topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ගියපු අය ඉක්මනින් ආපසු ඒවි.

musthapaa1ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට එහි කිසිම සාමාජිකයෙකු කටයුතු නොකරනු ඇති බව තමාට විශ්වාසයැයි අමාත්‍ය ෆයිසර් මුස්තාපා  පැවසීය. ආණ්ඩු සමග මෙන්ම විපක්ෂයේද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් නියෝජනය කළද කුමන විරෝධතා දැක්වූවද ඔවුන් පක්ෂය දෙකඩ නොකරන බව පවසා ඇති බවත් විරුද්ධ අදහස් දක්වන්නෝ ඉක්මනින් යළි එක්වනු ඇති බවත් අමාත්‍යවරයා පැවසූයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ය

 වැඩි  දුරටත්  අදහස්  දක්වූ අමාත්‍යවරයා” ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය කියන්නේ සැලුන් දොරක් කියලා මහින්ද රාජපක්ෂම  කියලා තිබුණනේ. ඉතිං කිසිම කෙනෙක් පක්ෂය කඩන්න වැඩ නොකරාවි. ඒ ගියපු අය ඉක්මනින් ආපසු ඒවි. පාගමන් ගියා කියලා මේ ආණ්ඩුව වට්ටන්න බැහැ. ආණ්ඩුව වගේම විපක්ෂයත් ජනතා වගකීම් ඉටුකරන්න බැඳී සිටිනවා. ආණ්ඩුව පාර්ශ්වයෙන් මේ වගකීම පැහැදිලිව ඉටුකරනවා කියලා අපි වගකීමෙන් කියනවා. ”යනුවෙනි .

Leave A Reply

Your email address will not be published.