topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජනාධිපති කොමිසම වේගවත් ? -1595 න් 237ක් අවසන්.

received_10208753239500812

 බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසමට ලැබී ඇති පැමිණිලි 237ක විමර්ශන කටයුතු අවසන් කර ඇති බව එම කොමිසම පවසයි.

2010 වසරේ ජනවාරි මස සිට 2015 වසරේ ජනවාරි දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් ලද පැමිණිලි සම්බන්ධයෙන් මෙම කොමිසම පරීක්ෂණ සිදුකරනු ලැබේ.

මෙම කාලය තුළ පැමිණිලි 1595ක් ලැබී ඇති අතර ඉන් පැමිණිලි 1049ක් සලකා බැලූ බව එම කොමිසම සඳහන් කළේය.

ඒ අනුව සලකා බැලූ පැමිණිලිවලින් පැමිණිලි 689ක් ප්‍රතික්ෂේප වී ඇති අතර තවත් පැමිණිලි 43ක් වෙනත් ආයතන වෙත යොමුකර තිබේ.

මීට අමතරව පොලිස් විමර්ශන කටයුතු සඳහා පැමිණිලි 139ක් යොමුකර ඇති අතර පැමිණිලි 146ක් සම්බන්ධයෙන් මූලික විමර්ශන කටයුතු සිදුකළ බව බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම සඳහන් කළේය.

කෙසේවෙතත් ලැබී ඇති පැමිණිලිවලින් තවත් පැමිණිලි  62ක් විමර්ශනය කිරීමට තිබෙන බව ද එම කොමිසම සඳහන් කර සිටියේය.

Leave A Reply

Your email address will not be published.