topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විදේශ රැකියා ඇමතිනිය , ඊශ‍්‍රායලයේ කෘෂිකර්ම ඇමති හමුවෙයි …

News (2)

විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ  ඊශ‍්‍රායලයේ නිළ සංචාරයක නිරත වන අතර එහිදී ඊශ‍්‍රාලයේ කෘෂිකර්ම අමාත්‍ය ඌරි එරියෙල් (Uri Ariel) එරට කෘෂිකර්ම අමාත්‍යාංශයේදී හමුවිය.
එම හමුවෙදී දෙරට අතර විදේශ රැකියා ක්ෂේත‍්‍රයේ ප‍්‍රවර්ධනය උදෙසා කරුණු කාරණා සාකච්ඡුා කළ අතර ඊශ‍්‍රායෙල් රැකියා සම්බන්යෙන් හා ශ‍්‍රමිකයින්ගේ ගැටළු සම්බන්ධයෙන්ද මෙම හමුවෙදී අවධානය යොමු කෙරිණි.
මෙම අවස්ථාවට  ඊශ‍්‍රාලයයේ ශී‍්‍ර ලාංකික තානාපති පී. සෙල්වරාජ්, විදේශ රැකියා ඒජන්සි ආයතනයේ සභාපති ලක්ෂ්මන් අබේගුණරත්න, විදේශ රැකියා අමාත්‍යංශයේ උපදේශිකා පද්මිණී රත්නායක, ඊශ‍්‍රාලයයේ ශ්‍රී ලාංකික තානාපති කාර්යාලයේ පළමු ලේකම් එම්.ආර්.සී.බී ඒකනායක යන අය එක්වී සිටියහ.

Leave A Reply

Your email address will not be published.