topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වේවැල්වත්ත නගර සංවර්ධනයට නියෝජ්‍ය ඇමති දුනේෂ් ගන්කන්ද මැදිහත් වේ.

unnamed (1)

   රත්නපුර වේවැල්වත්ත නගර සංවර්ධනය හා මාර්ග සංවර්ධනයට ගැටළුවක්ව පැවති භූමි ප්‍රමාණය හපුගස්තැන්න වැවිලි සමාගමෙන් ලබා ගැනීමට එම සමාගමේ ඉහළ නිලධාරීන් හා පැවති සාකච්ඡාවක දී ආපදා කළමනාකරණ නියෝජ්‍ය ඇමති දුනේෂ් ගන්කන්ද  සමත් විය.

පැල්මඩුල්ල මැතිවරණ කොට්ඨාශයට අයත්, වේවැල්වත්ත උප නගරය රත්නපුර නගරයේ සිට කිලෝමීටර 25 ක් පමණ දුරින් පිහිටි වැවිලි ආර්ථිකය හා බැඳි කුඩා වාණිජ මධ්‍යස්ථානයක් ද වේ. රත්නපුර වේවැල්වත්ත යා කෙරෙන කිලෝමීටර 25 ක පමණ දිගින් යුත් පැරණි මාර්ගය මංතීරු 02 ක් සහිතව පුළුල් කොට කාපට් අතුරා සංවර්ධනය කිරීමේ කටයුතු මේ වන විට නිමා වෙමින් පවතියි. මෙම මාර්ග සංවර්ධන කටයුතු චීන සමාගමක් විසින් සිදු කරනු ලබයි.

කෙසේ වෙතත් මෙම මාර්ගය වේවැල්වත්ත කුඩා නගරයේ දී මංතීරු 02 ක් ලෙස, පුළුල් කිරීමට නම්, නගර මධ්‍යයේ පිහිටි බෝ මළුවෙන් කොටසක් ඒ සඳහා යොදා ගත යුතුව තිබිණි.

දීර්ඝ කාලයක් තිස්සේ බැතිමතුන්ගේ වන්දනා මානයට ලක්වන බෝධීන් වහන්සේට මෙම මාර්ගය පුළුල් කිරීමෙන් හානි සිදු වෙතැයි සඳහන් කරමින් නගරාසන්නයේ දී වෙනත් විකල්ප මාර්ගයක් යොදා ගත යුතු බවට ප්‍රදේශ වාසීන් පසුගිය දින වල උද්ඝෝෂණ පවා සිදු කළහ. මීට විසඳුමක් වශයෙන්, වත්මන් මාර්ගයේ බෝධිය ආසන්න කොටස එක් මං තීරුවක් ලෙස, දැනට පවතින ලෙසම කාපට් අතුරා සංවර්ධනය කිරීමටත් වත්මන් හා අනාගත අවශ්‍යතා සැළකිල්ලට ගෙන, වේවැල්වත්ත පොලිසිය අසළින් තවත් අතරු මාර්ගයක්  ආරම්භ කර එය බෝ මළුවට අනෙක් පසින් යළි අතුරු මගක් ලෙස ප්‍රධාන මාර්ගයට එක් කිරීමටත් ප්‍රදේශ වාසීන් ආපදා කළමනාකරණ නියෝජ්‍ය ඇමති දුනේෂ් ගන්කන්දගෙන් ඉල්ලීම් කර තිබිණි.

එසේ නව මාර්ගයක් ඉදි කිරීම සඳහා භාවිතා කළ යුතු භූමි බාගය හපුගස්තැන්න වැවිලි සමාගම සතු වූවකි. මෙම නව අතුරු මාර්ගය ඇතුළු වේවැල්වත්ත නගර සංවර්ධනයට අදාළව ස්ථානීය පරීක්ෂණයක් සහ සාකච්ඡා කිහිපයක් නියෝජ්‍ය ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවතිණි. මෙම සාකච්ඡාවන්ට හපුගස්තැන්න වැවිලි සමාගමේ විධායක අධ්‍යක්ෂ විජය පතිරණ, රත්නපුර ප්‍රාදේශීය ලේකම් චිත්‍රා කෝට්ටවත්ත, මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව යන ආයතන වල ද නිලධාරීන් ද සහභාගි වූහ.

Leave A Reply

Your email address will not be published.