topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ආණ්ඩුවේ ඇත්තම තත්වය-එජාප ඇමතිවරු ශ්‍රීලනිප ඇමතිවරු හමුවෙයි,අදම තීන්දුව ඕනෑ ජනාධිපති කියයි.

maithri_ranil1
පළාත් පාලන මැතිවරණයෙන් පසුව රටේ උද්ගත වී තිබෙන දේශපාලන වාතාවරණය පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස කැබිනට් රැස්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් හමුවීමට එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් තීරණය කර ඇතිබව වාර්ථාවේ.

එජාපඅමාත්‍යවරුන් එම තීරණයට එළැඹ තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ තවදුරටත් අගමැති ධුරයේ සිටින බවට සඳහන් පණිවිඩය ජනාධිපතිවරයාට ලබාදීම සඳහා ඊයේ රාත්‍රියේ ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවේදීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව සන්ධාන ආණ්ඩුව ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් යෝජනා ඉදරිපත් කිරීම පිණිස විශේෂ කමිටුවක් ද පත් කර ඇත.

අදාළ කමිටුව පත් කොට සති අන්තය වනවිට තීරණයක් ගනිමුයි අගමැති රනිල් වික්‍රමසිංහ කළ යෝජනාවට ප්‍රතිචාරය පළ කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කර තිබෙන්නේ කමිටුවක් පත් කළත්, එදිනම (බදාදාම) ඒ පිළිබඳව අවසාන තීරණයක් ගත යුතු බවය.
කැබිනට් අමාත්‍යවරුන් පිරිස හැරුණු විට ජනපතිවරයා සහ අගමැතිවරයාගේ විශේෂ ආරාධනයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ද සාකච්ඡාවට සහභාගි ඇත

එහිදී දීර්ඝ වශයෙන් කරුණු දැක්වීමක් කළ රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා, මැතිවරණ ප්‍රතිඵලය පිළිබඳව එක පක්ෂයක් පමණක් නොව දෙපාර්ශවයම වගකිව යුතු බව සවිස්තරව පෙන්වා දුන්නේය. එබැවින් වැරදි නිවැරදි කරගෙන, මින් ඉදිරියට හෝ තමන්ට ඡන්දය දුන් හැට දෙලක්ෂයක ජනතාවට දුන් පොරොන්දු ඉටුකිරීම දෙපාර්ශවයේම වගකීම බව ද ඔහු අවධාරණය කර තිබේ.

කෙසේ වුවත් පක්ෂ නායකත්වයෙන් ඉවත් වී නිර්පාක්ෂික ජනාධිපතිවරයෙකු වශයෙන් ක්‍රියාකරන්නැයි කළ ඉල්ලීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රතික්ෂේප කළ බව ද වැඩිදුරටත් වාර්තා වේ.

රනිල් වික්‍රමසිංහ තවදුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ ක්‍රියාකරනු ඇතැයි, පැජට් පාරේ පිහිටි ජනාධිපතිවරයාගේ නිවසේ පැවති එම හමුවට පෙර අරලියගහ මන්දිරයේදී අගමැති රනිල් වික්‍රමසිංහ සමග පැවති සාකච්ඡාවකදී තීරණය කර තිබිණ.

ප්‍රියන්ත කුමාර රණසිංහ.

Leave A Reply

Your email address will not be published.