topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ආණ්ඩුවේ නීත්‍යානුකූලභාවය ගැන ඒකාබද්ධයට ප්‍රශ්නයක්.

Parliament will be restless-political News

අද  පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසු ජාතික ආණ්ඩුවේ නීත්‍යානුකූලභාවය පිළිබඳ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රශ්න කර ඇති අතර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ද ඊට ප්‍රතිචාර දක්වා ඇත.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන සඳහන් කර ඇත්තේ, ජාතික ආණ්ඩුව පිළිබඳ එකඟතා ලියවිල්ල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවයි. එමෙන්ම ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ද එම ඉල්ලීම සිදුකළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර ප්‍රකාශ කර ඇත්තේ,  කතානායකවරයාගේ තනතුරේ නීත්‍යානුකූලභාවය සම්බන්ධයෙන් ද ගැටලු මතු වන බවයි.

එමෙන්ම අදාළ ලියවිල්ල සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශව සමඟ සාකච්ඡා කරන බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කථානායක කරූ ජයසූරිය ප්‍රකාශ කර ඇත.

Leave A Reply

Your email address will not be published.