topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

යාපනයට උපරිම ආරක්ෂාවක් .

received_10208604793589757

යාපනය විශ්ව විද්‍යාලයේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කර තිබෙන බැවින් කිසිදු බියකින් සහ සැකයකින් තොරව නිදහසේ තම අධ්‍යාපන කටයුතුවල නිරතවන ලෙස ජනාධිපතිවරයා  සිසුන්ගෙන් ඉල්ලා සිටි.

යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිනිය, ආචාර්ය මණ්ඩලය ඇතුළු දෙමාපියන් පිරිසක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන  හමු වූ අවස්ථාවේදී ඔහු  මෙම ඉල්ලීම සිදු කළේය.

පසුගියදා විශ්ව විද්‍යාලයේ ඇතිවූ ගැටුම සහ සිසුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

මෙහිදී අදහස් දැක්වූ උපකුලපතිනි වසන්ති අර්සරත්නම්  සඳහන් කළේ විශ්ව විද්‍යාලය තූළ යළිත් කිසිසේත් එවන් සිදුවීමක් ඇති නොවන ආකාරයට අවශ්‍ය විධිවිධාන යොදා ඇති බවයි.

ශිෂ්‍යයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය පූර්ණ වශයෙන් වගකියන බව මෙහිදි ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා  ඕනෑම අවස්ථාවක ඒ පිළිබ  සංවේදිව කටයුතු කරන ලෙස පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ දැනුවත් කර තිබෙන බව සදහන් කළේය.

 

Leave A Reply

Your email address will not be published.