topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නව පුර්ණ කැබිනට් මණ්ඩලය ලබන සතියේ දිවුරුම් දෙන බව ඇමැති රාජිත කියයි.

Rajitha_Senarathnaනව පුර්ණ අමාත්‍ය මණ්ඩලය ලබන සතියේ දී දිවුරුම් දෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය හා රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න ම පවසයි.
සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රතිපාදන මත පානදුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අවමංගල්‍යාධාර, තරුණ සහ කාන්තා සමිති 14 කට උපකරණ බෙදාදීම වෙනුවෙන් පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  පැවැති උත්සවයක් අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය
මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “මෙම නව කැබිනට් මණ්ඩලය විද්‍යාත්මක හැදැරීමක් යටතේ සකස් කර තිබෙනවා. පුර්ණ කැබිනට් මණ්ඩලයක් තමයි දිවුරුම් දෙන්නේ. දැනට සකස් කර ඇති කැබිනට් මණ්ඩලය පිළිබද ලේඛණය ජනාධිපතිවරයා මහා බ්‍රිතාන්‍ය යේ සිට පැමිණි පසු සාකච්ඡා කිරීමෙන් අනතුරුව දිවුරුම් දීමට නියමිතයි. ඉන් පසු එක ගමනක් යමින් ඉදිරි මැතිවරණ ඉළක්ක කර ගනිමින් රජය නව වැඩපිළිවෙළක් දියත් කරනවා. පළාත් පාලන මැතිවරණයේදීත් මම යෝජනනා කළා ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකට මැතිවරණයට ඉදිරිපත් වෙමු කියලා. නමුත් ඊට වඩා ලොකු පණ්ඩිතයෝ හිටියා අපට දේශපාලනය උගන්වන්න. යෝජනාව අග්‍රාමාත්‍යවරයා පිළිගත්තත් ජනාධිපතිවරයා ලග සිටි නීතිඥවරුන් වෙන මතයක් දැරුවා. එම නිසා තමයි අන්ද මන්ද ඡන්ද ප්‍රතිඵලයක් ලැබුනේ. අපි අමාත්‍යධූරවල හැමදාම ඉන්නේ නැහැ. නමුත් අමාත්‍යධුරයෙන් සමුගන්නා කාලය දිර්ඝ කර ගැනීමට වැඩකළ යුතුයි. ඡන්ද ප්‍රතිඵලයත් සමග සියල්ල තේරුම් ගැනීමෙන් පසු දැන් වැඩ කරන්න පටන් අරන්. ඒකාබද්ධ විපක්ෂයට වසර 2020 පැවැත්වෙන මැතිවරණය ජයගන්න බැහැ. මුස්ලිම් සහ දෙමළ ජනතාවගේ ඡන්ද නොමැතිව ඔවුන්ට සියයට 50 ක් ගන්න බැහැ. වත්මන් රජය සියලුම බලවේග ඒකාබද්ධ කර ගනිමින් මැතිවරණය ජයග්‍රහණය කරනවා. පාඩම් ඉගෙනගෙන තිබෙන නිසා හොද ගමනක් යන්න පුලුවන්. අපි බෙදී වෙන්වී ඡන්ද කළොත් පරාද වෙනවා. එකමුතුව ජයගත යුතුයි. ජනතාවට නිවැරදි වැඩපිළිවෙළක් දියත් කරනවා”
මෙම අවස්ථාවට පානදුර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරුන් ඇතුලු  පිරිසක් එක්ව සිටියහ.

Leave A Reply

Your email address will not be published.