topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කමිටු වාර්ථා එයි.වසර දෙකක අන්තර් පාලන රජයක්.

Prasidant_Sirisena
ආණ්ඩුව තුළ තවදුරටත් රැඳී සිටින්නේද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කළ ශ්‍රීලනිප කමිටුව සිය අවසන් වාර්තාව සකස් කර තිබෙනවා. එම වාර්තාවට අනුව අදාල කමිටුව යෝජනා කර තිබෙන්නේ ඉදිරි වසර දෙක සඳහා අන්තර් පාලන රජයක් පවත්වාගෙන යායුතු බවයි.
අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාස භංග යෝජනාවට ශ්‍රීලනිප ඇමතිවරුන් පිරිසක් සහාය දැක්වීමත් සමග ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රීලනිප පාර්ශ්වයේ සැලකිය යුතු පිරිසක් ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වියයුතු බවට යෝජනා කළේය. ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමට මෙම කමිටුව පත්කළ අතර ඒ අමාත්‍ය සරත් අමුණුගමගේ සභාපතීත්වයෙනි.
සරත් අමුණුගම ,කොළඹ පැවති උත්සවයක් අතරතුර මාධ්‍ය අමතමින් කමිටුවේ යෝජනා පිළිබඳ අනාවරණය කර තිබේ.
මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ ශ්‍රීලනිප ලේකම් දුමින්ද දිසානායක, එජනිස ලේකම් මහින්ද අමරවීර, රංජිත් සියඹලාපිටිය, මහින්ද සමරසිංහ යන අමාත්‍යවරුන්ය.
තවදුරටත් ආණ්ඩුවේ සිටිය යුතු බව කමිටුවේ අදහස වන අතර එහෙත් ඒ සඳහා ශ්‍රීලනිපය සහ එජාපය අතර වසර දෙකක කාලයක් සඳහා නව එකඟතාවයක් ඇතිවිය යුතු බව කමිටුවේ යෝජනාවයි.

Leave A Reply

Your email address will not be published.