topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නව ආණ්ඩුවක් පිහිටුවීමේ අරමුණින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත්, එක්සත් ජාතික පක්‍ෂයත් හොරෙන්ම රහස් සාකච්ඡා

maithri_ranil1

ඉදිරියේ පැවැත්වෙන මැතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව තුළ සිදුකරන පිරිස් මාරුවක්  හරහා නව ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයත්, එක්සත් ජාතික පක්‍ෂයත් රහස් සකච්ඡා පවත්වන බව සඳහන් වේ.

ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය හමුවේ ජනාධිපතිවරයාගේ හැසිරීමත් බැඳුම්කර සිද්ධියේදී එක්සත් ජාතික පක්‍ෂයේ හැසිරීමත් නිසා එක්ව ආණ්ඩු කරගෙන යාමට නොහැකි තත්වයකට දෙපාර්ශවයම පත්වී තිබීම මේ රහස් සකච්ඡාවලට මූලික හේතුව වී ඇති බවත් පැවසේ. එමෙන්ම බලයට පත්වී මේ වන විට වසර තුනක් ඉක්ම ගොස් තිබුණද දූෂණවල නිරත වූ කිසිවෙකුට දඬුවම් දීමට අපොහොසත් වීම, දූෂණ චෝදනා ඇති වැඩි පිරිසක් ආණ්ඩුවට එක්ව සිටීමත්, තමන්ට බලයට ඒමට උදව් කළ එක්සත් ජාතික පක්‍ෂය විසින්ද එවැනිම බරපතල වංචා සිදු කිරීම හමුවේ ජනාධිපතිවරයා රට හමුවී දැඩි අපහසුතාවයකට පත්ව සිටීමත්, මැතිවරණය හමුවේ එක්සත් ජාතික පක්‍ෂය ආරක්ෂා කිරීමට කටයුතු කළහොත් එය තව දුරටත් ශ්‍රීලනිපයේ ඡන්ද ප්‍රතිශතයට බලපෑමක් ඇති කරන නිසාත් මේ වන විට අලුත් දේශපාලන සංදර්ශනයකට ජනාධිපතිවරයා අතගසා තිබෙන බවත් සඳහන් වේ.

එමන්ම රවී කරුණානායක බැදුම්කර වංචාවට සම්බන්ධ බව කියමින් පක්‍ෂ උප නායකත්වයේ වෙනසක් කිරීමට  බලපෑම් ඇති වන නිසාත් ඒ පිළිබඳ එජාපය තුළද මත ගැටුම් ඇතිවී ඇත. පක්‍ෂ නායකත්වය හා තවත් ප්‍රබලයින් පිරිසක් එම යෝජනාවට විරුද්ධව කටයුතු කරමින් සිටින අතර එය එජාපය හා මෛත්‍රී පාර්ශවය අතර ගැටුමකටද හේතුවී ඇති බවත් පැවසේ.

මෙවැනි විවිධ තත්වයන් නිසා තවදුරටත් එක්ව ආණ්ඩුව කරගෙන යාමට නොහැකි තත්වයකට දෙපාර්ශවයම පත්වී ඇති නිසා වෙනත් විකල්ප සෙවීම කෙරෙහි පාර්ශව දෙකම යොමුවී ඇති බවත් වැඩිදුරටත් සඳහන් වේ.

Leave A Reply

Your email address will not be published.