topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පොලිසියේ 150ට නිළ ලාංජනයක් සහ තේමා පාඨයක්

received_10208689798834835

පොලිස් දෙපාර්තමේන්තුවේ 150 වන සංවත්සරය නිමිත්තෙන් නිළ ලාංජනය සහ තේමා පාඨය එළිදැක්වීම අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී සහ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය  සාගල රත්නායකගේ  ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙම අවස්ථාවට නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්, පොලිස් කොමිසමේ සභාපති සහ පොලිස්පති ඇතුලු පිරිසක් සහභාගී විය.

මෙහි දී නීතිය, සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක පැවසුවේ සයිබර් අපරාධ මැඬලීමට නව පොලිස් ඒකකයක් පිහිටුවිය යුතු බව.

150 වන පොලිස් සැමරුම් උත්සවය වෙනුවෙන් නිර්මාණය කරන ලද ලාංඡනය එළිදැක්වීමද එහිදී සිදුවිය.

මෙ අවස්ථාවට, අමාත්‍යංශ ලේකම් ජගත් විජේවීර, පොලිස්පති පූජිත් ජයසුන්දර යන අය සහභාගිවිය.

 එම උත්සවය ඇමතු පොලිස්පති පූජිත් ජයසුන්දර පැවසුවේ ශ්‍රී ලංකා පොලිසිය අභිමානවත් පොලීසියක් ලෙස ස්ථාපිත කළ යුතු බවයි.

Leave A Reply

Your email address will not be published.