topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ග්‍රාම නිලධාරීන් සඳහා කාර්යාල 14,000 ක්.

Grama_Niladhari

රාජ්‍ය සේවය වඩාත් කාර්යක්‍ෂම කිරීමේ අරමුණින් ග්‍රාම නිලධාරීන් සඳහා නිල සෙවණ කාර්යාල 14,000 ක් සියළු ග්‍රාම නිලධාරී කොට්ඨාශ ආවරණය කරමින් ඉදිකිරීමට ස්වදේශ කටයුතු අමාත්‍යංශය තීරණය කොට ඇති බව වාර්ථා වේ. මේ වන විට රුපියල් ලක්‍ෂ 20,000 ක් වැය කොට නිල සෙවණ කාර්යාල 1000 ක් ප්‍රථම අධියර යටතේ ඉදිකිරීමට පියවර ගෙන ඇති බවත් පැවසේ.

මේ තුළින් ග්‍රාම නිලධාරීන්ට වඩාත් පහසුවන සිය සේවාව ඉටුකිරීමට අවකාශ සලසන අතර, ජනතාවට ග්‍රාම නිලධාරීවරයා පහසුවෙන් මුණගැසීමට නිශ්චිත ස්ථානයක් හිමිවන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන  ප්‍රකාශ කර සිටී.

ග්‍රාම නිලධාරීන්ගේ සේවය වඩාත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය රජය හඳුනා ගත්තේ පසුගියදා සිදුවූ විවිධ ආපදා තත්ත්වයන් තුළ බවත්, ග්‍රාම නිලධාරීන් විවිධ දුෂ්කරතා මධ්‍යයයේ ඉටුකරන මෙහෙවර අමාත්‍යංශය හඳුනාගෙන ඇති බවත් ඔවුන්ගේ සේවයට ඇවැසි පහසුකම් තවදුරටත් දියුණු කිරීමට ලැප්ටොප් පරිගණක ලබාදීමේ ව්‍යාපෘතියක් ද ක්‍රියාවට නංවා ඇති බවත්, කාර්යාලයීය පහසුකම් වැඩි දියුණු කිරීමට තවදුරටත් ක්‍රියාත්මක කරන බවත්,  අමාත්‍යවරයා අවධාරණය කර සිටී.

Leave A Reply

Your email address will not be published.