topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ගොවියට, නිෂ්පාදකයට හා අපනයනකරුවන්ට ජාත්‍යන්තරය දිනා දිය යුතුයි,

දයා  ගමගේ

ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ මූලික අරමුණ වන්නේ ගොවියට, වගාකරුවට, නිෂ්පාදකයට මෙන්ම අපනයනකරුවන්ට ජාත්‍යන්තරය ජය ගැනීමට අවශ්‍ය සහාය ලබා දීම බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ  පැවසීය.

ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය හා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ව මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හි දී පැවැත්වූ ‘ප්‍රයිම් එක්ස්පෝ 2016‘ අපනයන කෘෂිකර්ම ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය දයා ගමගේ ,

‘අපි අලුතින් නීතියක් ගෙනාවා රජයට වාහනයක් ගත්තත්, ඒවාට බදු ගෙවන්න ඕනි කියලා. මේ මගින් රාජ්‍ය වියදම් සීමා කරන්න පුළුවන්.

ගිය ආණ්ඩුව ගත්ත ණයවත් පොත් වල නෑ. ගුවන් සේවා, විදුලි බල, ඛනිජ තෙල් වගේ ආයතන මගින් රජය ණය ගත්තා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ණය ගන්නකොට දුන්නු පොරොන්දුත් කැඩුවා. අද ඒවා අපිට ගෙවන්න සිද්ධ වෙලා.

එදා 2013 අවුරුද්දෙදි පාරවල් කිලෝමීටරයක් හදන්න ගිය වියදමට වඩා අඩු වියදමක් අද යන්නේ. අපි ටෙන්ඩර් කරලා ඒවා නිසි ක්‍රමවේදයට අදාල පුද්ගලයින්ට ලබා දීලා තියනවා. 2013 ට වඩා සීයට 30 ක් අඩුවෙන් අද වියදම් කරන්නේ.

අපි පුළුවන් තරම් බලනවා රජයේ විදයම අඩු කරලා. රජයේ සියලු දෙනාගේම උපරිම සේවා දායකත්වය ලබා දීලා, ඒ හරහා රාජ්‍ය ආදායම ඉහළ නංවමින් ආර්ථිකය ශක්තිමත් කරන්නමට අවශ්‍ය කරනවා එක කාන්තාවකගේ ආදායම අවම වශයෙන් රුපියල් ලක්ෂයකින් වැඩි කරන්න. ඒ අනුව, අපේ අපනයන ආදායම රුපියල් බිලියන 250කින් වැඩි කරන්න. මේ මගින් පමණක් අපිට පුළුවන් දළ දේශීය නිෂ්පාදනය සියයට දෙකකින් ඉහළ නංවන්න. ඒක නිසා මම මෙතන ඉන්න හැම කෙනෙකුටම කියනවා, තමුන්නාන්සේලාගේ දරුවෝ වෙනුවෙන්- මේ පැළ දරුවෙක් වගේ බලාගන්න කියලා. අවශ්‍ය උපදෙස් අපේ දෙපාර්තමේන්තු වලින් ලබා ගන්න. අද මෙතනින් පටන් ගත්ත ප්‍රදර්ශන මාලාවේ අරමුණ මේකයි.

අපි බලාපොරොත්තු වෙනවා, රටපුරා ප්‍රයිම් එක්ස්පෝ ප්‍රදර්ශන මාලාවක් පවත්වන්න. ඒ විතරක් නෙවෙයි, ජාත්‍යන්තර ප්‍රදර්ශන තුළත් අපේ රට නියෝජනය කරමින් අවශ්‍ය ආකර්ෂණය අපේ රටට ලබා ගන්න මේ ප්‍රදර්ශනය භාවිත කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

තමුන්නාන්සේලාට අපේ අමාත්‍යාංශය හරහා පාර කපලා දෙනවා ජාත්‍යන්තරයට යන්න. ගොවියට, වගාකරුවට, නිෂ්පාදකයට වගේම අපනයනකරුවන්ට ජාත්‍යන්තරයට යන්න අවශ්‍ය සහාය ලබා දෙන වැඩටසහනක් තමයි මේ ආරම්භ කළේ  යනුවෙනි .

 

Leave A Reply

Your email address will not be published.