topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දේශපාලනඥයින්ගේ අසහනය උග්‍ර අතට.

unp-mp-assault-2

පහළ සමාජ තල වල පමණක් නොව ප්‍රතිපත්ති තීරණය කරන ඉහළ සමාජතල වලද මානසික අසහනය, ආතතිය  අර්බුදය වැඩි බවත් පාර්ලිමේන්තුවේ අසහනකාරි තත්වයන්ගෙන් පෙළෙන දේශපාලනඥයින් සිටින බවත් කැළණි විශ්ව  විද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ පීඨාධිපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස  පවසයි.

ඔහු සදහන් කළේ ජනගහණය අනුව සියදිවි නසා ගැනිම් වැඩි රටවල් 5න් එකක් බවට ලංකාව පත්වී තිබෙන බවත් නව සංඛ්‍යා ලේඛන අනුව මෙරට පාසල් ළමුන් සියයට 20 කට වැඩි  ප්‍රමාණයකට දියවැඩියාව, අධික ස්ථුලතාවය, විවිධ මානසික හා කායික ප්‍රශ්න ආදී රෝග ඇති බවය.

සමාජය වේගයෙන් කාර්මිකකරණය, නාගරිකරණය හා වාණිජකරණයේ තරගකාරීත්වය සමග ආහාරයේ වෙනස්කම් මත කායික හා මානසික රෝග ඉහළ යාම මීට හේතුව බවද  මහාචාර්යවරයා කිහ.

මහනුවරදි පැවැත්විමට යන යෝගා වැඩමුලුවක් සම්බන්ධ දැනුම්වත් කිරීමකට එක්වෙමින්  මෙසේ ප්‍රකාශ කලේ ය.

තරුණ හා මැදිවියේ  අයගේ මානසික ආතතිය, මානසික ඉච්ඡාභංගත්වය, දිවි නසා  ගැනීමේ මට්ටම ඉතා වේගයෙන් වැඩිවන බවද මහචාර්යවරයා පෙන්වා දුන්නේය.කයට බෙහෙත් ගැනීම තරම් ඉතාම වැදගත් වන්නේ ව්‍යායාම් ශරිරයට අවශ්‍ය පරිදි ලබා දෙමින් නව ක්‍රියාකාරී සමාජයක් බිහි කිරිම බවද ඒ සඳහා යෝගි ක්‍රම පිටුවහලක් වන බව ද පියදාස මහතා  කීවේ ය.

 

Leave A Reply

Your email address will not be published.