topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නාමල් උයන, මධ්‍යම සංස්කෘතික අරමුදල වෙත පැවරීමට තීරණයක්.

Namal-Uyana-

ජාතික, ආගමික හා භූගෝලීය වශයෙන් කීර්තියට පත් රෝස තිරුවානා කන්ද පිහිටි නාමල් උයන අනාගත පරපුරට සුරක්ෂිත කොට දැකබලා ගැනීමටත්, සංචාරක ආකර්ෂණය ඇති කොට සංවර්ධනය කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදල වෙත ගිවිසුමක් මඟින් පවරා දීමට තීරණය කර තිබෙන බව ජාතික නාමල් උයන නිර්මාතෲ පූජ්‍ය වනවාසී රාහුල හිමියෝ පවසා සිටී. ජාතික නාමල් උයනේ නඩත්තු කටයුතු මධ්‍යම සංස්කෘතික අරමුදල වෙත ගිවිසුමකින් ලබාදීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් උන්වහන්සේ මේ බවසඳහන් කර සිටියහ.

මෙහිදී තවදුරටත් අඳහස් දැක්වූ පූජ්‍ය වනවාසී රාහුල හිමියෝ;

ජාතික නාමල් උයන සුවිශේෂී පරිසර පද්ධතියක්. ජාතික වශයෙන්, භූගෝලීය, ආර්ථික, සමාජීය හා ආගමික වශයෙන් වැදගත් වෙනවා.1991 වර්ෂයේ ජාතික නාමල් උයන ම ආරම්භ කළා. මේ සඳහා වෙහෙසී කටයුතු  කළා.වසර 27ක් අභියෝග මැද්දේ මේ කටයුත්ත කළා. මේ මොහොත වනවිට පසුගිය කාලය පුරා සියලු රාජ්‍ය  නායකයින් සහයෝගය දක්වා තිබෙනවා. වර්තමාන ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා සුවිශේෂී සහයෝගයක්  ලබාදුන්නා.

මේ වනවිට ජාතික නාමල් උයන දෙස්,විදෙස් සංචාරක ආකර්ෂණයට ලක් වී තිබෙනවා.මාගේ කාලයෙන් පසු මේ ස්ථානය විනාශ වෙන්න ඉඩ දිය නොහැකියි. ඒ නිසා මෙම ස්ථානයේ ඉදිරි කටයුතු කරගෙන ගොස් අනාගත පරපුරට දැකගත හැකි ආකාරයට සුරක්ෂිත කිරීමට මධ්‍යම සංස්කෘතික අරමුදලට ගිවිසුමකින් පවරා දීමට තීරණය කළා. මෙම කටයුත්ත අතිගරු ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ජූලි මාසයේ දී සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. ජාතික නාමල් උයන සංචාරක භූමියක් හැටියට සංවර්ධනය කරනවා’ යැයි පැවසීය.

මෙහිදී අඳහස් දැක් වූ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රයශාන්ත ගුණවර්ධන,

පූජ්‍ය වනවාසි රාහුල හිමියන් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. උන් වහන්සේගේ උපදෙස් පරිදි කටයුතු සිදු කෙරෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදල මෙම ස්ථානය සංචාරක ආකර්ෂණයක් ඇති ප්‍රදේශයක් බවට පත් කිරීමට කටයුතු කරනවා.දඹුල්ල ප්‍රදේශය සංචාරක ආකර්ෂණයක් සහිත ප්‍රදේශයක් කරන්න අග්‍රාමාත්‍යතුමාද ප්‍රකාශ කර තිබෙනවා.ප්‍රධාන ලෝක උරුමයන් තුනක් මධ්‍යයේ නාමල් උයන පිහිටීම සුවිශේෂී වෙනවා. පාරිසරික වැඳගත්කම පමණක් නොව, බෞද්ධ ආරාමවල නටබුන් මේ ප්‍රදේශයේ දැකිය හැකියි.

දේශීය හා විශේශීය සංචාරකයින් ආකර්ෂණය කරගැනීම පමණක් නොව පාසල් සිසු සිසුවියන්ට අධ්‍යාපන දැනුම ලබාගත හකි ලෙස මෙම ස්ථානය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කෙරෙනවා.ඒ අනුව ජාතික නාමල් උයන සංචාරක භූමියක් හැටියට සංවර්ධනය කරන බවත් පැවසීය.

Leave A Reply

Your email address will not be published.