේ හෙද හෙදියෝ අද (11) සංකේත වර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බව සඳහන් වේ. කොළඹ ජාතික රෝහල, ඇස් රෝහල සහ කොළඹ දන්තායතනය යන ආයතනවලද හෙද හෙදියන් මෙම වර්ජනයට එක්වීමට නියමිත බව පැවසේ.

සමස්ත ලංකා හෙද සංගමයේ ජාතික සංවිධායක එච්.එම්.එස්.බී.මැදිවත්ත පවසා ඇත්තේ, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සහ සමස්ත ලංකා හෙද සංගමයට අයත් හෙද හෙදියෝ එම සංකේත වර්ජනයට සහභාගී වන බවයි.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හෙද නිලධාරීන් ආරම්භ කළ වර්ජනයට සහය පලකිරීම සඳහා ජාතික රෝහලේ සහ අක්ෂි රෝහලේ හෙද නිලධාරීන් අද (11) ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයක නිරතවීමට තීරණය කළ බව සඳහන් වේ. එමෙන්ම  ඇගිලි සටහන් වේලා යන්ත්‍රයක් සවි කිරීමට යාමෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් ආරම්භ වූ මෙම වර්ජනය නිසා මේ වනවිට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වැඩකටයුතු අඩපණ වී ඇති බව රෝහල් අධ්‍යක්‍ෂ සුසිත් සේනාරත්න පවසා ඇත.

Leave A Reply

Your email address will not be published.