topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ගෝඨාට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග නොගැනීම බරපතල ගැටළුවක්- නීතිවේදීහු කියති.

Gota arest

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවන් 27 දෙනෙකු නම් ලැයිස්තුවකට අනුව තෝරා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ආරක්‍ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ප්‍රධාන වගඋත්තරකරුවෙකු වී සිටින වාර්ථාව මෙතෙක් අධිකරණ ක්‍රියාමාර්ග සඳහා යොමු නොකිරීම බරපතළ ගැටළුවක් බව ජ්‍යෙෂ්ඨ නීතිවේදීහු අවධාරණය කරන බව සඳහන් වේ.

මෙම සිදුවීම පිළිබඳව සකස් කළ කොමිෂන් සභා වාර්ථාව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයක් විසින් පරීක්‍ෂා කර ඇති අතර එම වාර්ථාව අධිකරණ අමාත්‍යාංශය ඇතුළු වගකිවයුතු පාර්ශවයන්ට භාරදී වසර දෙකකට අධික කාලයක් ගතව ඇති බවත් පැවසේ. එමෙන්ම අදාළ කොමිසමේ සාමාජිකයෙකු වූ නීතිඥ එස්. කේ. ලියනගේ පවසා ඇත්තේ මේ සිද්ධියට ගෝඨාභය රාජපක්‍ෂ සෘජුවම වගකිව යුතු බවයි.

Leave A Reply

Your email address will not be published.