topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ලැඡ්ජයි- මාතලේ භූතයෙක් බඩු බෙදනවා,කෑගල්ලේ රැකියා අයදුම්පත්, හම්බන්තොට,කොළඹත් අයදුම්පත්, මීගමුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ ඡන්ද ඉල්ලීමක්.

Manjula_Gajanayaka_CMVU

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක මැතිවරණ ප්‍රචාරණයේ යෙදෙන ආණ්ඩු පක්ෂයේ සහ පොදුජන පෙරමුනේ අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ ක්‍රියාකලාපය මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්ථානයේ අවධානයට ලක්ව ඇත. මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරන එක්තරා නියෝජ්‍ය අමාත්‍යවරයෙක් අදාළ නිලධාරීන්ගෙන් ගැලවී ඡන්ද දායකයන් මුලා කරමින් මැතිවරණ ප්‍රචාරණයේ යෙදෙන සූක්ෂම ආකාරයන් පිළිබඳවද එම මධ්‍යස්ථානය වෙත වාර්ථා වී ඇති බවත් සඳහන් වේ. මෙම නියෝජ්‍ය අමාත්‍යවරයා මේ වන විටත් මෙම අනිසි මැතිවරණ ප්‍රචාරණයේ යෙදෙමින් සිටින බවත්, ඔහු ඒ සඳහා යොදා ගෙන ඇති උපක්‍රමය ලෙස ඡන්දදායකයින් ප්‍රදේශයෙන් පිටතට වන්දනා කිරීම සඳහා රැගෙන යෑම බවත් පැවසේ. දැනටමත් ඔහු මෙලෙස වාහන 15ක් පිටත් කර ඇති බවත් සඳහන් වේ. එමෙන්ම භාණ්ඩ බෙදා දීමේදී අදාළ ඡන්ද දායකයා හට වෙළඳසැල් කීපයක් නම් කර ඒවායින් අදාළ භාණ්ඩ ලබා ගන්නා ලෙස ගෙන් ගෙට යන අතරතුර දැනුම් දීමේ වෙනස්ම  උපක්‍රමයක් භාවිත කරන බවත් පැවසේ. එය පාලනයට අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය දැඩි පරිශ්‍රමයක් දරමින් සිටී.

එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ, කැබිනට් ඇමතිවරයෙක්ද තම පක්‍ෂය විසින් යොදවා ඇති අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය උදෙසා ප්‍රදේශයේ ජනතාව අතර බෙදාහැර ඇති රැකියා අයදුම්පත් ප්‍රමාණය ඇති විශාලය. මින් ඇඟවීමට උත්සාහ දරන්නේ තම පක්‍ෂය වෙත ඡන්දය ලබා දීම මඟින් රැකියාවක් ලබාගැනීමේ මාර්ගය ඡන්දදායකයා හට විවර වන  බවයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේද ඇත්තේ මෙවැනිම තත්වයක් වන අතර, වසරක් පාසා පවත්වන සමීක්ෂණයක් යැයි කියමින් බෙදා ඇති සමීක්‍ෂණ පත්‍රිකා ප්‍රමාණය දහස් ගණනක් බවත් සඳහන් වේ. එම පත්‍රිකාවම කොළඹ දිස්ත්‍රික්කයේද බෙදා දීමේ අවස්ථා කීපයක්ම මැතිවරණ කොමිෂන් සභාව නතර කොට ඇත.

මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් තම රුව යොදා ගනිමින් දැවැන්ත මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයක් සිදුකරමින් සිටින බවත්, එය දකින කවරෙකු හෝ වටහා ගනුයේ අදාළ මන්ත්‍රීවරයා මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට ඉදිරිපත් වන බවයි. එමෙන්ම ඔහු නිරන්තරයෙන් ගෙන් ගෙට ගොස් මැතිවරණ ප්‍රචාරණයේ යෙදෙන බවත්, ඒ පිළිබඳ මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්ථානය  අවස්ථා කීපයකදී මැතිවරණ කොමිෂම දැනුවත් කර ඇති බවත් සඳහන් වේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ පළාත් සභා මන්ත්‍රීවරයෙක්ද ඡන්ද විමසීම සඳහා මෙවර එක්ව ඇති තම බිරිඳගේ ජයග්‍රහණය උදෙසා කරනු ලබන මැතිවරණ ප්‍රචාරණය ප්‍රදේශයේ අනිකුත් දේශපාලන පක්‍ෂවල මෙන්ම බහුතරයක් ඡන්දදායකයින්ගේ අප්‍රසාදයට ලක්ව ඇති බවත්, ඔහුගේ ක්‍රියා කලාපය පිළිබඳ  මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්‍ෂණ මධ්‍යස්ථාන වෙත පැමිණිලි රාශියක් ලැබී ඇති බව  සඳහන්වේ.

 

Leave A Reply

Your email address will not be published.