topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

එක නායකත්වයක් – එක රජයක් – එක වැඩපිළිවෙලක්.

Rajitha_Senarathna
එක නායකත්වයක් – එක රජයක් – එක වැඩපිළිවෙලක් යන තේමාව යටතේ යහපාලන ආණ්ඩුවේ ඉදිරි ගමන තීරණය කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කර සිටී. අමාත්‍යවරයා මෙම අදහස් පළකර සිටියේ,  අද(11) උදෑසන පැවැත් වු කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයකට පිළිතුරු ලබා දෙමිනි.
ජාතික වශයෙන් ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගත හැකි රජයක් පිහිටු වීම තම අභිප්‍රාය වු බවත්, ඒ සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බොහෝ කැපවීම් සිදු කළ බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
එමෙන්ම දේශපාලන පක්ෂ දෙවනුවත් තම මව්බිම පළමුවත් ලෙස සළකා කටයුතු කිරීම තම අරමුණ වන බව ද පැවසූ අමාත්‍යවරයා, ජාතික ආණ්ඩුවක් නිර්මාණය කළේ උදාර අරමුණකින් වන බව ද ඒ සඳහා බොහෝ කැප කිරීම් කළ බව ද කියා සිටියේය.
කෙසේ වෙතත් අද වන විට ජාතික ආණ්ඩු සංකල්පය රටට නොව දේශපාලඥයින්ට නොගැළපෙන තත්ත්වයට පත් කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කරයි. එවිට එක් නායකත්වයක් තුළ ජාතික ප්‍රතිපත්තියක් තුළ සියලු දෙනා කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave A Reply

Your email address will not be published.